BOONDI.LK| ඔත්තු කරන්ට්ස්| සාරාංශ පත්‍රිකා කැඳවීම |\'ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, බලය සහ එරෙහි වීම\'
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

Fight against the impossible and win.

[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
  තවත් ඔත්තු
අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව |සැප්. 19 | පෙ.ව. 9.30 සිට
ප්‍රතිචාර[2]
අමනුෂ්‍ය බලපෑම් හුදු මානසික රෝගම ද? | අගෝස්තු 21
ප්‍රතිචාර[0]
“දෙවියෝ සහ භූතයෝ - සමාජ න්‍යායාත්මක විමසුමක්” අවසන් අදියර | අගෝස්තු 9
ප්‍රතිචාර[0]
ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ මාසික හමුව සහ දේශනය| ජූලි 04 දා
ප්‍රතිචාර[1]
ජාලය සුසර කරන රේඩියෝ ඔසුව- "තිසර"| ජුනි 15 සිට සයිබර් ගුවන් ගැබට එක් වෙයි.
ප්‍රතිචාර[1]
PRAXIS ආදරයේ තිසීසය පළමු කලාපය
ප්‍රතිචාර[0]
ස්ත්‍රී අධ්‍යයන සහතික පත්‍ර පාඨමාලාවක් ඇරඹේ.
ප්‍රතිචාර[2]
ඉතිහාසය: දෘෂ්ටිවාදී යුධ බිමක සිට වාර්ගික සංහිඳියාවේ කෙම්බිමක් කරා| මැයි 28
ප්‍රතිචාර[1]
අන්තෝනියෝ ග්‍රාම්ස්චි සැමරුම සහ Praxis සඟරාව| අප්‍රේල් 25| 3:00 ට
ප්‍රතිචාර[2]
ලාංකීය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය| සම්මන්ත්‍රණය| දෙසැ. 3 - 3.00ට
ප්‍රතිචාර[0]
BOONDI • Currents •
  ඔත්තු කරන්ට්ස්  
සාරාංශ පත්‍රිකා කැඳවීම |'ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, බලය සහ එරෙහි වීම'
ප්‍රතිචාර[0]
බූන්දි| | 04:03:40
නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දෙදින තුළ 'ස්ත්‍රී- පුරුෂ සමාජභාවය, බලය සහ එරෙහි වීම' යන මැයෙන් කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය (WERC) විසින් සිංහල මාධ්‍යයෙන් පවත්වන්නට යෙදෙන වාර්ෂික සම්මන්ත්‍රණය ඉලක්ක කර ගනිමින් ඉහත තේමාවට අදාළ පුළුල් සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික පැති මානයන් සාකච්ඡාවට ලක් කරන පර්යේෂණ පත්‍රිකා සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ. වචන 300 කට නොවැඩි සාරාංශ පත්‍රිකා 2012 අගෝස්තු 15 දිනට පෙර පහත ලිපිනයට ලැබෙන්න සලස්වන්න.

විද්‍යුත් තැපෑල- womedre@gmail.com
දුරකථන- 01125295296/2590985 (ශානිකා/සංජීවනී)
තැපැල්- කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය , 58, ධර්මාරාම පාර, කොළඹ 06

[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
බොබ් ඩිලන් කියයි.| Personal Quotes
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to the sky.