BOONDI.LK| කවි කරන්ට්ස්| ගල් ගසන මිතුරන්ට
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් කරන්ට්ස්
කවන්ධ රූප | හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රතිචාර[1]
මාතලේ ලොකු වලක් | ගෙටොවේ එකෙක්
ප්‍රතිචාර[1]
විප්ලවවාදියකුගේ නඩු විභාගය | පරාක්‍රම කොඩිතුවක්කු
ප්‍රතිචාර[5]
බදු හරි සුන්දරයි බබා....! | වීරයා
ප්‍රතිචාර[0]
T-56 කින් උගත් පාඩම් | දමිත් වැලිකල
ප්‍රතිචාර[0]
යුගයක නිමාව | ශෂි ප්‍රභාත් රණසිංහ
ප්‍රතිචාර[0]
ලෙවකමු මෙදා අපි සිංහල අවුරුද්ද | ඩැනී කුලප්පුවාවඩු
ප්‍රතිචාර[1]
කනප්පු කවිය | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
බක්මහක කට හඬෙක | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
නීචකුල වශී බන්ධන!!!! | කසුන් වීරසිංහ
ප්‍රතිචාර[2]
BOONDI • Kavi •
  කවි කරන්ට්ස්  
ගල් ගසන මිතුරන්ට
ප්‍රතිචාර[1]
බූන්දි| | 23:37:57
මිතුරනේ...
ගසාපන් අවසාන
ගල් පහරත් අප වෙත
සුවපත් වේ නම්
බිඳුණු සිත්...

එකල හැඟුම්බර වූ
අප පයට පෑගී
ලේ ගැලූ හදවත්
සුවපත් වේ නම්
දමා ගසාපන්
අවසාන ගල් පහරත් අප වෙත

අවිදුර දෘෂ්ටියෙන් ආතුර
පිළුණු දෑසම උගුල්ලා දැමුවෙමි
නැවුම් දෑසින් ලෝකය දකින්නට
මේ මහ පොළොව
සොහොන් පිටියකිය අද
සහෝදර හදවත් විරසකව
මග කිවූ මිනිසුන් නොමැතිව

මිතුරනේ...
නුඹලා බැඳපු ජාතියක් නැති
මහ විසල් කවි බලකොටුව ළඟ
අප පැල්පත්වාසීන් පමණය

අවසාන මුගුරු පහරත්
හෙළා ඉවර නම්
අප හිස මත
නම නොදත් සිංහල දමිළ
කවීන් කැටුව පැමිණෙන්න

කඳුළු ගුරු කොට නැගුණු
මේ.. අඳුරු දොරකඩට
නිහඬ සුන්බුන් අතර
හුදෙකලා වූ
සිංහල - දමිළ මිනිසුන්ට
එකම පහනක් දල්වන්න


Sunanda Gardiewasam | සුනන්ද ගාර්දියවසම්
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
1 Comment(s)| ප්‍රතිචාර
Simone de Beauvoir කියයි.| Personal Quotes
"පිරිමියා" යන්නෙන් නිරතුරුවම "මනුෂ්‍යයෙකු" යන්න අරුත් ගන්වනු ලැබේ. "ගැහැණිය" යන්නෙන් අරුත් ගැන්වෙන්නේ "ස්ත්‍රී" බවයි. කිසියම් මොහොතක "ගැහැණිය", "මනුෂ්‍යයෙකු" ලෙස හැසිරෙන්නේ ද එවිට, ඇය "පිරිමියා" අනුකරණය කරන බව කියනු ලැබේ.