BOONDI.LK| Cine බූන්දි| ඇනා කැරනිනා යළි එන වගයි.
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා ....
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා
[මරාසාද්. Peter Weiss]
|මරා කියයි.
|Theatre Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් Cine
කුස-පබා නැරඹුවෙමි.
|
රංජිත් පෙරේරා
[3]
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය
|
ඩේවිඩ් වෝල්ෂ්
[2]
ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග
|
නද්යා භාෂිණී අමරනායක
[2]
වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි
|
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[4]
"இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය
|
අජිත් ගලප්පත්ති
[11]
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...?
|
හර්ෂ අරවින්ද
[1]
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’
|
ලියනගේ අමරකීර්ති
[0]
යුද්ධය සමරන "මාතා" යුද සිනමාව නොවේ. "මාතා" යුද ආතතියේ තෙහෙට්ටුවයි.
|
අජිත් ගලප්පත්ති
[1]
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?
|
සිරිල් බී. පෙරේරා
[1]
කුස යථාර්ථයේ ප්‍රබන්ධ පබා
|
අජිත් ගලප්පත්ති
[2]
අක්ෂර සෙනග-
[Cine]
[20/54]
එරික්
දිලීප
ජගත්
නුවන්
චමිල
හෂිත
සංඛ
චූලානන්ද
විපුල
ප්‍රියන්ත
මංජුල
බී.ජී.එම්.
මොන්ටානා
ලියනගේ
තුෂාරි
විදර්ශන
තිස්ස
ප්‍රියාන්
ඉසුරු
චින්තන
BOONDI • Raha • •
Cine බූන්දි
ඇනා කැරනිනා යළි එන වගයි.
[1]
බූන්දි| | 00:44:48
මහා ගත්කරු
ලියෝ තොල්ස්තෝයි
ගේ සාහිත නිධානයේ අග්‍ර ඵලයක් වූ
ඇනා කැරනිනා
ඇසුරින් තැනූ නවතම සිනමා සිත්තම, Anna Karenina (2012), එළඹෙන සැප්තැම්බරයේදී එක්සත් රාජධානියේදී මුල් වරට තිර ගත වීමට නියමිතයි. එය එම කෘතියේ දහ තුන් වැනි සිනමා පුනර් රූපණයයි. ඊට අමතරව ඇනා කැරනිනා තෙවරක් වේදිකාව මත ප්‍රතිරූපණය වී තිබේ. නවතම සිනමාපටය Joe Wrightගේ අධ්‍යක්ෂණයකි. එහි ඇනා ලෙස Keira Knightley ද ඩොලී ලෙස Kelly Macdonald ද සිටුවරයා
ලෙස Aaron Johnson ද චරිත මවති.
චිත්‍රපටයේ පළමු ට්‍රේලරය (පහත) ඉකුත් ජූනි 20 වන දින අන්තර්ජාලයට එක් කොට තිබේ.
තොල්ස්තෝයිගේ
ඇනා කැරනිනා
, මුල් වරට පල කරන ලද්දේ 1873 සිට 1877 දක්වා The Russian Messenger නම් වාර ප්‍රකාශනයේය.
ෆියදොර් දොස්තෝව්ස්කි
වරෙක මේ කෘතිය හැඳින්වූයේ
"ඉතාම නිකැළැල් කලා කෘතිය"
ලෙසිනි.
වැලැද්මීර් නකබොව්
ඇනා කැරනිනා හැඳින්වූයේ
"තොල්ස්තෝයි ශෛලියේ නිකැළැල් විජ්ජාව"
ලෙසිනි.
වත්මන් ලේඛකයන් 125 දෙනෙකු ඇසුරින් 2007 තරම් මෑතකදී පවත්වන ලද මත විමසුමකදී, ඇනා කැරනිනා
මෙතෙක් ලියැවුණු අති විශිෂ්ටතම ප්‍රබන්ධය
ලෙස සම්භාවනාවට පාත්‍ර විණි.
වෙනත් සබැඳි |
IMDB Entry | Anna Karenina (2012)
Sumudu Thiwanka Gamage | සුමුදු තිවංක ගමගේ
[SEO Tags] Anna Karenina 2012 Movie, Leo Tolstoy, Joe Wright, Keira Knightley, Jude Law, Fyodor Dostoevsky, Vladimir Nabokov
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
ජුලියන් අසාංශේ කියයි.|
Personal Quotes
...අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ තෘප්තිකර යැයි මට හැඟෙන කාර්යයකය. මගේ විත්ත ස්වභාවය එය යි. දැවැන්ත පරිමාණයේ පද්ධති ගොඩ නැගීමෙන් මම සතුටු වෙමි. එමෙන්ම ගොදුරු බවට පත්විය හැකි ජනයාට උදව් කිරීම ද මට සතුට ගෙන එයි. අවලමුන් කුඩුපට්ටම් කර දැමීම ද සතුට ගෙන දේ....
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus