BOONDI.LK| කවි කරන්ට්ස්| -ඉරල් කුළමෙන් ඇහෙන-
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
කවි
කරන්ට්ස්
පරිවර්තන
හයිකු
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
අලුතෙන්ම!
රාවයට ආදරය කරන ජනතාවට ආයාචනයක්....!
[0]
රේඩියෝ නාට්‍යය හා රේඩියෝ කතා සංස්කෘතිය
|
මාලක දේවප්‍රිය
[0]
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
තවත් කරන්ට්ස්
T-56 කින් උගත් පාඩම්
|
දමිත් වැලිකල
[0]
යුගයක නිමාව
|
ශෂි ප්‍රභාත් රණසිංහ
[0]
ලෙවකමු මෙදා අපි සිංහල අවුරුද්ද
|
ඩැනී කුලප්පුවාවඩු
[1]
කනප්පු කවිය
|
චූලානන්ද සමරනායක
[1]
බක්මහක කට හඬෙක
|
කපිල එම්. ගමගේ
[0]
නීචකුල වශී බන්ධන!!!!
|
කසුන් වීරසිංහ
[2]
ගම්ලත් ගියා බැසගෙන
|
උදය ආර්. තෙන්නකෝන්
[3]
මගේ ගෙල රිදෙන තැන?
|
සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
[0]
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි...
|
රුවන් බන්දුජීව
[3]
මත්තල ජන කවි සංවාද..!
|
ප්‍රසාද් වීරසිංහ
[1]
අක්ෂර සෙනග-
[කරන්ට්ස්]
[20/169]
අමරසිරි
සුනේත්‍රා
රෝහණ
උපුල්
ඉන්දික
සනත්
පරාක්‍රම
මාලතී
සචී
ඉසුරු
අනූපමා
කපිල
විරාජ්
සුමිත්
පියන්කාරගේ
ආනන්ද
කුමාර
චූලානන්ද
මහින්ද
සඳුන්
BOONDI • Kavi • •
කවි කරන්ට්ස්
-ඉරල් කුළමෙන් ඇහෙන-
[0]
බූන්දි| | 10:43:24
යුද්දෙ අහවර වෙලා කරදර කාලයක් කඳවුරේ ගෙවුණා
ඊයෙ වෙනකල් එහේ හැම දවසක්ම දැනුණේ එක වගෙයි
වේළු අයියේ, ඉරල් කුළමට පාර ඇරියේ අද තමයි
ඇදගන්න මහ දෙයක් නැතුවට, පාරටම මුළු දවස ගෙවුණා
කකුල් හරි හැටි වාරු නෑ අපෙ අප්ප දැන් ලෙඩ ගානෙමයි
කඳවුරේ තනියෙන්ම හිටි පොඩි දරුවෙකුත් මං එක්කමයි
වහල නැති ගේ දුර පේනකොට මගේ ඇස් වල කඳුළු පිරුණා
අම්ම හිත තද කරන්, පුදුමයි ඉන්නෙ ආ දා වාගෙමයි
තම්බි ගැන තොරතුරක් නෑ තව, උඹ ගැනත් ඒ වාගෙමයි
එදා හවසක ඇවිත් මුලතිව් යන්න එන්නට කිව් වෙලේ උඹ,
එන්න හිතුනත් නැවතුනේ මම උඹට කරදර හින්දමයි
තරහවුනු උඹ යන්න ඇත්තේ හිතේ ගින්දර එක්කමයි
ආඬි ලිඳ ළඟ පරණ තල්ගස් ගොන්න අස්සෙන් ඉර බහිනකොට
කැලේ ඕසෙට වැවිල තිබුණත්, එදා වාගේම ලස්සනයි
අනේ මට උඹ මතක්වෙනවා, වේළු අයියේ ඇත්තමයි!
Bhathisha Akalanka Silva | භාතිෂ අකලංක සිල්වා
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.|
Personal Quotes
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප ගන්නා දුෂ්කර ක්‍රමවේදය හරහා බැව් බොහෝ දෙනා නොදනිති.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus