BOONDI.LK| BoondiLets| ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා ....
|මරා කියයි.
|Theatre Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  Cine  
  රංග  
  සිත්තර  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  වීඩියෝ  
  BoondiLets  
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
BOONDI • Raha •
  BoondiLets  
ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
ප්‍රතිචාර[0]
බූන්දි| | 06:08:53
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****

"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****

"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."

[-සංජීව පුෂ්පකුමාර ගේ "ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටයෙන්]

[SEO Tags] Igillena Maluwo, Flying Fish By Sanjeewa Pushpakumara, Sinhala Movie, Sri Lankan Movie , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ජෝන් ලෙනන් කියයි.| Personal Quotes
අපේ සමාජය යනු උන්මත්තක මිනිසුන් රැළක් විසින් උන්මත්තක අරමුණු කරා රැගෙන යනු ලබන්නකි. මට සිතෙන්නේ අපව වියරු වූවන් පිරිසක් විසින් වියරු අවසානයක් කරා රැගෙන යමින් සිටින බවය. එය ප්‍රකාශ කිරීම නිසා ම මා උන්මත්තකයෙකු ලෙස සැළකෙනු ඇත. පෙර කී උන්මත්තක බවෙහි ස්වභාවය එයයි. සමාජය තුළ මගේ හෝ වෙනත් කලාකරුවෙකුගේ හෝ කවියෙකු‍ගේ භූමිකාව වන්නේ මිනිසුන්ට කෙසේ සිතිය යුතු දැයි කියා දීම නොවේ. යම් පරිශ්‍රමයක් දරා අපට හැ‍ඟෙන දෙය ප්‍රකාශ කිරීමයි. එය කළ යුතු වන්නේ දේශකයෙකු හෝ නායකයෙකු ලෙස ද නොවේ. අප සියළු දෙනාගේ ම ප්‍රතිවර්තනයක් ලෙස ය.