BOONDI.LK| කවි බූන්දි| නිවැරැද්දේ දුක් විඳින්නී ඈ, දරුවකු නො වැදුවා ය.
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
කවි
කරන්ට්ස්
පරිවර්තන
හයිකු
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
අලුතෙන්ම!
රාවයට ආදරය කරන ජනතාවට ආයාචනයක්....!
[0]
රේඩියෝ නාට්‍යය හා රේඩියෝ කතා සංස්කෘතිය
|
මාලක දේවප්‍රිය
[0]
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
තවත් කවි
දුර්ගාන්තය*
|
භාතිෂ අකලංක සිල්වා
[1]
අඬදබර
|
චූලානන්ද සමරනායක
[1]
ජින්නෝ
|
ඉසුරු චාමර සෝමවීර
[2]
හෙට
|
දමිත් උදයංග දහනායක
[1]
රතු හැට්ටකාරී
|
ඉන්දික ගුණවර්ධන
[2]
නැටුම
|
ඉසුරු චාමර සෝමවීර
[2]
නිදි කුමාරිය......
|
කපිල එම්. ගමගේ
[0]
කොන්දෙක්මි.
|
භාතිෂ අකලංක සිල්වා
[3]
හැටේ වත්තේ මග්දලේනා
|
සෞම්‍ය සඳරුවන් ලියනගේ
[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය
|
එරික් ඉලයප්ආරච්චි
[1]
අක්ෂර සෙනග-
[කවි]
[20/246]
දිලීප
චන්ද්‍රසිරි
අසංක
අරවින්ද
ලක්ෂාන්
ප්‍රසාද්
රෝහිත
නන්දන
ධර්මසිරි
සංජීවිකා
ඩී.චමීන්ද්රා
චින්තක
රුවන්
පද්මිණි
ආර්.ආර්.
අනිල්
ජයන්ත
අමිල
මංජුල
සජීවනී
BOONDI • Kavi • •
කවි බූන්දි
නිවැරැද්දේ දුක් විඳින්නී ඈ, දරුවකු නො වැදුවා ය.
[4]
බූන්දි| | 10:32:11
වස්සානයේ පත් ගොබ දඹ රන් පෑ ය
මල් නැති තුරු අගින් පිනි පොද නැග ඒ ය
ඇස් ඇර දුටුව දෑ නො දුටුව මිතු බෑ ය
සත්සර රැදුණු අතැඟිළි අත හැර යා ය
නා ගස ගෙනා හෙවණැල්ලේ සිහිල පිරී
මඳනල පවා ඉකිබින්ඳේ සතුට දැනී
ළා දලු වැටී සරතැස බිම විසුල ගිනී
අම්මෙකු වගේ තුරුළේ හංගාන ඉඳී
අතීතයකි ගිය මඟ වැහි වැස්සෙ නැතී
හීනයෙ පතුල යට මිණි කැට දිලුණෙ නැතී
නිම්තෙර කිරිහිනා නොපිපුණු පවක එතී
ඇත්කඳ රජුන් දුන් වද හොඳටෝම ඇතී
අඳුරින් වසා ගෙන ළමැදේ ගිනි බින්ඳ
සොඳුරු ද මොන තරම් ගැබ්බර අරවින්ද
තිසරුන් නදී තෙර උහුලන දුක් කන්ද
නො දැණුනු අහස ඔය හැටි වැළපුනෙ මන්ද
නිල බල බලා නිල අල්ලන තරු ඇසම
නාඹර ඉද්ද මල් තැලුවේ ගස මුලම
පිපුරුණු හීන පොදි පොදිබැඳ මහමඟම
අටවක සඳත් අකලට බැස ගිය අරුම
ඉකිලන කවක නැළවෙන මුදු අකුරු පෙතී
කොඳ කැකුළකට සයුරේ රළ උරුම නැතී
දියඹුන් ගසන තොටියෙකි ඔරු දියඹෙ යතී
දිය සුළි මතම පේ‍්‍රමය දිවි නසා ගතී.
සිත්තම
- Taras Loboda.
Thushari Priyangika | තුෂාරි ප්‍රියංගිකා
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
4
Comment(s)| ප්‍රතිචාර
අකිර කුරොසව කියයි.|
Personal Quotes
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම
"ඊගාව සැරේ මම හොඳ එකක් හදනවා"
යි සිතූ බැවිනි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus