BOONDI.LK| කවි කරන්ට්ස්| සදහම් ගඟ හෙවත් මෙගා ටෙලි වරුණ
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
කවි
කරන්ට්ස්
පරිවර්තන
හයිකු
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් කරන්ට්ස්
T-56 කින් උගත් පාඩම්
|
දමිත් වැලිකල
[0]
යුගයක නිමාව
|
ශෂි ප්‍රභාත් රණසිංහ
[0]
ලෙවකමු මෙදා අපි සිංහල අවුරුද්ද
|
ඩැනී කුලප්පුවාවඩු
[1]
කනප්පු කවිය
|
චූලානන්ද සමරනායක
[1]
බක්මහක කට හඬෙක
|
කපිල එම්. ගමගේ
[0]
නීචකුල වශී බන්ධන!!!!
|
කසුන් වීරසිංහ
[2]
ගම්ලත් ගියා බැසගෙන
|
උදය ආර්. තෙන්නකෝන්
[3]
මගේ ගෙල රිදෙන තැන?
|
සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
[0]
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි...
|
රුවන් බන්දුජීව
[3]
මත්තල ජන කවි සංවාද..!
|
ප්‍රසාද් වීරසිංහ
[1]
අක්ෂර සෙනග-
[කරන්ට්ස්]
[20/169]
බර්ටෝල්ට්
කපිල
නුවන්
සුනේත්‍රා
චින්තක
පියන්කාරගේ
තුෂාරි
අසංක
සනත්
ක්‍රිශාන්
අරවින්ද
අමිල
ජගත්
කේ.කේ.
අනිල්
පරාක්‍රම
සංජීවිකා
විජය
වීරයා
අනූපමා
BOONDI • Kavi • •
කවි කරන්ට්ස්
සදහම් ගඟ හෙවත් මෙගා ටෙලි වරුණ
[0]
බූන්දි| | 21:43:17
"මෙගා ටෙලියේ සියලු ශිල්පීහූ විහාරස්ථානයට ගෙන්වා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා දෙති"
-පුවතක්
මේ මුළු සමාජෙම කටු පිරි කැලෑවකි
ඒ මැදින් යනෙන ගත සිත තුවාලෙකි
කැක්කුම් වේදනා නසනා ඔසු ගුලාවකි
දිගු ටෙලියේ නුඹත් සදහම් අමාවකි
හිනාවයි කඳුළයි කඳුළයි හිනාවයි
මේ මහ සසරෙ හැටි ඔය සොබාවයි
නැවතීමක් නොමැත කරුමේ විසාලයි
නේරංජනා ගඟ පෙරට ම ගලා යයි
කිඳුරු කැලේ සිට පෙරුමන් පුරා පුරා
මහසත් වෙත හිත පිදුවලු යසෝදරා
කෙල්ලක් හිදී මේකෙත් හොටු කඳුඟ පෙරා
පින්වත බලනු මැන නූතන යසෝදරා
අලුයම නැගිට මා පිය වදිනා කොල්ලා
රහසින්වත් නැත පාපෙට ඉව අල්ලා
ඇස්-ඉස්-මස් දන් දෙන හැටි බලපල්ලා
අනේ වාසනාවන් බෝසත් කොල්ලා
පෙන්නා ළමැද පද්දා ඉගටිය පැත්ත
යන එන එකීලත් ඉන්නා බව ඇත්ත
වටහාගත යුතුයි හිතලා මේ පැත්ත
බුදු හිමිටත් හිටියා මරඟන හැත්ත
පෙර කළ පිනකි ලක් දෙරණේ ඉපදීම
තව මහ පිනකි දිගු ටෙලියක් නැරැඹීම
පා මෙත් සිත අපට, සුරිඳුනි කතරගම
ලක් වැසියන් ට දුන මැන ඔය ඇස් දුසිම
ලී බඩු දුන්න මුදලාලි මුගලන් වේවා
රෙදි පිළි මාල දුන් ඔබ සැරියුත් වේවා
තිර පත ලියූ ඔබ ආනන්දම වේවා
අධක්ෂක තුමා ඔබ මතු බුදු වේවා
-2008 සැප්තැම්බර්
[
අහස හැඩි වී ඇත
- 2009]
Rohana Pothuliyadda | රෝහණ පොතුලියැද්ද
[SEO Tags] Ahasa Hadi Wee Etha- 2009
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) කියයි.|
Personal Quotes
තමන් ගමන් කළ යුත්තේ, නිර්මාණාත්මක පරාර්ථකාමීභාවයේ ආලෝකය තුළින් ද, නොඑසේනම්, විනාශකාරී ආත්මාර්ථකාමීභාවයේ අඳුර තුළින් ද යන්න, සෑම මිනිසෙකුම තීරණය කළ යුතුය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus