BOONDI.LK| ඉඟුරු දෝසි| කන්ටේනර් නගර ඉදිකරන \'කන්ටේනර් සිටි\'
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව ....
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට් සහෝදරයන්ට සිනාසුනහ. එමෙන් ම වැදගැම්මකට නැති කවටයන්ට සිනාසෙන්නේ ද ඔවුන්ම ය.
|කාල් සේගාන් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
පුහුල් දෝසි
කතන්දර
Cine
ඉඟුරු
කවි
ගී
BoondiLets
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් ඉඟුරු
මකුළු කිරි අම්මාගේ පුදුම පරිත්‍යාගය
|
පුබුදු ගයාන් වර්ණකුලසූරිය
[0]
BOONDI • Dosi • •
ඉඟුරු දෝසි
කන්ටේනර් නගර ඉදිකරන 'කන්ටේනර් සිටි'
[1]
බූන්දි| | 00:25:40
මේ අරුම- පුදුම ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය සහ කලාව ගැන අපිට අහන්නට ලැබෙන්නෙ මහ බ්‍රිතාන්‍යයේ නැගෙනහිර ලන්ඩනයෙන්.
මෙම
කන්ටේනර් නගර
ඉතාමත් නිර්මාණශීලියි. බහුකාර්ය නිසා ඉඩකඩ උපරිම අයුරින් භාවිතයට ඉඩ සලසනවා. ඒ
නිසාම බ්‍රිතාන්‍යය තුල මෙම
කන්ටේනර් නගර
ඉදිකිරීම මේ වන විට අතිශය ඉහළ ඉල්ලුමක් ඇති තාක්ෂණයක් බවට පත්ව තිබෙනවා. එබැවින් ඉඩම් පරිහරණ ව්‍යාපෘති, කාර්යාල ගොඩනැගිලි, පංති කාමර, ළදරු පාසල්, කලාගාර වැනි බොහොමයක් අවශ්‍යතා සඳහා දැන් දැන් කන්ටේනර් ගොඩනැගිලි ඉදිවෙමින් පවතිනවා.
'කන්ටේනර් සිටි
' කියන්නේ නාගරික ඉඩම් කළමණාකරණ ආයතනයක වෙළඳ නාමයයි. එහි මූලික අදහස වන්නේ නියමිත භාවිත කාලය අවසන් වූ එහෙත් නියම තත්වයේ පවතින කන්ටේනර්වලින් වඩා නම්‍යශීලි වාසස්ථාන සහ කාර්යාල ගොඩනැගිලි ආදිය ඉතා ඉඩු වියදමකින් ඉදිකිරීමයි.
මේ අනුව 2001 වසරේදී නැගෙනහිර ලන්ඩනයේ
'ලන්ඩන් බොරෝ'
කියන ප්‍රදේශයේ මුල්වරට කන්ටේනර් නගර ඉදිකිරීමේ පළමු ව්‍යාපෘතිය වූ
"කන්ටේනර් සිටි I"
ඇරඹුනා. එහිම දිගුවක් ලෙස
'කන්ටේනර් සිටි II'
ව්‍යාපෘතිය දෙවැනි අදියර ලෙස ඉදිවුණේ 2002 වසරේදියි. එහිදී එම ස්ථානයේම කාර්යාල ස්ථාන කිහිපයක් ඉදිකරන්නට ඔවුන්ට හැකිවුණා.
එම තාක්ෂණයම යොදාගනිමින් නැවත වතාවක්
'ටවර් හැම්ලට්'
පාසලේ ඉතා සීමිත ඉඩකඩක් තුල අතිරේක පංතිකාමර 12 ක් සහිත ගොඩනැගිල්ලක් ඉදිකරන්නට ඔවුන්ට හැකි වුණා.
එම ව්‍යාපෘති ආයතනය විසින් මෙවැනි ව්‍යාපෘති 16 ක් මේවන විටත් සම්පූර්ණ කොට තිබෙනවා. මෙම කන්ටේනර් ගොඩනැගිලි වලින් ලැබෙන වාසිය නම්, කෙටි සහ මධ්‍ය කාලීන අවශ්‍යතා සඳහා ගොඩනැගිලි පහසුවෙන් ඉදිකරගත හැකි වීමත්, වෙනත් අවශ්‍යතාවන් අනුව ඉඩකඩ භාවිත කිරීමට අවශ්‍ය වන විට පහසුවෙන් එම ගොඩනැගිලි ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන යාමට හැකි වීමත් ය.
Sumudu Thiwanka Gamage | සුමුදු තිවංක ගමගේ
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
ඒබ්‍රහම් ජේ. හෙසල් කියයි.|
Personal Quotes
ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus