BOONDI.LK| කවි බූන්දි| අතු ඉති
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් කවි
අඬදබර | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
ජින්නෝ | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
හෙට | දමිත් උදයංග දහනායක
ප්‍රතිචාර[1]
රතු හැට්ටකාරී | ඉන්දික ගුණවර්ධන
ප්‍රතිචාර[2]
නැටුම | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
නිදි කුමාරිය...... | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
කොන්දෙක්මි. | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[3]
හැටේ වත්තේ මග්දලේනා | සෞම්‍ය සඳරුවන් ලියනගේ
ප්‍රතිචාර[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය | එරික් ඉලයප්ආරච්චි
ප්‍රතිචාර[1]
මහගෙදර ඈ | විකුම් ජිතේන්ද්‍ර
ප්‍රතිචාර[2]
BOONDI • Kavi •
  කවි බූන්දි  
අතු ඉති
ප්‍රතිචාර[0]
බූන්දි| | 09:22:12
වංගුවෙන්
හැරුණු කෙණෙහිම
ඔබ ඔතන
කොළ දලු බඳුන මත අතුරාලා
නේක පලු පල්ලවයෙන් සරසා
දෙව් ලොවට පානා සාදයක් සේ
රත් මලින් ඉතිරීලා
පාර බඩ

කියන්න
මැව්වේ
කව්ද
මේ
අසිරිය?

දෙරන තුළ
ගැඹුර වළඳින
මූලය ද
නෙසැඩ වියවුල්
දරා
නොසැලීම හිඳින
තුඟු බඳ ද
මිහිරි නළ පහස
ඉවසන අතු ඉතිද?

[අතු ඉති- 1994]


Ariyawansha Ranaweera | ආරියවංශ රණවීර
[SEO Tags] Athu Ithi- 1994 , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.| Book Quotes
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන් උන් උඹව ගොදුරු කර ගන්නවා.

-කැරොලිනා;බ්‍රසීල ජනාධිපතිට.... (කැරොලිනාගේ දින පොත- අනු: සුනිල් මාධව)