BOONDI.LK| කවි කරන්ට්ස්| කුස පබා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් කරන්ට්ස්
කවන්ධ රූප | හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රතිචාර[1]
මාතලේ ලොකු වලක් | ගෙටොවේ එකෙක්
ප්‍රතිචාර[1]
විප්ලවවාදියකුගේ නඩු විභාගය | පරාක්‍රම කොඩිතුවක්කු
ප්‍රතිචාර[5]
බදු හරි සුන්දරයි බබා....! | වීරයා
ප්‍රතිචාර[0]
T-56 කින් උගත් පාඩම් | දමිත් වැලිකල
ප්‍රතිචාර[0]
යුගයක නිමාව | ශෂි ප්‍රභාත් රණසිංහ
ප්‍රතිචාර[0]
ලෙවකමු මෙදා අපි සිංහල අවුරුද්ද | ඩැනී කුලප්පුවාවඩු
ප්‍රතිචාර[1]
කනප්පු කවිය | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
බක්මහක කට හඬෙක | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
නීචකුල වශී බන්ධන!!!! | කසුන් වීරසිංහ
ප්‍රතිචාර[2]
BOONDI • Kavi •
  කවි කරන්ට්ස්  
කුස පබා
ප්‍රතිචාර[0]
බූන්දි| | 19:31:39
බලංට කුස පබා චිත්තරපටිය අලුත්
පානංපත්තුවේ ඉඳලා මං ආවා
පෝලිං එහෙම මහ ලොකුවට තිවුනෙ නැත
මං නං කුසගෙ නාහේ ඉතරයි දැක්කේ

රහක් නැති අතේ ආපහු බලපි මම
කබල් දෙමල චිත්තරපටියක්ම තමයි
සරුංගලේ නං හොඳටොම ඉහල ගියා
ඒක කොලේ ගාමිනි ලොක්කලු නේද?

චිත්තරපටි හදංට නං රිහි යංට
අග මුල දැනං ගෙවඩින්නට එපැයි බොටා
පත්තරඔලිං පතු විදහං නටන කොට
පිඩි ගැටයි හාචි කොටෙයි එලියේය

-පානංපත්තුවේ ඩිංගිරි අම්මා

Dingiri | ඩිංගිරි
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.| Personal Quotes
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප ගන්නා දුෂ්කර ක්‍රමවේදය හරහා බැව් බොහෝ දෙනා නොදනිති.