BOONDI.LK| සූකිරි ඔත්තු| මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණ| මාර්තු 30-31
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
අලුතෙන්ම!
දැක්ක ගමන් දුක හිතෙනා- ප්‍රේමී සබන් නම් වානා
|
ඩෝං පුතා
[0]
"නිකිණි වැස්ස" | කළු කළ තරමටම වැස්ස වැටුණා ද?
|
දිනුක සපුතන්ත්‍රි
[2]
One Million Bones
|
තුෂාරි ප්‍රියංගිකා
[2]
තවත් ඔත්තු
'සිමාසහිත පවුල සහ සමාගම' මැයි මස 09 එළි දකී...!
[2]
"ආදරේ සහ ගොඩෝ" හමුවීමට අප්‍රේල් 23- 3:00 ට එන්න....!
[0]
චූලානන්ද සමරනායකගේ "විලංගුවෙන් ලියූ කවි"| අප්‍රේල් 04 |3:00ට
[0]
ඇලේන් බදියු ගේ ‘In Praise of Love’ පරිවර්තනය, ‘ප්‍රේමය පසසනු වස්’ එළිදැක්වීම | 2013 අප්‍රේල් 3 | ප.ව. 3 ට
[0]
'සොඳුරු නව යෞවනය' යොවුන් අධ්‍යාපනික ග්‍රන්ථය නිකුත් වේ.
[1]
Sky No Roof| මාර්තු 15| සවස 4:00
[0]
ඩී. බී. කුරුප්පුගෙන් "සැඳෑ තරු එළියේ කිමිදෙන හිරු" සමග "පිරිමි ජාතිය උතුම් ජාතිය"
[0]
වැද්දා- වැදි ජන පර්යේෂණ සාහිත්‍ය විමර්ශන සහ තොරතුරු නාමාවලිය| මාර්තු 13| සවස 3:30
[0]
එස්. ජී. පුංචිහේවා සිතුවිලි විවරණ| මාර්තු 12| ප.ව. 3:00
[0]
මොහාන් රාජ් මඩවල ගේ "මාගම් සෝලිය" පිළිබඳ කතාබහක් | මාර්තු 14 | සවස 3 ට
[0]
BOONDI • Sookiri • •
සූකිරි ඔත්තු
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණ| මාර්තු 30-31
[0]
බූන්දි| | 18:06:43
ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය
විසින් සංවිධානය කරනු ලබන මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණ මාලාවේ පස් වන සම්මන්ත්‍රණ සැසි
2012 මාර්තු 30 හා 31 දෙදින
කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි (නෙළුම් පොකුණ)
මාවතේ
මහවැලි කේන්ද්‍රයේ දී
පැවැත්වේ. 2012 පර්යේෂණ සැසි මාලාවේ විශේෂත්වය වන්නේ
සෞන්දර්ය අධ්‍යයනය
පිළිබඳ පළමු සම්මන්ත්‍රණය ඇතුළත් වීම යි. දර්ශනය විෂයය අළලා පැවැත්වෙන දෙවන සම්මන්ත්‍රණය හා සිංහල අධ්‍යයනය සම්බන්ධ සිවු වන සම්මන්ත්‍රණය ද 2012 පර්යේෂණ සම්මන්ත්‍රණ මාලාවට ඇතුළත් ය. මීට අමතරව පුරාවිද්‍යාවල ඉතිහාසය, සමාජවිද්‍යා යන විෂයයන් අළලා ද ශාස්ත්‍රීය පත්‍රිකා ඉදිරිපත් කෙරේ.
වාර්ෂික ව පවත්වනු ලබන මේ ශාස්ත්‍රීය පර්යේෂණ සම්මන්ත්‍රණ මාලාව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය අරභයා පැවැත්වෙන ප්‍රධානතම ජාතික සම්මන්ත්‍රණ සැසිය වන අතර මේ වසරේ සම්මන්ත්‍රණ පත්‍රිකා 330ක් ඒ සඳහා ලැබී තිබීම විශේෂත්වයකි. ඒ අනුව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ රාජකීය ආසියාතික සංගමයේ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ මාලාව, ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පවත්වනු ලබන ස්වාභාවික විද්‍යා පිළිබඳ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ මාලාව හා සම වෙයි. රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයන්ට මෙන් ම ශාස්ත්‍රිය විෂයයන් පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට ද මේ සඳහා සහභාගි විය හැකි ය.
සහභාගි වීම සම්බන්ධ විස්තර සඳහා 0112 699249 අංකය අමතන්න.
වෙනත් සබැඳි |
royalasiaticsociety.lk
[SEO Tags] RAS Annual Research Conference, Royal Asiatic Society of Sri Lanka
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
එංගල්ස් කියයි.|
Personal Quotes
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.
-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus