BOONDI.LK| සූකිරි ඔත්තු| කේ. ජයතිලක අභිස්මරණ උළෙල | 2011 දෙසැ. 07 | ප.ව. 3:30
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
අලුතෙන්ම!
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[0]
ෆන්සල (Funsala) [රේඩියෝ නාට්‍යය]
|
මාලක දේවප්‍රිය
[4]
සාගර ජලය මදි සයිමන් ඉකි බින්දා
|
තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ
[4]
තවත් ඔත්තු
චූලානන්ද සමරනායකගේ "විලංගුවෙන් ලියූ කවි"| අප්‍රේල් 04 |3:00ට
[0]
ඇලේන් බදියු ගේ ‘In Praise of Love’ පරිවර්තනය, ‘ප්‍රේමය පසසනු වස්’ එළිදැක්වීම | 2013 අප්‍රේල් 3 | ප.ව. 3 ට
[0]
'සොඳුරු නව යෞවනය' යොවුන් අධ්‍යාපනික ග්‍රන්ථය නිකුත් වේ.
[1]
Sky No Roof| මාර්තු 15| සවස 4:00
[0]
ඩී. බී. කුරුප්පුගෙන් "සැඳෑ තරු එළියේ කිමිදෙන හිරු" සමග "පිරිමි ජාතිය උතුම් ජාතිය"
[0]
වැද්දා- වැදි ජන පර්යේෂණ සාහිත්‍ය විමර්ශන සහ තොරතුරු නාමාවලිය| මාර්තු 13| සවස 3:30
[0]
එස්. ජී. පුංචිහේවා සිතුවිලි විවරණ| මාර්තු 12| ප.ව. 3:00
[0]
මොහාන් රාජ් මඩවල ගේ "මාගම් සෝලිය" පිළිබඳ කතාබහක් | මාර්තු 14 | සවස 3 ට
[0]
'කන්‍යා දියවරට එළැඹ' දොරට වැඩුම |මාර්තු 13 | සවස 3 ට
[0]
මංජුල වෙඩිවර්ධනගේ 'මාතෘකාවක් නැති මාතෘභූමිය' දෙමළ පරිවර්තනය එළි දැක්වේ.
[0]
BOONDI • Sookiri • •
සූකිරි ඔත්තු
කේ. ජයතිලක අභිස්මරණ උළෙල | 2011 දෙසැ. 07 | ප.ව. 3:30
[0]
බූන්දි| | 22:40:14
කේ. ජයතිලක
අප අතරින් සමු ගෙන ගොස් තෙමසක් ගත වීම නිමිත්තෙන්
කේ. ජයතිලක පදනම
විසින් සංවිධානය කරනු ලබන සමරු උලෙළ
2011 දෙසැම්බර් 07 දින ප.ව. 3:30 ට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී
පැවැත්වෙයි. ජයතිලක මහතාගේ කෘති එකතුවක් ජාතික පුස්තකාලයෙහි තැන්පත් කිරීම හා ආලේඛ්‍යයක් නිරාවරණයත්, සමරු දේශන දෙකකුත් වැඩසටහනට ඇතුළත් වෙයි.
දෙසුම්-
මහාචාර්ය ඒ.වී. සුරවීර සමග ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහ.
[SEO Tags] K. Jayathilake, Sri Lankan Writer
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.|
Book Quotes
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන් උන් උඹව ගොදුරු කර ගන්නවා.
-කැරොලිනා;බ්‍රසීල ජනාධිපතිට.... (
කැරොලිනාගේ දින පොත
- අනු: සුනිල් මාධව)
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus