BOONDI.LK| ඔත්තු කරන්ට්ස්| ලාංකීය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය| සම්මන්ත්‍රණය| දෙසැ. 3 - 3.00ට
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
  තවත් ඔත්තු
අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව |සැප්. 19 | පෙ.ව. 9.30 සිට
ප්‍රතිචාර[0]
අමනුෂ්‍ය බලපෑම් හුදු මානසික රෝගම ද? | අගෝස්තු 21
ප්‍රතිචාර[0]
“දෙවියෝ සහ භූතයෝ - සමාජ න්‍යායාත්මක විමසුමක්” අවසන් අදියර | අගෝස්තු 9
ප්‍රතිචාර[0]
සාරාංශ පත්‍රිකා කැඳවීම |'ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, බලය සහ එරෙහි වීම'
ප්‍රතිචාර[0]
ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ මාසික හමුව සහ දේශනය| ජූලි 04 දා
ප්‍රතිචාර[0]
ජාලය සුසර කරන රේඩියෝ ඔසුව- "තිසර"| ජුනි 15 සිට සයිබර් ගුවන් ගැබට එක් වෙයි.
ප්‍රතිචාර[0]
PRAXIS ආදරයේ තිසීසය පළමු කලාපය
ප්‍රතිචාර[0]
ස්ත්‍රී අධ්‍යයන සහතික පත්‍ර පාඨමාලාවක් ඇරඹේ.
ප්‍රතිචාර[0]
ඉතිහාසය: දෘෂ්ටිවාදී යුධ බිමක සිට වාර්ගික සංහිඳියාවේ කෙම්බිමක් කරා| මැයි 28
ප්‍රතිචාර[0]
අන්තෝනියෝ ග්‍රාම්ස්චි සැමරුම සහ Praxis සඟරාව| අප්‍රේල් 25| 3:00 ට
ප්‍රතිචාර[2]
BOONDI • Currents •
  ඔත්තු කරන්ට්ස්  
ලාංකීය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය| සම්මන්ත්‍රණය| දෙසැ. 3 - 3.00ට
ප්‍රතිචාර[0]
බූන්දි| | 03:41:26
යහපත් අධ්‍යාපනයක් සඳහා වූ ව්‍යාපාරය මගින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණය "ලාංකීය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය" යන මැයෙන් දෙසැම්බර් 3 වෙනිදා පස්වරු 3.00ට නව නගර ශාලාවේදී පැවැත් වේ.

ප්‍රධාන දේශනය- අධිනීතිඥ සමරසිංහ ගුණසේකර

විද්වත් මණ්ඩලය-
මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක
මහචාර්ය එස්. සන්දරසේකරන්
ආචාර්ය ජී.බී. ගුණරත්න

වැඩි විස්තර සඳහා- 0778503078/ 0777961111

[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ඉමෙල්ඩා මාකෝස් කියයි.| Facts
පිලිපීන හිටපු අධිපති මාකෝස්ගේ කුප්‍රකට ආර්යාව හෙවත් යකඩ සමනලිය හෙවත් ඉමෙල්ඩා මාකෝස් ඒ දවස්වල කියන්නට යෙදුණු රස කතා කීපයක් මේ.....

"මට සපත්තු කුට්ටම් තුන් දාහක් තිබුණේ නෑ. මට තිබ්බේ එක් දාස් හැටක් පමණයි!"

"මං ඉන්ටර්වීව් දෙනවට, මගේ සැමියා එච්චර කැමති නෑ. කතා නොකරන තරමට ප්‍රශ්ණ අඩුයි."

"පිලිපීනුවෝ ලස්සනට කැමතියි. හිඟන පිලිපීනුවන්ට උන්ගෙ මුඩුක්කුවල ඉඳන් බලලා සතුටු වෙන්න පුලුවන් වෙන්නෙ, මං තරුවක් වෙලා ලස්සනට හිටියොත් තමයි."

"මං ජනාධිපති ආර්යාව වුනේ අහම්බෙන්. මාව මිනිස්සු තෝරලා පත් කරල ද? ඒත් මේ මං ඉන්නෙ!"

"දිනුවත්- පැරදුනත්, ඡන්දෙන් පස්සෙ අපි ෂොපිං යනවා.... !"