BOONDI.LK| රත්තරං ටික| දුහුවිල්ලත් එක්ක ගනුදෙනුව පරිස්සමින්.....
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
  තවත් රත්තරං ටික
අර්බාත් දරුවෝ | අනතොලී රිබාකොව්
ප්‍රතිචාර[0]
හාවෙක් ද තාත්තේ?- නෑ, තණකොළ පඳුරක්! | ජයසේන ජයකොඩි
ප්‍රතිචාර[1]
අම්මා | මක්සීම් ගෝර්කි
ප්‍රතිචාර[2]
ඇයි එහෙනං හෙන වැදුණේ? | චිනුවා අචිබේ
ප්‍රතිචාර[1]
සීත කාලෙත් මල් වවන්න පුළුවන් කියලා පිස්සො කට්ටියක් තීරණය කළා. | පාවුලෝ කොයියෝ
ප්‍රතිචාර[1]
"මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ..." | ධම්මික ගංගානාත් දිසානායක
ප්‍රතිචාර[2]
ඔය දුක කියන දේ වැඩි දෙනෙකුට දරා ගන්ඩ බෑ... මං වින්දට.... | ඊවා රණවීර
ප්‍රතිචාර[0]
කසාදයක්....! ඒ කියන්නෙ අම්මා මනමාලියක් වෙනව ද? | ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
ප්‍රතිචාර[1]
වෙඩි වැදුණු බග-සඳ | රත්න ශ්‍රී විජේසිංහ
ප්‍රතිචාර[1]
ඉතින් පන්චු, මේ සේරම දේවල් අර ගෙන ආවේ ඇයි? | රවීන්ද්‍රනාත් තාගෝර්
ප්‍රතිචාර[2]
BOONDI • Sookiri •
  රත්තරං ටික  
දුහුවිල්ලත් එක්ක ගනුදෙනුව පරිස්සමින්.....
ප්‍රතිචාර[0]
බූන්දි| | 00:56:46
"ඔබ වහන්සෙ මොනවා හරි හිතමින් ඉන්නෙ. "

"මට දෙයක් මතක් වුණා. "

"මං අනුමාන කරන්න ද? "

"සුමේධ නැවතත් විමතියට පත් විය. ඔහුගේ නිහඬතාවම ඔහුට පිළිතුරක් විය. "

"සිද්ධාර්ථ ගැන ද ඔබ වහන්සේ සිතමින් ඉන්නෙ? "

"ඔයා කියන්නෙ නවකතාව ගැන ද? "

"ඔව්. "

"සුමේධ නැවත වතාවක් විමතියට පත් විය. වාසුදේව වැනි සාමාන්‍ය තොටියකු ඒ ගැන දන්නෙ කෙසේ ද? මේ වනාහි වැරහැලි හැඳගත් දාර්ශනිකයකු නොවිය හැකි ද? "

"අවුරුදු ගණනාවකට උඩ දි මේ වගේ වෙලාවක, මේ ගඟ ඔබවහන්සේ වගේම හාමුදුරුනමක් එගොඩට තරණය කළා. උන්වහන්සේ නම්, ඔබවහන්සේ ට වඩා ටිකක් වයසයි වගේ. . . මගේ මතකෙ හැටියට. දවස් තුනක් ම පාරුවෙන් එගොඩට, මෙගොඩට වැඩම කළා. මං මගේ නම කිව්වම, ඔබවහන්සෙ වගේම මං දිහා උන්වහන්සෙත් බලාගෙන හිටියා. ඊළඟ දවසෙ සිද්ධාර්ථ පොතේ සිංහල පිටපතක් මට ගෙනැවිත් දුන්නා. මං ඒක කියෙව්වා. හරිම රසවත් පොතක්. "

"ජීවිතේ හරි අමුතු දේවල් නේද සිද්ධ වෙන්නෙ වාසු? "


-දිදුලන දුහුවිල්ල [2011]

Sachithra Mahendhra | සචිත්‍ර මහේන්ද්‍ර
[SEO Tags] Didulana Duhuwilla 2011 , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
මැල්කම් එක්ස් කියයි. | Personal Quotes
වර්ගවාදයෙන් තොර ධනවාදයක් නැත.