 | [0] | |
|
බූන්දි| | 16:44:08
සටහන - චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි යනු සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ, අප‍්‍රකටව විසූ, ලේඛිකාවකි. ඈ සිංහලයට නගන ලද මහඟු විශ්ව සාහිත්‍ය කෘති ගණනාවකි. එහෙත්, ඇගේ ඒ කාර්යයට කිසිදු ඇගයීමක් නොලබාම, ඈ සමුගෙන ගිය අන්දම පිළිබඳ සරත් විජේසූරිය ලියූ සටහනකි මේ; අප උපුටා ගත්තේ, චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චිගේ "ගෝ දානය" [2000] නම් පරිවර්තනයෙනි. එම ලිපිය 2000.08.20 දිවයින පුවත් පතෙහි පළ වූවකි.
[SEO Tags] Chintha Lakshmi Sinha Aarachchi, Srilankan Writer
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics