BOONDI.LK| කෙටියෙන්| සොමි ගුණ සපිරි හොඳ ළමයෙකි දුමින්ද!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
සිනමාව මාරයි...
Bernadeen Silva Memorial...
නිශාචරයා...
නිරාභිෂේකන [රේඩියෝ නාට්‍යය]...
මිලියනයක් මිනිසුන්ගේ පෙළපාළියේ...
මගෙ සිහිනය...
BOONDI • Currents •
  කෙටියෙන්  
සොමි ගුණ සපිරි හොඳ ළමයෙකි දුමින්ද!
ප්‍රතිචාර[0]
බූන්දි| | 17:58:57


"සොමි ගුණ සපිරි හොඳ ළමයෙකි දුමින්ද
දහස් ගණන් පිරිවර අරගෙන ආව"

කියනවා ඇසුණි රාජිත ඇමැතිතුමා
රූපවාහිනී සාකච්ඡාවක දී

නැහුදුන එවුන් පන්නා දැමිය යුතු කියා
සිහනද කළත් සතියක දෙකකට කළියෙන්
හම තුළ හිටිය සිවලා එළියට පැනලා
මේවා අහල පණ පළයන් පෙරේදා

[කාටූනය- රාවයෙනි.]

Jaha-Manoris | ජහ-මනෝරිස්
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.| Personal Quotes
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප ගන්නා දුෂ්කර ක්‍රමවේදය හරහා බැව් බොහෝ දෙනා නොදනිති.