BOONDI.LK| කෙටියෙන්| තෝරාපන් ඊයෙත් සිරසේ දුටුවා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
BOONDI • Currents •
  කෙටියෙන්  
තෝරාපන් ඊයෙත් "සිරසේ" දුටුවා
ප්‍රතිචාර[0]
බූන්දි| | 22:05:35


තේරවිල්ල-
පාර කණේ ගැහුවම ටී වී කෙරුවා
වීර කොමට කවුරුත් අත්පුඩි තැලුවා
පා සත රයි වලි ගය උස්සන් නැටුවා
තෝරාපන් ඊයෙත් "සිරසේ" දුටුවා

අන්ද්රේ-
නඩු නැති නිසා කිසි බයකුත් නැතුවා ය
දකින දකින පඳුරට පය උස්සා ය
රජ්ජුරුවන්ගෙ හුරතල් පොඩි පිස්සා ය
මට දැනෙනා ලෙසට ''වාසල බල්ලා'' ය

Surath | සුරත්
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
කාල් සේගාන් කියයි.| Personal Quotes
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට් සහෝදරයන්ට සිනාසුනහ. එමෙන් ම වැදගැම්මකට නැති කවටයන්ට සිනාසෙන්නේ ද ඔවුන්ම ය.