BOONDI.LK| මියැසි ඔත්තු| සුනිල් එදිරිසිංහගෙන් මල් වැහි පොද| සැප්තැම්බර් 01
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව ....
|බොබ් මාර්ලේ කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  ගී කිය(ව)මු  
  කතා-බස්  
  රහක් ඇති Music  
  ඔත්තු  
  BoondiLets  
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
BOONDI • Music •
  මියැසි ඔත්තු  
සුනිල් එදිරිසිංහගෙන් "මල් වැහි පොද"| සැප්තැම්බර් 01
ප්‍රතිචාර[0]
බූන්දි| | 17:53:33
සුනිල් එදිරිසිංහගේ නවතම ගී නිර්මාන එකතුව "මල් වැහි පොද" එළි දැක්වීම සැප්තැම්බර් 01 වන දා, සවස 4.00 ට, කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවනාගාරයේ දී.

[SEO Tags] Sunil Edirisinghe, Mal Wehi Poda , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ජුලියන් අසාංශේ කියයි.| Personal Quotes
...අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ තෘප්තිකර යැයි මට හැ‍ඟෙන කාර්යයකය. මගේ විත්ත ස්වභාවය එය යි. දැවැන්ත පරිමාණයේ පද්ධති ගොඩ නැගීමෙන් මම සතුටු වෙමි. එමෙන්ම ගොදුරු බවට පත්විය හැකි ජනයාට උදව් කිරීම ද මට සතුට ගෙන එයි. අවලමුන් කුඩුපට්ටම් කර දැමීම ද සතුට ගෙන දේ....