BOONDI.LK| අදහස් බූන්දි| නොවිකිණුනු එච්.ඒ. අපට ආඩම්බරයකි!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ....
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****
"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****
"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."
[-
සංජීව පුෂ්පකුමාර
ගේ
"ඉගිල්ලෙන මාළුවෝ"
චිත්‍රපටයෙන්]
|ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
|Movie Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
BoondiLets
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
අලුතෙන්ම!
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[0]
ෆන්සල (Funsala) [රේඩියෝ නාට්‍යය]
|
මාලක දේවප්‍රිය
[4]
සාගර ජලය මදි සයිමන් ඉකි බින්දා
|
තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ
[4]
තවත් අදහස්
වල් අජියාගේ මාක්ස් සොමිය ගැන ඩල් ගුණයාගේ Orgasm එක
|
කටකලුවා
[1]
ලිට්ල් ස්ටාර් තරු පූජාසනයේ මිලින වෙන තරුෂි බබාලා ගැන නොකියන කතන්දරය
|
තුෂාරි ප්‍රියංගිකා
[0]
ඉක්බිති සියල්ලෝ සතුටින් "මෙගා" වූහ.| පුස්වෙඩිල්ලක් වූ මෙගා විරෝධය
|
සුමුදු තිවංක ගමගේ
[0]
"මෙගා" සරිත් සාගරය නොහොත් නූතන අවජාතකය
|
සඳුන් ප්‍රියංකර විතානගේ
[0]
ආත්අම්මාගේ 'දුක' අපේ 'සැප' කරගැනීම නොහොත් වර්තමාන ඡායාරූප ප්‍රදර්ශන කලාව
|
විරාජ් ලියනාරච්චි
[0]
පඳුරකට එක ගානේ සුපිරි තරු! ලාබයි... හා... එන්න...
|
කුමුදු ප්‍රියංකර
[0]
නග්න කලාව හා පුරසාරම
|
ඉන්දික උඩුගම්පොල
[0]
ඉල්ලීමයි!
|
මොහාන් විඡේනායක
[0]
අහෝ කලාව!
|
ගාමිණී වියන්ගොඩ
[0]
තහනම් කලා(ව)
|
කුමුදු ප්‍රියංකර
[0]
අක්ෂර සෙනග-
[අදහස්]
[4/10]
සඳුන්
තුෂාරි
ගාමිණී
විරාජ්
BOONDI • Raha • •
අදහස් බූන්දි
"නොවිකිණුනු එච්.ඒ. අපට ආඩම්බරයකි!"
[0]
බූන්දි| | 21:00:40
"නොවිකිණුනු එච්.ඒ. අපට ආඩම්බරයකි!"
එච්.ඒ. පෙරේරා කලාකරුවා අපෙන් (දැයෙන් නොවේ) සමුගත්තා.
ඉහත උධෘතයෙන්ම අවධාරණය වන පරිදි අපේ ජනප්‍රිය නළු නිළියන්, ගායකයින් ඉතා සිල්ලර දේශපාන වේදිකා මතදී අලෙවි වන සන්දර්භයකදී, ඔහුගේ වටිනාකම වැඩියෙන් මතුවෙයි.
ලංකාවේ හුදී ජනයා කලා කරුවන් ලෙස හඳුනා ගන්නේ ජනප්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන්ය (ඔවුන් කලා ලෝකයේ එක් කුලකයක් පමණි.) නූතන ග්‍රාම්‍ය ටෙලි නාට්‍ය කර්මාන්තය තුලින් හා සුපර් ස්ටාර් වසංගතය තුලින්, විෂයය බද්ධ ප්‍රමාණික දැනුමක්
රහිත පැඟිරන් හට ජනප්‍රියත්වයක් තනාදී නළුවන්/නිළියන්, ගායක/ගායිකාවන් බවට පත් කරන්නේද හුදෙක් වාණිජ කර්මාන්තයක්ම බවට පත් වී ඇති දෘෂ්‍ය මාධ්‍ය ධාරානිපාතය විසිනි.
ඉන්පසු ඔවුන්, තමන් කලාකරුවන් යැයි වරදවා වටහාගන්නා අතර, ජාතික මාධ්‍ය වල සිටින ආධුනික මාධ්‍ය කරුවන්ද (තමන්ට ශාස්ත්‍රීය යමක් රචනා කරන්නට ඇතු නොහැකියාවම නිසා) මේ අය ගැන ඒ අයුරින්ම වටහා ගනී. ඉන්පසු මේ "කලාකරුවන්" තමන්ව දේශපාලකයින්ටද, ව්‍යාපාරිකයින්ටද, ජනමාධ්‍ය වලටද, තවත් අයටද අලෙවි කරන්නේ ඉක්මණින් වියැකී යාමට නියමිත තමන්ගේ මිල පිළිබඳ වැටහීමක් ඇතිවයි.
එහෙව් කලාලෝකයක, එච්. ඒ යනු කලාවේ විවිධන් විෂයන් පිළිබඳ දැනුමක් රැස්කරගෙන හුන් කලාකරුවෙකි. එනිසා ඔහුට ශාස්ත්‍රීය මිලක් තිබුණි.
කෙසේමුත් පසු කාලීනව ඔහු අපේ රූපවාහිනී නාලිකාවල දිගහැරෙන නීරස [මෙලෝ රහක් නැති] ටෙලි නාට්‍ය ධාරානිපාතයට තම රංගනය අලෙවි කළේය. එසේ නොවීමට ඔහුට හැකි වුණි නම් අපට තවත් ඔහු ගැන ආඩම්බර විය හැක; ඔහුගේ හැකියාව හා දැනුම යහපත්, ප්‍රශස්ත කලා කර්තව්‍යයකට ආයෝජනය කලේ නම් එලෙසම අපට ආඩම්බර විය හැකිය.
Tharaka Warapitiya | තාරක වරාපිටිය
[SEO Tags] H.A. Perera, Sri Lankan Artists
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
මාර්ටින් ලූතර් කිං කියයි.|
Personal Quotes
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus