BOONDI.LK| පරිවර්තන කවි| කවියාගේ උපත
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
කවි
කරන්ට්ස්
පරිවර්තන
හයිකු
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් පරිවර්තන
Blame it on the Bossa Nova | මේක කලේ බොස නෝවා
|
සින්තියා වෙයිල් / බැරී මාන්
[2]
සියක් කඳු රැගෙන යන රාත්‍රිය
|
අබ්දුල් වහාබ්
[1]
පාෂාණ කතිකාව
|
මොනිසා අල්වි
[1]
ඉරබටු තරුව | Evening Star
|
එඩ්ගා ඇලන් පෝ
[1]
තවමත් සොවෙනි මම | Still I'm Sad by Boney M
|
බොනි එම්
[6]
ඔබේ ඔය සිනහව
|
පබ්ලෝ නෙරූදා
[0]
හැ ඳි න් වී ම ක්
|
කමලා දාස්
[1]
හැම දිනෙක ඔබ රඟන....
|
පබ්ලෝ නෙරූදා
[2]
'Every day you play with...' By Neruda
|
පබ්ලෝ නෙරූදා
[1]
පිළිම පණ ගැන්වෙන මොහොත
|
එම්. රිෂාන් ෂෙරීෆ්
[7]
අක්ෂර සෙනග-
[පරිවර්තන]
[20/57]
එමිලි
රෝල්
හබිබ්
රිචඩ්
රවීන්ද්‍රනාත්
රත්න
තස්ලිමා
ඛලීල්
ක්‍රිස්ටිනා
බර්ටෝල්ට්
අන්තෝනියෝ
ඕමාර්
මාලතී
ටී.එස්.එලියට්
නිකොලායි
විල්ෆ්රඩ්
විලියම්
මායා
විලියම්
යෙව්ගිනි
BOONDI • Kavi • •
පරිවර්තන කවි
කවියාගේ උපත
[0]
බූන්දි| | 23:03:49
කවිකම මා සොයා
පැමිණි ඒ යුගයේ
එය පැමිණියේ කොහෙන්දැයි
නොදැන සිටියෙමි මම
කවර වේලාවක,
කුමන විදියකින්
පැමිණියේදැයි එය
නොදත්තෙමි කියන්නට
සිසිරයෙන් හෝ ගංගාවකින්
කොහේ සිට පැමිණියේදැයි
වදන් නොදෙඩීය එය
හඬක් නොනැගීය එය
එහෙත් කැඳවනු ලැබිමි මම
අඳුරු වීදියක සිට
සෙස්සන් කෙරෙන් සැණෙකින්
වියරු ගිනිදැල් මැදින්
තනිව සරනා විටදි
නාඳුනන්නෙක් වීමි මම
කවිකම පැමිණ ස්පර්ශ කරන තුරු
කුමක් පවසන්නදැයි
නිනව්වක් නොවිය මට
දෑස් අඳ විය මගේ
මුව ගොළු වී තිබිණි
එනමුදු ආත්මය තුළ
ගිනි පුළිඟුවක් ඇවිලිණි
පෙරළුවෙමි ඒ ගිනි පුළිඟු
වදන්වැල්වලට මම
ලියැවුණි පළමු වදන් පෙළ
නොපැහැදිලි ලෙසටම
එතුළ වූයේ පුහුදුන් බවය මා සතු
එනමුදු එසැණින්ම
දුටිමි මම දෙව්ලොව
ග්‍රහතරු විවර වී මා දෙනෙත් ඉදිරිපිට
හී සර, ගිනි, කුසුම්
අඳුරු රැය හා මුළු මහත් විශ්වයම
මේ මහා විශ්වයේ
ලේශමාත්‍ර ප්‍රාණියකු වූ මම
තරු පිරුණු මහා අවකාශයම
උරා බී මත් විණිමි
දැනිණි මට මා විශ්වයේ කොටසක්ම බව
තරු අතර දිව ගියෙමි මම
බැඳුමෙන් මිදුණු හදවත
සැරිසරයි විසල් නුබගැබ
Pablo Neruda | පබ්ලෝ නෙරූදා
පරිවර්තනය -
Niluka Kadurugamuwa | නිලූක කදුරුගමුව
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
සොක‍්‍රටීස් කියයි.|
Book Quotes
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus