BOONDI.LK| පරිවර්තන කවි| වෙසඟන වත...
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
කවි
කරන්ට්ස්
පරිවර්තන
හයිකු
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් පරිවර්තන
Blame it on the Bossa Nova | මේක කලේ බොස නෝවා
|
සින්තියා වෙයිල් / බැරී මාන්
[2]
සියක් කඳු රැගෙන යන රාත්‍රිය
|
අබ්දුල් වහාබ්
[1]
පාෂාණ කතිකාව
|
මොනිසා අල්වි
[1]
ඉරබටු තරුව | Evening Star
|
එඩ්ගා ඇලන් පෝ
[1]
තවමත් සොවෙනි මම | Still I'm Sad by Boney M
|
බොනි එම්
[6]
ඔබේ ඔය සිනහව
|
පබ්ලෝ නෙරූදා
[0]
හැ ඳි න් වී ම ක්
|
කමලා දාස්
[1]
හැම දිනෙක ඔබ රඟන....
|
පබ්ලෝ නෙරූදා
[2]
'Every day you play with...' By Neruda
|
පබ්ලෝ නෙරූදා
[1]
පිළිම පණ ගැන්වෙන මොහොත
|
එම්. රිෂාන් ෂෙරීෆ්
[7]
අක්ෂර සෙනග-
[පරිවර්තන]
[20/57]
විලියම්
හබිබ්
කේ.සචිදානන්දන්
ඛලීල්
ඕමාර්
තස්ලිමා
විල්ෆ්රඩ්
අන්තෝනියෝ
මාලතී
රත්න
රිචඩ්
රවීන්ද්‍රනාත්
එමිලි
විලියම්
ක්‍රිස්ටිනා
නිකොලායි
මායා
ඊඩිත්
යෙව්ගිනි
ටී.එස්.එලියට්
BOONDI • Kavi • •
පරිවර්තන කවි
වෙසඟන වත...
[0]
බූන්දි| | 04:35:49
ඔබ නැවත පැමිණි විට
දෙතොල් උල් කොට පාමි මම....
"ආදරයට ඕනි දෙයක්"
නැවත මම මටම මුමුණමි.
මුදල් උදෙසා
අප කරන දේ බොහෝය.
හාදුවකට ඔබ නැඹුරු වන විට
මේ මාදැයි මට විශ්වාස නැත.
දිලිහෙන පාවහන්
කඩවසම් බැල්ම
මතකද ඔබට ?
ඒ සාදයේ තරුව විය ඔබ....
ඉඟි බිඟි ඇරඹුවේ ඔබමය.
ඉන්පසු සිදුවූ දේ
මට මතක නැත.
ඔබ තමා හොඳම
ප්රියයි මා ඔබට
කණට කෙඳිරුවා ඔබ.
කලකිරුණෙමි මම
ඉනික්බිතිව....
කඳුළු අතරින් සටන් වැදුනෙමි
අවිශ්වාසය හදෙහි රජකල.
සැතපීම අසීරුය මට
මගේ පහත් වෘත්තිය
රැයේ සිතුවිලි පුරාලයි.
පිළිකුල් කරයි මා
දනිතොත් නෑ සියන්
ලේ සබඳකම් අහිමි කල
කොන්දේසි විරහිත ආදරය.
ගැලවීමක් නොමැත
ඇබ්බැහි වී ඇත
ජීවිතය.
අදත් රැය නැඟ එන විට
අඳුරු පටු මං දිගේ
වීදි මාවත් දිගේ
සැරිසරමි මම...
ඉදිරියේ වන දේ නොදැන.
මා පුරාලන්නට යමෙකු සොයමින්
පහත් ආශා සපුරමින්
රඟමඩලක් කරමින්
මා ගත...
[අන්තර්ජාලයේ තිබී හමුවූ "I Purse my lips" නම් කවෙහි පූර්ණ, අසංෂිප්ත පරිවර්තනය. නම නොදන්නා මුල් කතුවරයාට තුති පුදමි.-රසික]
පරිවර්තනය -
Rasika Wickramanayaka | රසික වික්‍රමනායක
[SEO Tags] I Purse my lips
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
මැල්කම් එක්ස් කියයි. |
Personal Quotes
වර්ගවාදයෙන් තොර ධනවාදයක් නැත.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus