BOONDI.LK| කතන්දර බූන්දි| ඉතිං ඊට පස්සේ එයාලා සතුටින් ජීවත් වුණා....
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් කතන්දර
ආදරයට වෙඩි තියන්න
|
සෝමසිරි ඒකනායක
[2]
බොහොඬෙක්
|
ඇන්ටන් චෙකොව්
[2]
අවන්හල
|
රුවන් එම්. ජයතුංග
[1]
අදෘශ්‍යමාන හාදුව
|
තිළිණි ෂැල්වින්
[21]
වෘකයා සහ බැටළු පැටවා
[1]
අංශක 110
|
දසුනි හෙට්ටිආරච්චි
[1]
ගැබ්බර හිතට ගබ්සාවක්
|
හෙන්රි වර්ණකුලසූරිය
[4]
The Cobra Woman and Her Visitor
|
අජිත් පැරකුම් ජයසිංහ
[0]
හොඳයි... මං අහන්නෙ ?
|
රුවනි සිසිජා ජයකොඩි
[4]
අපරිණත පේ‍්‍රම සම්බන්ධයක්
|
සමර විජේසිංහ
[1]
අක්ෂර සෙනග-
[කතන්දර ]
[20/78]
අනුර
තුෂාරි
ජේම්ස්
ශිව්
ජගත්
සමිත
රුස්කින්
රුවන්
සංඛ
සංජීව
කේ.කේ.
හකාවතී
මංජුල
නයෝමී
බී.ජී.එම්.
අනුෂ්ක
රන්සිරිමල්
ප්‍රදීප්
කේට්
සමර
BOONDI • Sookiri • •
කතන්දර බූන්දි
ඉතිං ඊට පස්සේ එයාලා සතුටින් ජීවත් වුණා....
[0]
බූන්දි| | 03:15:58
'ඉතිං ඊට පස්සේ එයාලා සතුටින් ජීවත් වුණා....'
'බොරු කියන්න එපා....'
'හැමදාම ඔහොම ඉවර වෙනවා නම් කොච්චර දෙයක්ද...?'
'ඒත් එහෙමවෙන්නේ නැහැනේ....'
'ඔය කතා එපා.....වෙන ලස්සන කතාවක් නැද්ද...? මේ ලෝකේ ඇත්තට ම සිද්ධවෙන දේවල්...?'
'තියනවා... ඒත් ඒවා ඔයාට අහන් ඉන්න පුළුවන් වෙයිද කියලා සැකයි...'
'ඇයි ...? ඒවා මට අහන් ඉන්න බැරි තරම් නරක ද...?'
'ඔව්... මේ ලෝකේ ඇත්ත තරම් තිත්ත දෙයක් තවත් නෑ....'
'කමක් නෑ... කවදා හිටියත් මම ඔය ඇත්ත දැනගන්නම ඕනැනේ... ඒ නිසා කියන්න...'
'කියන්න
පුළුවන්... ඒත් ... ? '
'ඇයි ඒත් කියන්නේ...?'
'ඒවා දරා ගන්න තරම් ඔයා තවම පොඩි වැඩියි...'
'එතකොට මට කියන්නේ හැමදාට ම සුරංගනා ලෝකවල ම ඉන්න කියල ද? මම මේ පොළොවේ පය ගහලා ඉන්න අය ගැන දැනගත්තාම නරක ද?'
'නරක නැහැ... ඒක තමයි කවදා හරි වෙන්න ඕනෙත්... ඒත් .... ඔයා තවම ඒකට පැහිලා මදි... '
'එතකොට ඔයා කියන්නේ මම තවම පුංචි බඛෙක්... ?'
'අපෝ නැහැ... මහ බඛෙක් ..... '
'එහෙනම් කියන්නකො....'
'නෑ... දැං ඒකට වෙලාව නෙවෙ යි...'
'එහෙනම් මොකට ද?'
'දැන් ඇවිල්ලා නිදා ගන්න වෙලාව... යමු... මම ඔයාව නිදි කරවන්නම්...'
'ඕනේ නැහැ... මම බඛෙක් නෙවෙයි නිදි කරවන්න... මට පුළුවන් තනියම නිදා ගන්න...'
'හරි එහෙනම් යන්න... හෙට උදේට අවදිවුණාම කතා කරන්න... මම ආයි එන්නම්...'
'ඕනේ නැහැ... මට පුළුවනි ... මම හැම දෙයක් ම කර ගන්නම්... ඔයා ආයි එන්න ඕනේ නැහැ...'
'ඔයා කේන්තියෙන් නේද...?'
'අපෝ නැහැ මේ මගේ හැටි...'
'නැහැ ... දැන් ටිකකට කලින් ඔයා හොඳට හිටියා...'
'තාමත් මම හොඳින්....'
'නෑ... ටිකක් වෙනස් වෙලා ...'
'මේ ලෝකේ වෙනස් නොවෙන කිසිම දෙයක් නැහැ කියලා ඔයාට අමතකක වුණා ද?'
'නෑ... මම තේරුම් ගත්තා....'
'ඒ කොහොමද..... ?'
'බලන් ඉඳලා....'
'මොනව ද?'
'ඔයා දිහා...'
'එහෙනම් ඒක ඒ තරම් අමාරු වෙන්න නැතුව ඇති....'
'අපෝ ඔව්... ඔයා වෙනස් වෙනවා හොයන්න බැහැ.... ඒ නිසා හරි ම ලේසි වුණා...'
'එතකොට ඔයා....?'
'මම නම් ඉතිං මේ ඉන්නේ...'
'නෑ මේ ඔයා නෙවෙ යි...'
'මම නෙවෙයි නම් වෙන කවුද...?'
'ඔව්... ඔයා නෙවෙයි තම යි...'
'එහෙනම් කවුද...'
'ඔයා ඔයා කියලා හිතං ඉන්න කෙනො...'
'ඉතිං ඒ මමනේ....'
'නෑ ඔයා නෙවෙයි...'
'නෑ... මම ම තම යි...'
'නෑ.... මම හිතන්නේ ඔයා හිතන විදියට නෙවෙයි නේ....'
'ඉතිං...'
'එතකොට ඔයා වෙනස් වෙනවා....'
'කොහොමද?'
'මට සාපේක්ෂ ව... මම හිතන විදියට අනුව... මට හිතෙන විදියට අනුව... මම කල්පනා කරන විදියට අනුව...'
'මට කමක් නෑ...'
'ඒක ම තමයි මටත් තියන ප්‍රශ්නේ....'
'මොකද්ද ඒකේ තියන ප්‍රශ්නේ....'
'ඔයා වෙනස් වෙනවා කියලා හිතන එක ම... එක එක්කෙනා ඔයා එක එක විදියට දකින එක....'
'ඒක මට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි...'
'එහෙනම් කාට ද පුලූවන්....?'
'කාටවත් බෑ... ඔයාට ම ඇරෙන්න වෙන කාටවත් බෑ....'
'නෑ මට වෙනස් කරන්න ඕනේ නෑ... කැමති කෙනෙක් කැමති දෙයක් හිතපුවාවේ...'
'මම ඔයාට කැමති නෑ...'
'එකපාරට ම...'
'ඔව්... පොඩ්ඩක් වත් කැමති නෑ...'
'මම යනවට කැමති ද...?'
'නෑ....'
'ඉන්නවට....?'
'නෑ...'
'නොගිහින් ඉන්නවට....'
'නෑ....'
'නොගිහින් නොයින්නවට....'
'කමක් නෑ... ඉන්න... හැබැයි යන්න....'
'ඔයාගේ කැමැත්තක්...'
'නෑ... ඒක ඔයාට උවමනා විදියට ම වුණාවේ....'
'එතකොට කථාන්දර...?'
'මම දැං ලොකුයි....'
'අම්මා කතා කරනවා....'
'මම නිදි කියන්න....'
Sandakelum Rasanjana | සඳකැලූම් රසාංජන
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ඒබ්‍රහම් ජේ. හෙසල් කියයි.|
Personal Quotes
ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus