BOONDI.LK| කට කොකියනවට| උපන් දින කතාව
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
අලුතෙන්ම!
රාවයට ආදරය කරන ජනතාවට ආයාචනයක්....!
[0]
රේඩියෝ නාට්‍යය හා රේඩියෝ කතා සංස්කෘතිය
|
මාලක දේවප්‍රිය
[0]
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
තවත් කට කොකියනවට
පරාජිත (ඡන්දදායක) ප්‍රේමවන්තයාගේ ගීතය
|
ඩෝං පුතා
[1]
ලයිට් බිල හරි මනරම්
|
ඩෝං පුතා
[0]
මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ
|
ඩෝං පුතා
[1]
දෙන්නම් මගෙ මැණිකා- ගෙදර ගිහින් පැණි වරකා
|
ඩෝං පුතා
[1]
තුන් සිංහලයම හමුදාවේ
|
ඩෝං පුතා
[2]
අපි අසරණ වෙලා වගේ- හිතට දැනෙනවා- බුදු හාමුදුරුවනේ....
|
ඩෝං පුතා
[4]
මගෙ රත්තරං හෙලේනා
|
ඩෝං පුතා
[1]
හිච්චි නගේ...
|
ඩෝං පුතා
[0]
නැඩයා මමයි අපේ රාජ්ජේ
|
ඩෝං පුතා
[1]
කැළණියෙ වලි මාලිගාවෙ....
|
ඩෝං පුතා
[3]
BOONDI • Currents • •
කට කොකියනවට
උපන් දින කතාව
[0]
බූන්දි| | 01:08:45
[මැයි පහ| අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක හැත්තෑනම වෙනි උපන් දිනය සමරයි!]
රතන සිරි නම් වෙමි
ඇමති මඬලට දෙටු වෙමි
සොඳුරු බණ දෙසු වෙමි
හැත්තැ නම වසරක් ම ගෙවුවෙමි
මා හා සරි වෙනත්
වෙයි ද තව කිසිවෙක්
තිරිහන්ය තවමත්
හැකිය "වෙන" ගායනා තවමත්
අගමැති ද වූවෙමි
ඉන් පසු ඇමති වූවෙමි
ඉඳ හිට කඩුව ලෙලවමි
සීය පැන්නත් පුටුව නොහරිමි
ටින් කිරෙන් දෙවුවත්
අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්
හොට පොළොවෙ ඇණුනත්
පිනැති සුදනෝ නොයති පැන්සොන්!
[කාටූනය- රාවයෙන්| ජනරංජන]
Martin Niemöllersiri | මාටින් නිමොලසිරි
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ජේ. ක්‍රිෂ්ණමූර්ති කියයි.|
Personal Quotes
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා නො කරති. ඉතිහාස පොත් නැවත නැවත සිදු වන යුධ වලින් පිරී ඇත. මිනිසුන් වශයෙන් අපට අප අවබෝධ කිරීම ආරම්භ කිරීමට හැකි නම්, එකිනෙකා මැරීම නවතිනු ඇත.
පහත් ජාත්‍යාලයෙන් අපේ රට ගැන පමණක් කල්පනා කරනතාක්, අපි භයානක ලෝකයක් නිර්මාණය කරමින් ඉන්නෙමු. අප සැමට සතුටින් හා සාමයෙන් ජීවත් වියහැකි මේ මහ පොළව අප සැමගේ ම යයි අප වරක් දුටුවොත්, එවිට අපි එකට එක් වී අළුත් ලෝකයක් ගොඩ නගනු ඇත.
[2]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus