BOONDI.LK| කට කොකියනවට| අපිත් වඳිමු කැළණියෙ බුදු සාදූ
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

Fight against the impossible and win.

[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
  තවත් කට කොකියනවට
පරාජිත (ඡන්දදායක) ප්‍රේමවන්තයාගේ ගීතය | ඩෝං පුතා
ප්‍රතිචාර[1]
ලයිට් බිල හරි මනරම් | ඩෝං පුතා
ප්‍රතිචාර[0]
මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ | ඩෝං පුතා
ප්‍රතිචාර[1]
දෙන්නම් මගෙ මැණිකා- ගෙදර ගිහින් පැණි වරකා | ඩෝං පුතා
ප්‍රතිචාර[1]
තුන් සිංහලයම හමුදාවේ | ඩෝං පුතා
ප්‍රතිචාර[2]
අපි අසරණ වෙලා වගේ- හිතට දැනෙනවා- බුදු හාමුදුරුවනේ.... | ඩෝං පුතා
ප්‍රතිචාර[4]
මගෙ රත්තරං හෙලේනා | ඩෝං පුතා
ප්‍රතිචාර[1]
හිච්චි නගේ... | ඩෝං පුතා
ප්‍රතිචාර[0]
නැඩයා මමයි අපේ රාජ්ජේ | ඩෝං පුතා
ප්‍රතිචාර[1]
කැළණියෙ වලි මාලිගාවෙ.... | ඩෝං පුතා
ප්‍රතිචාර[3]
BOONDI • Currents •
  කට කොකියනවට  
අපිත් වඳිමු "කැළණියෙ බුදු සාදූ"
ප්‍රතිචාර[0]
බූන්දි| | 21:37:31
කැළණියේ බෝසත් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" නමින් බුදු වෙයි!
- පුවතක්


"මම මේ මළුවට යනවා එනවා
මාත් එක්ක කට පුංචත් යනවා
පගාව දී මගෙ පවු අරවනවා
ෆල්ලේගොම මට අවසර දෙනවා"

රූ තිර දුලවන විනිසුරු සාදූ
කැමරා මර සෙන් කුඩු කළ සාදූ
ජීප් එකෙන් නිවනට වැඩි සාදූ
අපිත් වඳිමු "කැළණියෙ බුදු සාදූ"

ඩප්පි ද දැලි පිහි සයිකල් මාලා
එක් කොට අටපිරිකොර සෑදේවා
හෙරොයින් කට්ට කුමංජල් වේවා
ගිලාන පච්චෙට නරකද "අරවා"?

කොලිටිය වැඩි "කහ මල්" පිබිදේවා
"කප්පම්" පිං කැට තව ඉතිරේවා
සජ්ජන මැර පිරිවර බෝ වේවා
කැළණිය බරණැස් පුරවර වේවා

තුන් දොර තද කොට වහගන් මාමේ
"ඇරගෙන" නොවැටෙවු සතර අපායේ
කැළණියෙ සිදුහත් බුදු වෙන යාමේ
"සුදොවුන් රජු" අරලිය ආරාමේ!

එම්බා පාඨකය, මෙ කව් පූජා ටියුන් වලට බෝධි ඉදිරිපිට ගයා වස් වද්දවා ගැනීමෙන් වලකිනු.

Don Putha | ඩෝං පුතා
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
බොබ් ඩිලන් කියයි.| Personal Quotes
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to the sky.