BOONDI.LK| කට කොකියනවට| හැට තුනකට පස්සෙ මෙන්න නිදහස් බයිලා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
අලුතෙන්ම!
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[1]
තවත් කට කොකියනවට
පරාජිත (ඡන්දදායක) ප්‍රේමවන්තයාගේ ගීතය
|
ඩෝං පුතා
[1]
ලයිට් බිල හරි මනරම්
|
ඩෝං පුතා
[0]
මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ
|
ඩෝං පුතා
[1]
දෙන්නම් මගෙ මැණිකා- ගෙදර ගිහින් පැණි වරකා
|
ඩෝං පුතා
[1]
තුන් සිංහලයම හමුදාවේ
|
ඩෝං පුතා
[0]
අපි අසරණ වෙලා වගේ- හිතට දැනෙනවා- බුදු හාමුදුරුවනේ....
|
ඩෝං පුතා
[0]
මගෙ රත්තරං හෙලේනා
|
ඩෝං පුතා
[0]
හිච්චි නගේ...
|
ඩෝං පුතා
[0]
නැඩයා මමයි අපේ රාජ්ජේ
|
ඩෝං පුතා
[0]
කැළණියෙ වලි මාලිගාවෙ....
|
ඩෝං පුතා
[3]
BOONDI • Currents • •
කට කොකියනවට
හැට තුනකට පස්සෙ මෙන්න නිදහස් බයිලා
[0]
බූන්දි| | 19:28:02
හැට තුනකට පස්සෙ මෙන්න නිදහස් බයිලා
වටෙන් වටෙන් ඇවිත් හෙමින් ඇහිඳ ගනිල්ලා
ඉහළ අහසෙ හිනා වෙවී නැට්ට වනන්නේ
හැට තුනකට පස්සෙ එයා මොකද කියන්නේ?
කොටන්ඩ නිදහස කපලා මරන්ඩ නිදහස
කෙළින්ඩ නිදහස මාටියා ගහන්ඩ නිදහස
නැවෙන්ඩ නිදහස නැවිලා ලොවන්ඩ නිදහස
"ජනතා නිදහස?"
අඩෝ.... හරි ජොලි අදහස!
ගෙඩිය හැට පහයි හිරමණ තලේට නිදහස
පඩිය අට දහයි බං ලිප් බොක්කට නිදහස
කොඩිය වැනි වැනී අහසේ නැගුවට මදහස
පටිය බුරුල් වෙයි පුපුරයි ජනතා උදහස
මාරයා ආවත් නිදහස් සාක්කි බිම වැටේ
සූරියා පායනවලු තව නඩු නැති මේ රටේ
එඩිය වැඩි වුනොත් වානා වැලිකඩ බත රෙඩි
වැඩිය දැඟලුවොත් ගෝනා දානව සුදු කොඩි
හිනාව ඉස්පොල්ලෙ ගිහිං කඳුළු පනින්නේ
හැට තුනකට පස්සෙ එයා මෙහෙම කියන්නේ
"වඩය එයාගේ මැද්දේ සිදුර ඔයාගේ
මදය එයාගේ ආප්පෙ වාටි ඔයාගේ
රොටිය ඔයාගේ මල්ලී තැටිය එයාගේ
කොඩිය එයාගේ මල්ලී
"පොල්ල"
ඔයාගේ...!"
Don Putha | ඩෝං පුතා
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
චේ ලියයි.|
Book Quotes
නීතිය පාන් නිදහස
ගොවිකමේ නව පිළිසකර
මේ ගැන ඔබේ හඬ
නින්නාද වෙද්දී හැමතින්
ඔබේ පසෙකින් අප ඇදෙනු
ඔබ දකිනු ඇත
-මෙක්සිකෝවේදී මුල් වරට පිදෙල් හමුවීමේ ආශ්වාදයෙන් චේ ලියූ කව.
[චේ - මාලනී ගෝවින්නගේ - 2000]
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus