BOONDI.LK| රත්තරං ටික| ප්‍රමුදිත දවස කවියෝ| The Jaguar Smile
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් රත්තරං ටික
අර්බාත් දරුවෝ
|
අනතොලී රිබාකොව්
[0]
හාවෙක් ද තාත්තේ?- නෑ, තණකොළ පඳුරක්!
|
ජයසේන ජයකොඩි
[1]
අම්මා
|
මක්සීම් ගෝර්කි
[2]
ඇයි එහෙනං හෙන වැදුණේ?
|
චිනුවා අචිබේ
[1]
සීත කාලෙත් මල් වවන්න පුළුවන් කියලා පිස්සො කට්ටියක් තීරණය කළා.
|
පාවුලෝ කොයියෝ
[1]
"මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ..."
|
ධම්මික ගංගානාත් දිසානායක
[2]
ඔය දුක කියන දේ වැඩි දෙනෙකුට දරා ගන්ඩ බෑ... මං වින්දට....
|
ඊවා රණවීර
[0]
කසාදයක්....! ඒ කියන්නෙ අම්මා මනමාලියක් වෙනව ද?
|
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[1]
වෙඩි වැදුණු බග-සඳ
|
රත්න ශ්‍රී විජේසිංහ
[1]
ඉතින් පන්චු, මේ සේරම දේවල් අර ගෙන ආවේ ඇයි?
|
රවීන්ද්‍රනාත් තාගෝර්
[2]
අක්ෂර සෙනග-
[රත්තරං ටික]
[20/47]
ගාර්ෂියා
චිංගීස්
එරික්
මංජුල
නිකොලායි
රවීන්ද්‍රනාත්
බර්ටි
ප්‍රියාන්
ආතර්
සයිමන්
පීටර්
සුනේත්‍රා
ලියනගේ
ඉටලෝ
හර්මන්
කාලෙද්
පාවුලෝ
පේ‍්‍රම්
සල්මන්
අරුන්දතී
BOONDI • Sookiri • •
රත්තරං ටික
ප්‍රමුදිත දවස කවියෝ| The Jaguar Smile
[0]
බූන්දි| | 00:23:32
මිනී පෙට්ටි සහ සල්ලි පෙට්ටගම් ද සමග සොමෝසා පැන ගොස් ගෙවෙන හත්වන සංවත්සරය දා මට කීර්තිමත් කවියකු මුණ ගැසුණි. වැදගත් දුරකථන පණිවිඩයක් ගැනීමට යමින් සිටි මේ කවියා ඩැනියෙල් ඔර්ටේගා ය. සමහර විට ඔහුගේ ජනප්‍රියම නිර්මාණය
වන්නට ඇත්තේ "කොට සායක් හැඳි මනාගුවා මට නැතුව පාළුයි" නමැති කවි පෙළ විය හැක. මනාගුවානු ගවුම් වාටිය දණහිසෙන් ඉහළට යන විට ඔර්ටේගා බන්ධනාගාරගතව සිටියේය.
ජනාධිපති ඔර්ටේගා (එහෙමත් නැත්නම් කවුරුත් දන්න සෙන්පති ඩැනියෙල්) ඔහුගේ සිපිරිගෙයි අත්දැකීම් ගැන වැඩිදුර කතා කිරීමට මැලි විය. ඔහුගේ "බන්ධනාගාරයේදී" (In The Prison) නමැති පැදි පෙළ ඒ මක් නිසා විය හැකිද යන්න පෙන්වා දුණි.
ගහපිය මේකට
මෙන්න මෙහෙම
අණ්ඩවලට, මුහුණට, ඉළ ඇටවලට
රත්කළ යවට මෙහාට ගනින් මට
අර උල් මුගුර
කතා කරපිය, කතා කරපිය බැල්ලිගෙ පුතෝ
බීපිය ලුණු වතුර
කතා..... ක.....රපිය,
නුඹව නිකං අවුලක්
කර ගන්නෙ නැහැ අපි
මම ඔහුගේ ලේඛන කටයුතු පිළිබඳව අසන්නට පටන් ගතිමි. එහෙත් මගේ ප්‍රශ්නවලින් ඔහු විපිළිසර වූ බවක් පෙනිණ. "නිකරගුවාවේදී..." ඔහු කීවේය. "හැම කෙනෙක්ම කවියෙක් ලෙස සැලකෙනවා. ඒක එහෙම නෙවෙයි කියල ඔප්පු වෙනකං..."
සල්මන් රුෂ්ඩිගේ The Jaguar Smile කෘතියේ සිංහල පරිවර්තනයෙන්.
[අඳුන් දිවි හිනාව- 1997 | පරි- සමන් වික්‍රමාරච්චි | ප්‍රකාශනය- දයාවංශ ජයකොඩි සහ සමාගම]
Salman Rushdie | සල්මන් රුෂ්ඩි
පරිවර්තනය -
Saman Wickramarachchi | සමන් වික්‍රමාරච්චි
[SEO Tags] The Jaguar Smile, Salman Rushdie, Daniel Ortega, Nicaragua
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
මරා කියයි.|
Theatre Quotes
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා
[මරාසාද්. Peter Weiss]
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus