BOONDI.LK| කවි දෝසි| මී මැස්සා මලට කළ තුතිය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

Eep: So how did the tiger fly?

Guy: She jumped on the sun. Rode it to tomorrow.

-The Croods [2013]
|How did the tiger fly?
|Movie Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  පුහුල් දෝසි  
  කතන්දර  
  Cine  
  ඉඟුරු  
  කවි  
  ගී  
  BoondiLets  
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
BOONDI • Dosi •
  කවි දෝසි  
මී මැස්සා මලට කළ තුතිය
ප්‍රතිචාර[0]
බූන්දි| | 03:04:57
පැහැපත් මගෙ සුමිතුරු මල
වැඩ ඇත්තෙකි ලොවට සකල
වැටෙතත් පරවී හෙට බල
ඔබලත් දිවි වේය සපල

ඉතිරෙයි සුවඳින් මේ දෙස
පැහැදෙයි පැහැයෙන් ඇස ඇස
දුරු වෙයි අද ගිනි මගෙ කුස
සැලසෙයි වැඩ ඔබෙන් මෙලෙස

සර හා ගස ඔබ ඇති කල
විද හා විසිතුරු පත් පෙළ
සනහා ලන අප යදි රළ
ඔබ හා සම කොද ලොව තුළ

කැමැත් තෙන්ම දෙයි පැණි ඔබ
ගනිත් මගෙන් නෙක දුක් ලැබ
එහෙත් කිසිත් නැති ලෙස ලොබ
මහත් දෙඬුම් මගෙයි සුලබ

බොහෝ අයට උප දෙසකට
දො හෝ මෙලොව උපත් ඔබට
සහෝ දරව උපදින්නට
අහෝ මටත් ඇතොත් දැනට

[කුමරතුඟු කවි ගී]


Kumaratunga Munidasa | කුමාරතුංග මුනිදාස
[SEO Tags] Kumarathungu Kavi Gee , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
How did the tiger fly?| Movie Quotes
Eep: So how did the tiger fly?

Guy: She jumped on the sun. Rode it to tomorrow.

-The Croods [2013]