BOONDI.LK| රත්තරං ටික| උගනිව්!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
අලුතෙන්ම!
දැක්ක ගමන් දුක හිතෙනා- ප්‍රේමී සබන් නම් වානා
|
ඩෝං පුතා
[0]
"නිකිණි වැස්ස" | කළු කළ තරමටම වැස්ස වැටුණා ද?
|
දිනුක සපුතන්ත්‍රි
[2]
One Million Bones
|
තුෂාරි ප්‍රියංගිකා
[2]
තවත් රත්තරං ටික
විජේවීරගේ බිරිඳ කියන කතාව
[3]
අප අතර සැරිසරන ඇදහිලි කල්ලි
[0]
ලංකා ඉතිහාසය දෙස මාක්ස්වාදී ඇසකින්
|
ඇන්. ශන්මුගදාසන්
[0]
'නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං'
|
ශිව් වර්මා
[0]
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්න මතු වාසනා
[0]
Thank you J.R.
[0]
ත්‍රස්තවාදය පිළිබඳ මාක්ස්වාදීන්ගේ ආකල්පය
|
ජී. සිනොවිව්
[0]
විකල්ප ආණ්ඩුව!!
|
තිළිනා වීරසිංහ
[0]
දෙමළ ඊළම් අරගලයට විසදුම කුමක් ද?
|
රෝහණ විඡේවීර
[0]
අක්ෂර සෙනග-
[රත්තරං ටික]
[2/8]
රෝහණ
බර්ටෝල්ට්
BOONDI • Currents • •
රත්තරං ටික
උගනිව්!
[0]
බූන්දි| | 00:40:31
උගනිව්
සරලම දේ උගනිව්
තොප යුගය එළඹ ඇත
උගැනුමට පමා නැත!
උගනිව් අ-යනු ආ-යනු
ඒ මදි බව සැබවි
එහෙත් උගනිව්
හෝඩිය!
අධෛර්යවත් නො වව්
දියත් කරව් නැණ නැව
කරව් තරණය
විදු සයුර අපරිමිත
උදුරා ගනිව්
නායකත්වය
අනාථය, හදාරව
අනාථාගාරයෙහි!
සිරකරුව, හදාරව
බන්ධනාගාරයෙහි!
ගෘහණියනි, හදාරව
කුස්සියෙහි!
හැට පිරුණත් හදාරව!
ඉහට වහලක් නැතත්
සොයා යව් විදුහල!
ගත වෙවුලන සීතලෙන්
මොළවව් ඥාණ
අග්නිය
සා පිපාසා පහරත
ගනිව් පොත සුරතට
එය යි තොප ආයුධය
උදුරා ගනිව්
නායකත්වය
නො බා විමසව් සොයුරනි!
නො විකිණෙව් උන්ට.
බලා තමා දෙස
නොදත් බව දැන ගනිව්
හොය හොයා නො දත් දේ
රැස් කරව් ඥාන ධන
උදුරා ගනිව්
නායකත්වය
-සාහිත්‍ය කලා ආදිය ගැන- (මහාචාර්ය සුචරිත ගම්ලත්) කෘතියෙන් ගත් උපුටනයකි.
Bertolt Brecht | බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
[SEO Tags] Prof. Sucharitha Gamlath
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
චේ ලියයි.|
Book Quotes
නීතිය පාන් නිදහස
ගොවිකමේ නව පිළිසකර
මේ ගැන ඔබේ හඬ
නින්නාද වෙද්දී හැමතින්
ඔබේ පසෙකින් අප ඇදෙනු
ඔබ දකිනු ඇත
-මෙක්සිකෝවේදී මුල් වරට පිදෙල් හමුවීමේ ආශ්වාදයෙන් චේ ලියූ කව.
[චේ - මාලනී ගෝවින්නගේ - 2000]
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus