BOONDI.LK| කවි දෝසි| මල් පෙති මත කවි පොඩිති
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව ....
|කාල් සේගාන් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  පුහුල් දෝසි  
  කතන්දර  
  Cine  
  ඉඟුරු  
  කවි  
  ගී  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
BOONDI • Dosi •
  කවි දෝසි  
මල් පෙති මත කවි පොඩිති
ප්‍රතිචාර[0]
බූන්දි| | 01:54:37
පිනි බිඳිති ඇහැරිලා
මල් මත ම හිනැහිලා
සියපතක ගී ලියා
ගයමු අපි සැනසිලා..

සමනලුන් ඉගිලිලා
යන්නෙ කොහි කැළඹිළා
සුදු අහස කළු වෙලා
අඬනු ඇයි දුක වෙළා..

කඳු මුදුන් තැනිතලා
තුරුවදුලු සරසලා
ගුමු ගුමුව බිඟු ගුලා
දියවැල්ය ගල ගලා..

පවන් රැළ් විසිරිලා
තරු කිණිති නෙත් සළා
සඳ රැසේ වැතිරිලා
සා පැටවු නිදි නොලා..

හෙට උදේ පිපෙන මල්
හැඩ කරන අහස නිල්
නෙක පාට සුවඳ මල්
ලොව තනන පුංචි මල්..


Thushari Priyangika | තුෂාරි ප්‍රියංගිකා
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
බොබ් මාර්ලේ කියයි.| Personal Quotes
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය හිරු එන විටම
කියයි ඔබ සුළඟට පෙම් බඳින බව -
එනමුදු වැසෙයි කවුළුව ඔබගේ සුළඟ එන විටම

එබැවින්ය මා බිය වන්නේ - ඔබ මට ආදරෙයි කියන විට!