BOONDI.LK| පැන දෝසි| පැන දෝසි | 011
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

Eep: So how did the tiger fly?

Guy: She jumped on the sun. Rode it to tomorrow.

-The Croods [2013]
|How did the tiger fly?
|Movie Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  පුහුල් දෝසි  
  කතන්දර  
  Cine  
  ඉඟුරු  
  කවි  
  ගී  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
BOONDI • Dosi •
  පැන දෝසි  
පැන දෝසි | 011
ප්‍රතිචාර[0]
බූන්දි| | 02:02:43
පුරුක් තුන බැගින් ඇති දම්වැල් කෑලි පහක් කම්මල් කරු වෙත ගෙනා මිනිසෙක් ඒවා එකම දම්වැලක් ලෙස පාස්සා දෙන මෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා පුරුක් කීයක් කපා පෑස්සිය යුතුදැයි වැඩය ආරම්භ කිරීමට පෙර කම්මල් කරුවා මඳ වේලාවක් කල්පනා කළේය. පුරුක් හතරක් කපා නැවත් පෑස්සිය යුතු බව ඔහු තීරණය කළේය.

එහෙත් ඊට අඩු පුරුක් ගණනක් කපා පෑස්සීමෙන් එම වැඩය කළ හැකිය. ඒ කෙසේද?

[වයි පෙරෙල්මාන්ගේ 'ගණිත විනෝදය'ඈසුරිනි.]

[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ඊසොප් කියයි.| Personal Quotes
අපි පුංචි හොරු එල්ලා දමමු. ලොකු හොරු මහජන තනතුරුවලට පත් කරමු.