BOONDI.LK| සූකිරි ඔත්තු| පහන සහ කැඩපත| සහෘදත්වය සොයා කරන න්‍යායික හා තුලනාත්මක රචනා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
අලුතෙන්ම!
චාර්ලි චැප්ලින් කියයි.
[0]
Yohan’s ‘Northern Dreams’- an exhibition of paintings
[0]
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්- 'හිඹුටු කැලේ'- ළමා ගී සංයුක්ත තැටිය
[0]
තවත් ඔත්තු
'සිමාසහිත පවුල සහ සමාගම' මැයි මස 09 එළි දකී...!
[0]
"ආදරේ සහ ගොඩෝ" හමුවීමට අප්‍රේල් 23- 3:00 ට එන්න....!
[0]
චූලානන්ද සමරනායකගේ "විලංගුවෙන් ලියූ කවි"| අප්‍රේල් 04 |3:00ට
[0]
ඇලේන් බදියු ගේ ‘In Praise of Love’ පරිවර්තනය, ‘ප්‍රේමය පසසනු වස්’ එළිදැක්වීම | 2013 අප්‍රේල් 3 | ප.ව. 3 ට
[0]
'සොඳුරු නව යෞවනය' යොවුන් අධ්‍යාපනික ග්‍රන්ථය නිකුත් වේ.
[0]
Sky No Roof| මාර්තු 15| සවස 4:00
[0]
ඩී. බී. කුරුප්පුගෙන් "සැඳෑ තරු එළියේ කිමිදෙන හිරු" සමග "පිරිමි ජාතිය උතුම් ජාතිය"
[0]
වැද්දා- වැදි ජන පර්යේෂණ සාහිත්‍ය විමර්ශන සහ තොරතුරු නාමාවලිය| මාර්තු 13| සවස 3:30
[0]
එස්. ජී. පුංචිහේවා සිතුවිලි විවරණ| මාර්තු 12| ප.ව. 3:00
[0]
මොහාන් රාජ් මඩවල ගේ "මාගම් සෝලිය" පිළිබඳ කතාබහක් | මාර්තු 14 | සවස 3 ට
[0]
BOONDI • Sookiri • •
සූකිරි ඔත්තු
"පහන සහ කැඩපත"| සහෘදත්වය සොයා කරන න්‍යායික හා තුලනාත්මක රචනා
[0]
බූන්දි| | 03:28:24
ලියනගේ අමරකීර්ති ලියූ නවතම කෘතිය "පහන සහ කැඩපත" (සහෘදත්වය සොයා කරන න්‍යායික හා තුලනාත්මක රචනා) දැන් නිකුත් වී තිබේ. සාහිත්‍ය න්‍යාය සහ භාවිතය පිළිබඳ සන්නිදර්ශනාත්මක රචනා මාලාවකින් යුතු මේ කෘතිය මගින් අමරකීර්ති අමුතු කතාව, තරුණ
නවකතාකරුවෙකු වෙත සහ සහෘද සාක්ෂිය යන කෘති මගින් දියත් කළ විචාර හා න්‍යාය ව්‍යාපෘතියේ ඉදිරි පියවරක් තබයි. විජේසූරිය ප්‍රකාශනයකි.
[SEO Tags] Liyanage Amarakeerthi, Pahana Saha Kedapata- 2011, Wijesuriya Publishers
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
එඩිසන් කියයි.|
Personal Quotes
මම කිසිදිනෙක ඝාතන සදහා ආයුධ නිපදවා නැත. ඒ ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි. අවිහිංසාව, සෑම පරිණාමයකම අරමුණ වූ උතුම් ශිෂ්ඨත්වය කරා මිනිසාව රැගෙන යයි. අපි අනෙකුත් ජීවීන්ට හිංසාකරන්නේ නම් තවමත් ම්ලේච්ඡයෝ වෙමු.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus