BOONDI.LK| කෙටියෙන්| සංක්යා ලේඛනේ වැරදියි නොවෙද රජෝ?
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
BOONDI • Currents •
  කෙටියෙන්  
සංක්යා ලේඛනේ වැරදියි නොවෙද රජෝ?
ප්‍රතිචාර[0]
බූන්දි| | 00:38:31


"එකසිය පණස් දාහක් රට වැසියන්නේ
ඇස් ගෙඩි අඳ වෙලා!" මුල් පුවතකි ඊයේ
ඒක දැකලා හිකි හිකියේ හිනා වෙවී
මට කියවුනා මේ ටික ගස් බෙණයකට

"සංක්යා ලේඛනේ වැරදියි නොවෙද රජෝ
සීයක් බැලුවොතිං අන්ධයි අනූවක්
ජහ මනයා කණා පල්ලන් ගැහුවාට
රට කන මැතින්දන්ගේ නම් ඇකෙත් පුස්!"

Surath | සුරත්
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
චේ ලියයි.| Personal Quotes
යම් රටක් නිදහස් වූ සැම විටම එය අධිරාජ්‍යවාදයේ පරාජයක් ලෙස පෙනී යයි. එහෙත්, අප තේරුම් ගත යුත්තේ හුදෙක් හුදකලා ආයුධ සන්නද්ධ අරගලයකින් හෝ නිදහස ලබා ගැනීමක් මගින් සෑබෑ විමුක්තිය සක්ෂාත් වීම හෝ එකී ක්‍රමය මුළුමනින් බිඳ දැමීම සිදු නොවන බවයි. කොල්ලකාරී, අධිරාජ්‍යවාදී ආර්ථීක ආධිපත්‍යයේ අවසානය ළඟා කරවීමෙන් පමණක් සැබෑ නිදහස උදාවේ.