BOONDI.LK| කට කොකියනවට| බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!\r\n
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් කට කොකියනවට
පරාජිත (ඡන්දදායක) ප්‍රේමවන්තයාගේ ගීතය
|
ඩෝං පුතා
[1]
ලයිට් බිල හරි මනරම්
|
ඩෝං පුතා
[0]
මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ
|
ඩෝං පුතා
[1]
දෙන්නම් මගෙ මැණිකා- ගෙදර ගිහින් පැණි වරකා
|
ඩෝං පුතා
[1]
තුන් සිංහලයම හමුදාවේ
|
ඩෝං පුතා
[2]
අපි අසරණ වෙලා වගේ- හිතට දැනෙනවා- බුදු හාමුදුරුවනේ....
|
ඩෝං පුතා
[4]
මගෙ රත්තරං හෙලේනා
|
ඩෝං පුතා
[1]
හිච්චි නගේ...
|
ඩෝං පුතා
[0]
නැඩයා මමයි අපේ රාජ්ජේ
|
ඩෝං පුතා
[1]
කැළණියෙ වලි මාලිගාවෙ....
|
ඩෝං පුතා
[3]
BOONDI • Currents • •
කට කොකියනවට
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
[0]
බූන්දි| | 22:34:32
"විහාරමහා දේවි උද්‍යානය අසල කණුවකට නැග උපවාස කළ තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කරයි..." -පුවතක්.
"බරපතල වැඩ ඇතිව සරත් ෆොන්සේකා වසර දෙකහමාරකට සිරගත කරයි....." -පුවතක්.
මල්ලියෙ ආයෙ පුටු උඩවත් නගිනු එපා
එහෙව් නොහොබිනාකම් හුරු වෙන්න එපා
ජනාධිපතිවරණෙට නම් එන්න එපා
හතුරෙකුටවත් මේ දේවල් වෙන්ඩ එපා
දළදා මැදුරෙ බෝම්බ හඬ රැව් දෙනවා
කළ පවු වලට කරුණා දස සිල් වෙනවා
සියක් වාරයක් කේ.පී. හිනැහෙනවා
කිරිබත් කාපු එස්. එෆ් හිරබත් කනවා
උඹ කැඳවා අරගෙන ගියෙ භාරතය
ජනරාල්ට විය හෙනහුරු සාටකය
අපි යන්නේ මල් නොපිපෙන පාරකය
ඒ යන මගේ උඩ නගිතොත් පෝරකය
[බූරුවන්ගේ දේශයේ සිට...]
Buruwa | බූරුවා
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
චේ කියයි.|
Personal Quotes
නිර්ධන පංතිය නිරාහාරව, පීඩාවට පත්ව සිටින විට ධනපති පාලකයා සුඛෝපබෝගීව ජීවත් වේ. සියළු ධනපති බලවේගයන්ගේ සහයෝගය ලබමින් පාලකයා සිය ආරක්ෂාව තර කර ගනී. ජාතික විමුක්තිය, සාධාරණ සමාජය, ජාතික සංවර්ධනය වැනි සංකල්ප ඉදිරිපත් කරමින් එදිනෙදා නිර්ධනයන්ව රවටමින් සූරාකෑම සිය ප්‍රතිපත්තිය කරගනී. පාලකයා සහ ඔහුගේ පවුලත්, සිය ඥාති සමූහයාවත් රාජ්‍ය පාලනයට ඈඳා ගනී. හේ සෑම රටවැසියෙකුගේ ම සතුරා බවට පත් වන නමුත් රටවැසියන්ට ඔහු ඔහුව හඳුන්වා දෙනු ලබන්නේ දේශප්‍රේමියෙක් ලෙසය.
[5]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus