 | [0] | |
|
බූන්දි| | 00:56:17
මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළලේ [2010] විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය දිනා ගත්තේ නන්දන වීරසිංහගේ "රැය කරා ගමන" කෘතියයි. එකී නිර්දේශය ඉදිරිපත් කිරීම සඳහා විනිශ්චය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ල ය පහත පළ වන්නේ. ඔබේ අවධානය පිණිසයි.
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics