ඇත් රජුනි

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
ඇත් රජුනි
 
 
ඇත් කුන්ඩලේ මගෙ ආදර ඇත් රජුනි
මගෙ ප්‍රේමයේ යදමින් නුඹ බැඳ ගතිමි‍
ගත දැඩි වුවත් හිත බෝසත්කම් දනිමි
ඒ බෝසත් කමට මම මගේ දණ නමමි

හෙන්ඩු පහර ඉවසාගෙන සිටියේ
දෙකන්සයෙන් දාඩිය මුත් ගැලුයේ
කරඩු වැඩමවන්නට පින් නැතායේ
කුලී කර මාව රකිනා ඇතායේ

ඇත් ගමනක් නොවේ බැරි බර උසුලාන
කකියන තුනටියයේ හැම දා තෙල් ගාන
හාල් තුනපිහේ ඩිංගක් දවටාන
නුඹ ගෙට වඩිනවා අරගෙන සඳපාන

[කවි සියපත- නව කවි සංග්‍රහය 2005]
 
Priyantha Kodippili | ප්‍රියන්ත කොඩිප්පිලි
Updated on : 2010-07-29 04:48:48 | [Tags] Kavi Siyapatha 2005
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
[malathie] මෙහෙම කියනවා :
හිත සොලවන කවියක්.අපුරු කවිත්වයක්...තව තවත් ලියැවේවා!
කිවුව වෙලාව- 2010-08-01 23:48:18
 
[ගිම්හාන.] මෙහෙම කියනවා :
Maru...!
හාල් තුනපිහේ ඩිංගක් දවටාන
නුඹ ගෙට වඩිනවා අරගෙන සඳපාන
me tika maru...honda kavyokthiyak.
කිවුව වෙලාව- 2010-07-30 04:47:49
 
 
2 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • මාලි | ලක්ශාන්ත අතුකෝරල
 • ධර්මසිරි රාජපක්ෂ කිවිඳුන් ගැනයි | චින්තක රණසිංහ
 • සඳ කඳුළු මාලය | කූඹියා
 • මගේ උස් වූ හඬින් | අතුල ජයදේව
 • සඳ රාජන් සහ කෝවිල නම් ප්‍රේම සෞන්දර්යය | ධර්මසිරි රාජපක්ෂ
 • අසිරිමත් | විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.
 • ගෝලීයකරණය | දේ. වි. ගාල්ලගේ
 • ගසල් ආර කවි| ප්‍රේම රාත්‍රිය | ලියනගේ අමරකීර්ති
 • මගේ "පත්තරකාරයා" | උද්‍යෝගී පලිහක්කාර
 • ණයට ගත් සාජ්ජය | යමුනා මාලිනි පෙරේරා
 • කවියනි | කේ කේ සමන් කුමාර [සර්පයා]
 • මන්දා | අජිත් තිලකසේන
 • මංසල | චන්ද්‍රසිරි මීවනගේ
 • අනුගාමිකයෙකුගේ කවිය | අනුෂ්ක තිලකරත්න
 • 0 | අජිත් තිලකසේන
 • වෙළඳ කවි | කූඹියා
 • 'ලොලිටා' හමුවී | ඩී. එම්. ටීම්රාන් කීර්ති
 • පශ්චාත් නූතනවාදියා ගේ ප්‍රේමය | කේ කේ සමන් කුමාර [සර්පයා]
 • ඇඹිලිපිටියේ දොර | ජගත් රණතුංග
 • බෝධිසත්ව ගබ්සාව | කුමාර හෙට්ටිආරච්චි
 
 
  තවත් වියමන්