රඹුටන් වගේ ජීවිත

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
රඹුටන් වගේ ජීවිත
 
 
බැද්ද අද්දර හින්නි කොස්ගහ
එයට එපිටින් වැඩුන රඹුටන් පැලේ
අතුවිදා මහ ගහක් වි පීදුනා තනි හිත වගේ
සරන සියොතුන් නතර කර අතු ඉති දිගේ

කොළපාට අතු වටා රතුපාට පබලු වැල්
ඇඹුල දැනුනත් අපට ඇස් වලින් රහ බලයි
ලෝබ හිත් සාංකාවෙන් පෙලෙන හැටි දැනෙයි
අයිතිකර ගන්න බැරි තාරකාවක් වගෙයි

හී මලයා එක්ක ඇවිදින්
බස් පොලේ විකුණනා රඹුටන්
මගේ තොල් පෙති දිහා බලමින්
උන් ගනී නොවටිනා මිළ ගෙවමින්

අතු කඩා ගෙඩි නෙලා පැස බහා දුර ගෙවා
ඝෝර නගරය මැදින් ගලනා මහා වාහන ගගට අතපා
කාසි උපයන තනි හිතට දැනෙන්නේ
මහ බයක් බැද්ද අද්දර මහා කලුවර වගේ
 
Hithuwakkaraya | හිතුවක්කාරයා
Updated on : 2010-07-28 00:05:27
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
 
0 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • මාලි | ලක්ශාන්ත අතුකෝරල
 • ධර්මසිරි රාජපක්ෂ කිවිඳුන් ගැනයි | චින්තක රණසිංහ
 • සඳ කඳුළු මාලය | කූඹියා
 • මගේ උස් වූ හඬින් | අතුල ජයදේව
 • සඳ රාජන් සහ කෝවිල නම් ප්‍රේම සෞන්දර්යය | ධර්මසිරි රාජපක්ෂ
 • අසිරිමත් | විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.
 • ගෝලීයකරණය | දේ. වි. ගාල්ලගේ
 • ගසල් ආර කවි| ප්‍රේම රාත්‍රිය | ලියනගේ අමරකීර්ති
 • මගේ "පත්තරකාරයා" | උද්‍යෝගී පලිහක්කාර
 • ණයට ගත් සාජ්ජය | යමුනා මාලිනි පෙරේරා
 • කවියනි | කේ කේ සමන් කුමාර [සර්පයා]
 • මන්දා | අජිත් තිලකසේන
 • මංසල | චන්ද්‍රසිරි මීවනගේ
 • අනුගාමිකයෙකුගේ කවිය | අනුෂ්ක තිලකරත්න
 • 0 | අජිත් තිලකසේන
 • වෙළඳ කවි | කූඹියා
 • 'ලොලිටා' හමුවී | ඩී. එම්. ටීම්රාන් කීර්ති
 • පශ්චාත් නූතනවාදියා ගේ ප්‍රේමය | කේ කේ සමන් කුමාර [සර්පයා]
 • ඇඹිලිපිටියේ දොර | ජගත් රණතුංග
 • බෝධිසත්ව ගබ්සාව | කුමාර හෙට්ටිආරච්චි
 
 
  තවත් වියමන්