|
| Comments|ප්‍රතිචාර |
| |
|
|
[Maheshika]
මෙහෙම කියනවා :
|
බුදු වී පළක් ඇද්ද
සත්‍යය සුන්දරත්වය වටහා ගත හැකි කෙනෙකු නැතොත්
පාන් බාගයක් ගන්නට
බස් රියකට ගොඩ වන්නට
පොර කන තරග කරන හටන් කරන සමාජයක
එවන් ශ‍්‍රාවක පිරිස් බිහි නො වේ.
ඒ නිසා මම නවතිමි
නැවතීම ම ය ගමන
සංසාරය ය නිවන
- මහගම සේකර
|
| කිවුව වෙලාව- 2010-08-03 05:39:01 |
| |
|
[Aravinda Rathnayake]
මෙහෙම කියනවා :
|
සිදුහත් කුමාරයා බුදු වුනෙත් trend එකට. ඒ කාලේ භාරතීය තරුණයෝ අතරේ නිර්වාණය හොයාගෙන යන trend එකක් තිබුනා. ඒකයි සිද්ධාර්ථ නිර්වාණය හොයාගෙන වන වදින කොට තවත් තවුස්දම් පුරන තරුණ කණ්ඩායම් වනයෙදි මුණගැහෙන්නේ. ඉතිං සිද්ධාර්ථටත් ඕන වුනා මේ trend එකෙන් දිනන්න. ඉතිං සිද්ධාර්ථ දිනුවා.
මේ කාලේ බුදු හාමුදුරුවෝ හිටියනම් උන් වහන්සේටත් සිද්ධ වෙනවා අපි වගේම System එකට දුවන්න. එතකොට උන් වහන්සේ අපිට ඔහොම නවතින්න කියන එකක් නෑ. |
| කිවුව වෙලාව- 2010-08-01 21:16:19 |
| |
|
[Niwan]
මෙහෙම කියනවා :
|
anargayi
keep up ur gud work |
| කිවුව වෙලාව- 2010-07-29 04:35:23 |
| |
|
[සජීවනී කස්තුරිඅාරච්චි]
මෙහෙම කියනවා :
|
මඝ කවුද ?
ෙමෙහමයි ජාතක ෙපාත හා සද්ධර්ම රත්නාවලිය අනුව මඝ කියන්ෙන් තවත් 32න්ෙනක් ඒක්ක ඒකතු ෙවළා ජීවත්වුණු රට සංවර්ධනය කරන්න සැළසුම් කරපු චරිතයක්්. ෙකා්ම හරි ඒ් ෙගාල්ෙලා ෙලාකු අරගලයක් කරලා රට සංවර්ධනය කළාලු. පස්ෙස මඝ හා ඒයාෙග කට්ටිය දිව්‍යෙලා්ෙක ගියාළු. මඝ සක් රජ්ජුරැෙවා වුණාළු.රටට ඊට පස්ෙස ෙමානව වුනාද කියල අපි දන්ෙන නෑ. ෙමාකද කථාව ඒතනින් ඉවර ෙවන නිසා. අපිට හමුවන මඝලා සහ ඒ් වෙග් ඒන අය නම් ඉතින් දැන් පැහැදිළිෙන්ද? |
| කිවුව වෙලාව- 2010-07-29 03:00:01 |
| |
|
[Nadeeka Indigaswewa.]
මෙහෙම කියනවා :
|
api duwamu sanjeewani..
udu gan bala.
athherala yana ewan edath,adath,hetath innawa.
api duwamu.
wimukthiya hoyagena.
kawada hari dinanakam. |
| කිවුව වෙලාව- 2010-07-28 05:29:00 |
| |
|
[Bhagya Karunarathna]
මෙහෙම කියනවා :
|
hmmm...
aththa kathawa....
|
| කිවුව වෙලාව- 2010-07-28 03:46:20 |
| |
|
[Ruwan Bandujeewa]
මෙහෙම කියනවා :
|
| ෂුහ් මාරම ගති...!!! |
| කිවුව වෙලාව- 2010-07-28 02:54:55 |
| |
|
[A Reader]
මෙහෙම කියනවා :
|
I too had that question...
Kavuda me " Maga "? |
| කිවුව වෙලාව- 2010-07-28 01:05:30 |
| |
|
[Sujeewa Kokawala]
මෙහෙම කියනවා :
|
Good one Sajeewani
Posted by Sujeewa Kokawala to බූන්දි|BOONDI at 28 July 2010 00:02 |
| කිවුව වෙලාව- 2010-07-28 01:04:55 |
| |
|
[Janaka Bandara]
මෙහෙම කියනවා :
|
Sanjeevanee,
Kavuda me " Maga " |
| කිවුව වෙලාව- 2010-07-28 00:48:41 |
| |
|
[Prasad Weerasekara]
මෙහෙම කියනවා :
|
මෙහෙමත් කවියක්.!!!
ආකාස්මිකව බලහත්කාරයෙන් පැටවූ කරදර වල වේදනාව. එහෙමත් නැත්නම් උගුල.
ටිකක් හරි වැඩි පඩියක්
හම්බවෙන රැකියාවක්
වැටිල ඉන්නට ගෙපැලක්
අටවගන්නට ඉඩමක්
පාරට බහිනකොටවත්
ඇඳගෙන යන්න ඇඳුමක්
ටිකක් වත් බඩු මිල
අඩුවෙන් තියෙන කඩයක්
හොයාගෙන
හොයාගෙන
අපි දුවනවා සිදුහත්.
මේ දේශපාලනික මඩකරියේ නන්නත්තාර වූ අපේ ජීවිත.! යකුනේ අපි මේ උගුලෙන් ගැලවිය යුතුය.
අම්මෝ.....! ගිනිගෙන දැවෙන හැටි ඒ හැඟුම.
ස්තූතියි සජීවනී මේ වචන පෙළගැස්මට. |
| කිවුව වෙලාව- 2010-07-28 00:32:48 |
| |
| |
| 11 Comment(s)|ප්‍රතිචාර |
| |
|
|