|
| Comments|ප්‍රතිචාර |
| |
|
|
[WIJITHA]
මෙහෙම කියනවා :
|
| supiri |
| කිවුව වෙලාව- 2010-07-27 02:07:24 |
| |
|
[Podi Wije]
මෙහෙම කියනවා :
|
umba thaniyenma filteryak baweta pathunade, ehemath nathnum anith ayath ekathuwela filterayak baweta path kelade.
Filteryate sigarattuwak vimate aniwareyenma puluwan,
avashya wenne uwamanawe vitheri,
a uwamanawe avankewame thiyenawade ?
|
| කිවුව වෙලාව- 2010-07-27 01:08:33 |
| |
|
[ගිම්හාන.]
මෙහෙම කියනවා :
|
| අපනයනය වුණු මංජුලගෙ කවිකම විටින් විට මෙරටට ආනයනය වෙන එක සතුටට කරුණක්. |
| කිවුව වෙලාව- 2010-07-27 00:47:20 |
| |
|
[ryder]
මෙහෙම කියනවා :
|
ඒත්
යළි කිසිදාක
වැරදිලාවත්
සිගරට්ටුවක් වීමට
ෆිල්ටරයකට
නොහැකි ද? |
| කිවුව වෙලාව- 2010-07-24 09:11:49 |
| |
|
[Ruwan Bandujeewa]
මෙහෙම කියනවා :
|
දුම පවා පෙරහන් කොට
ඇඟිළි තුඩගින් විසි වුණ
ෆිල්ටරයක් ද මම
මහ මඟ
පයට පෑගෙන?
ෂුහ් මාරම ගති කිව්වා... |
| කිවුව වෙලාව- 2010-07-23 05:14:00 |
| |
|
[Alawaka]
මෙහෙම කියනවා :
|
පට්ට කියනා වදන හැර මෙය
වනන්නට වෙන වදන් නැත සකි........! |
| කිවුව වෙලාව- 2010-07-21 05:53:37 |
| |
|
[චන්න]
මෙහෙම කියනවා :
|
| මාර ප්‍රශ්න නෙ අහන්නෙ. නෑ කියල උත්තර දෙන්න හිතුවා බොහොමයකට ,ඉතුරු ටික ගැන තාම හිතනවා |
| කිවුව වෙලාව- 2010-07-20 07:24:10 |
| |
|
[Kalpana Ambrose]
මෙහෙම කියනවා :
|
දැන් ඉතිං
සිලින්ඩරාකාර
ආඩම්බරය
ඉවරය
ජීවිතය
එතරම්
පැතලිය.
_______
මාත් නැවතුනෙ මෙතැන
|
| කිවුව වෙලාව- 2010-07-20 04:45:34 |
| |
|
[Veeraya]
මෙහෙම කියනවා :
|
දැන් ඉතිං
සිලින්ඩරාකාර
ආඩම්බරය
ඉවරය
ජීවිතය
එතරම්
පැතලිය.
මම උඹේ කවි කමට හිස නමනවා මංජුල... |
| කිවුව වෙලාව- 2010-07-20 04:45:03 |
| |
| |
| 9 Comment(s)|ප්‍රතිචාර |
| |
|
|