|
|
|
|
|
කට දිග ඇරලා කියන්න! |
|
|
|
|
| |
|
|
| පිටුවහල්ලු |
| |
 |
|
|
තරබාරු
කළුපාට
කට හැකර
ගෑනු
සුදුමැලි
සෝමාරි
නිස්සද්ද
පිරිමි
සද්දන්ත
උද්දච්ච
නැහැදිච්ච
ගෑනු
කේඩෑරි
කුදු වෙච්ච
තනි වෙච්ච
පිරිමි
දුම් උරන
නිදි වදින
සංගෙ නැති
ගෑනු
රා නොබොන
නිදි කිරන
නෝංජල්
පිරිමි
බැන වදින
තඩිබාන
පිරිමි බය
ගෑනු
ළද බොළඳ
සුකුමාර
ගෑනු වගෙ
පිරිමි
මූසල
ගැබ් නොදරන
නොවදන
ගෑනු
වලාමේ
කොන්ද නැති
පාන්කඩ
පිරිමි
[ගෝත්‍රික ප්‍රේමය 2000] 
|
|
|
|
|
Anoma Rajakaruna | අනෝමා රාජකරුණා |
|
Updated on : 2010-07-08 03:15:00 | [Tags] Gothika Premaya 2000 |
|
|
|
|
|
|
| Comments|ප්‍රතිචාර |
| |
|
|
[Apurwa]
මෙහෙම කියනවා :
|
puduma kawiyak
niyamai |
| කිවුව වෙලාව- 2010-07-29 04:54:53 |
| |
| |
| 1 Comment(s)|ප්‍රතිචාර |
| |
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |
|
|
|
 |
| |
කවරයේ කතාව |
|
| |
|
|
| |
 |
|
| |
|
|
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ. |
|
|
|
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී |
|
|
|
සෙස්ස
අස්සට |
|
|
|
|
|
|
|
|
|
|
| |
|