සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
 
 
එජාපයේ සමගිය උදෙසා අයියෝ
සිරුරට ගිනිතියාගෙන එක්කෙනෙක් මළා
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී
මේ කලි යුගේ කාටත් ඉවසුමක් නැතී

නායක කාරකාදින් රැස්වීම් වල
යූ එන් පී කාරයො දැන් කාණු වල
මේ විදිහට සමගිය උදෙසා මැරුණොත්
ඉතුරුවෙන්නේ නායක උන්දෑ විතරයි
 
Pinchi Nenda | පිංචි නැන්දා
Updated on : 2010-07-29 00:44:21
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
[mathisha] මෙහෙම කියනවා :
sampurna aththa
කිවුව වෙලාව- 2010-08-23 23:44:09
 
[THANI ALIYA] මෙහෙම කියනවා :
RANIL MATHIDA ME AHANNA
BARI NAM PALA GEDARA YANNA
RAJA EKKA THODOL WENNE
THAWA KIYAK MARENAKALDA???
කිවුව වෙලාව- 2010-07-29 22:54:49
 
[Apurwa] මෙහෙම කියනවා :
paw asarana ali pancha
monawa wunath jeewithayakne
neda?

kawiya nam ithin atta tama
කිවුව වෙලාව- 2010-07-29 21:19:44
 
[Anu] මෙහෙම කියනවා :
නායක උන්දැත් ඇලුනම
කොහොල්ලෑ ගොඩේ
සිරි කොත විතරයි ඉතිරි
අපේ අලි පැටවුන්ට
කිවුව වෙලාව- 2010-07-29 02:49:25
 
 
4 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • ඩිමොක්-කොරසි නං ගොයියෝ වේරමණී| [සතියේ දඹුළු විහිළුව] | ඩෝං පුතා
 • "පනා-පුත් කුහුඹු-පැණියා"ට, මහත්වරුන්ට සහ නෝනාවරුන්ට! | ඩෝං පුතා
 • කැළණියෙ වැලි මාලිගාවෙ.... | ඩෝං පුතා
 • දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි! | පිංචි නැන්දා
 • සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී! | පිංචි නැන්දා
 • ඩෙං ඩෙං ඩෙං "ඩෙංගු"ටුකුටු | මාරන්තික ඩෙංගු විහිලුව | පිංචි නැන්දා
 • ඒ පාර විදායක කෝරාළ වෙනුවට විදායක විදානේ!!! | පිංචි නැන්දා
 • ‘ප’යන්න නැති කරගත් නයියාගේ බඩගිනි බයිලාව | ඩෝං පුතා
 • බාසි රොබා සහ බට්ට පබා ඉන් ඇක්සොං! -නන්ස්ටොප් සොමිය | ඩෝං පුතා
 • 'අහවල් වැඩෙත්' උන්ටම පරවේණි වුණී | ඩෝං පුතා
 • දැනගෙන රහස අපේ | ඩෝං පුතා
 • සෝබාව දේ මෙපුර හරි පිරිසිදු නොමැත හොකරු | ඩෝං පුතා
 • සෝමාවතී ප්‍රසංගයේ පාඩම්!- (ඩෝං පුතා ගේ වෙසක් පණිවුඩය) | ඩෝං පුතා
 • අපි නොදන්න ආසියාවේ ආශ්චර්යය හෙවත් කොලොම් පුරේ ශ්‍රියා | ඩෝං පුතා
 • මට නං බෑ ටාට්ටේ එතකල් ඉන්න | ඩෝං පුතා
 • හළෙමි රතු යකා- මම ජවිපෙ තී නිසා | ඩෝං පුතා
 • මර්වින්ගේ උදාන ගීය + ඡන්දදායකයන් නොකී කවිය | ඩෝං පුතා
 • ජැෆ්නා වන්දනාව | ඩෝං පුතා
 
 
  තවත් වියමන්