දන්නා තරම් සේරම කඩු හරඹ දමා-
ඇල්මෙන් උගන්නා 'අකුරේ' ඵලය කිමා? |
| |
 |
|
|
ජීවිතයම දුකයි කියා උදේ හවා අහන්නට ලැබෙන රටක "දුක"ම එක්තරා ආකාරයක වින්දනයක් බවට පත්කරගෙන ඇත. මේ නිසාම දුකෙන් මිදීමට යැයි කියා තව තවත් දුකම වැළඳගැනීම සුලබ දෙයකි. වැඩිහිටියන් විසින් පාරම්පරිකව අනුගමනය කරන මෙකී දර්ශනය නිසා අවසාන වශයෙන් අතිශය දරුණු ඛේදවාචකයකට පත්ව ඇති ලංකාවේ පාසැල් ශිෂ්‍ය ප්‍රජාවේ-
 |
|
|
Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල |
|
Updated on : 2010-08-26 23:59:46 | [Tags] Sri Lankan Education |
|
|
|
|
රසික ඔළු මත වසුරු! |
"නළු බට්ටන්ගේ ස්වීටි බලහත්කාරය" |
| |
 |
|
|
හතර අතින් ඇහෙන්න දේවල් වලට අනුව නං ලංකාව දැන් ලොකයේ මහාබලවතෙක් වීමට ඉතාම ඉතාම ආසන්නයි. ඒ කියන්නේ යුධමය වශයෙන් අපේ තියෙන බලවන්ත කමට දැන් ආර්ථික හයියකුත් එකතු වෙලා. ඒවා කොහොම වුනත් පාරට බැහැලා බලපුවමනං මිනිස්සුන්ගේ අතේ සතේ නැහැ. යන එන ගමන් ත්‍රීවීල් එකකින් අහලා බැලුවම කියන්නේ දැන් මිනිස්සු ත්‍රී විල් වල ගමන් අතහැරලා පයින් යනවලු.
 |
|
|
Don Juwan Edirille | දොන් ජුවන් එදිරිල්ලේ |
|
Updated on : 2010-08-20 02:34:36 |
|
|
|
|
| මර්වින් සිල්වා නම් වූ ඔලු දෙකේ සත්වයා |
| |
 |
|
|
අවසානයේ නැවත වතාවක් රටවැසියා කෙරේ වූ සිය පීතෘ මූලික සැලකිල්ලද ධර්මය කෙරෙහි වූ නැඹුරුවද භාවිතයෙන් පෙන්වා දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානන් ක්‍රියා කොට තිබේ. මර්වින් සිල්වා ඉවත් කොට ඇත. වසර ගනනක් තිස්සේ විපක්ෂයේ දැඩි දෝෂාරෝපනයන්ට ලක්වූ මැරයා,පාදඩයා,ලජ්ජා විරහිතභාවයේ පාපතර ඒජන්තයා ස්වකීය ඇමති මඩුල්ලෙන් පලවා හැර පිරිසිදු දේශපාලනය පිලිබද "ආදර්ශයක්" ජනාධිපති විසින් සපයා දි තිබේ.
 |
|
|
Ramachandra | රාමචන්ද්‍ර |
|
Updated on : 2010-08-11 22:00:05 | [Tags] Mervin Silva, Sri Lankan Member of Parliament |
|
|
|
|
මුත්තයියා මුරලිදරන්ගේ "අටසීය" සහ
තිත නොතබන කළු ජූලිය |
| |
 |
|
|
මුත්තයියා මුරලිදරන් තමන්ගේ වාර්තාගත අටසිය වෙනි ටෙස්ට් කඩුල්ල දවාගන්නා ලද්දේ ඉකුත් සතියේය. උද්දාමයෙන් පිටියට පැනගත් ප්‍රීතිමත් ප්‍රේකෂකයෝ සිංහ කොඩි වනමින් මුරලි පසුපස දිවූහ. සිංහ කොඩියක් පසුබිම් කරගෙන සහෝදර ක්‍රීඩකයින්ගේ කරපිටින් යන මුරලිගේ සේයාරුව ජාතික පත්තර පිටු පුරා පළ විය. තම කීර්තිමත් ක්‍රීඩා දිවිය ජගත් වාර්තාවකින්ම කෙළවර කළ මුරලි ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයකැයි බොහෝදෙනා ලිවූහ.
 |
|
|
Sumudu Thiwanka Gamage | සුමුදු තිවංක ගමගේ |
|
Updated on : 2010-07-29 04:15:10 |
|
|
|
|
| ළමයින් විකුණාගෙන කන කාලකන්ණින්ගේ දේශය |
| |
 |
|
|
ඉකුත් මැතිවරණ සමයේ, ජනතාවට සුභ අනාගතයක් සහතික කරනු වස් කොළඹ පුරා අටවා තිබූ ප්‍රචාරක පුවරු වලින් බොහොමයක දරුවන්ගේ සමීප රූප යොදා තිබුණා ඔබට මතකද? මේ වන විටත් එකී අනාගත ශුභාරංචිය දරුවන්ගේ ද උන්ගේ මහ එවුන්ගේ ද දෙපා මුල පුපුරා ඇද හැලී අවසානය. සකලවිධ ශුභාරංචිකරුවන් විසින් සිරිත් පරිදි ලකේට අන්දවන ලද මහ (මුන්ට ලැබුණු ''මහ'' ලොකු බම්බුවක් නැත!) ජනතාව,
 |
|
|
Kakshaputa | කක්ෂපුට |
|
Updated on : 2010-07-18 21:49:22 |
|
|
|
|
| තමන්ගේම කියා ව්‍යාපෘතියක් අරඹා කෝටිපතියෙක් වීමේ මග! |
| |
 |
|
|
|
ස්වයං රැකියා අත්වැල- |
|
|
එකමත් එක රටක් තිබුණා. හරියට ලංකාව වගේ. ඒකටත් ලංකාවට වගේ නොයෙකුත් අන්වර්ථ නම් තිබුණා. හරියට ලංකාවට ඉන්දියන් සාගරේ මුතු ඇටය, බුවාලන්තය, ආසියාවේ ආශ්චර්ය කියනවා වගේ. ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාළව ඒ ඒ අන්වර්ථ නම් තියෙන නිසා මේ මං කියන්න යන කතාවට ගැලපෙන්න ඒ රටට කිව්වේ "කොමිස්ලන්තය" කියලයි.
 |
|
|
Don Juwan Edirille | දොන් ජුවන් එදිරිල්ලේ |
|
Updated on : 2010-06-29 00:20:18 | [Tags] Komislanthaya, Komisland |
|
|
|
|
| විදූ, කෝ හඳයා? |
| |
 |
|
|
විදූ, කෝ හඳයා?
සිනමාහලින් එලියට ආපු අපේ හිත් වලට මුලින්ම ආපු අදහස තමයි ඒ.
කෝ හඳයා?
ඒ ගැන පසුවට. අපි මුලින් විදූ ගැන බලමු.
විදූ කියන්නෙ උප්පැන්න සහතිකය නැති නිසා පාසැලට ගන්න බැරි ලමයෙක්.
"දඩාවතේ ගිහින් දැන් එනවා ලමයි ඉස්කෝලෙට දාන්න."
විදුහල්පති කාමරයෙන් පිටවෙලා යන විදූගෙ අම්මා ගැන විදුහල්පතිගෙ අදහස එහෙමයි.
 |
|
|
Chamila De Alwis | චමිල ද අල්විස් |
|
Updated on : 2010-06-15 02:29:01 | [Tags] Asoka Handagama, Vidhu, Sinhala Cinema, Sri Lankan Cinema, Sri Lankan Movies |
|
|
|
|
| අබි-ලීක් වාන් යූගේ අබිලික් පොරකාසයට එරෙහිව කක්ෂපුටගේ මාද්ය නිවේදනය |
| |
 |
|
|
"මහින්ද රාජපක්ෂ සිංහල අන්තවාදියෙක්" - ලී ක්වාන් යූ
මහාචාර්ය ටොම් ප්ලේට් විසින් ලියා ඇති "ලී ක්වාන් යූ සමග සාකච්ඡා -රටක් ගොඩ නැගූ හැටි" යන ග්‍රන්ථයේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ගැන ලී ක්වාන් යූ දැක් වූ අදහස් ඇතුළත් වී ඇත. ලී ක්වාන් යූ නූතන ආසියාව ගොඩ නැගු මහා පුරුෂයෙකු ලෙසත් ආසියානු ආර්ථික ආශ්චර්යයේ නියමුවකු ලෙසත් පිළිගැනේ.
 |
|
|
Kakshaputa | කක්ෂපුට |
|
Updated on : 2010-06-09 04:43:44 | [Tags] Leek Uan Yew, Mahinda Rajapaksha, How to build a nation by Prof. Tom Plate |
|
|
|
|
| ඔහු ද අපේ එකෙකි!!! |
| |
 |
|
|
මේ වෙසක් සමයයි. වීදි පුරා ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් දකුණේ බොහෝ පෙදෙස් හි විවිධ වූ ජාතක කථා දිග හැරෙනා වෙසක් තොරණ, අනේක විධ මොස්තරයන්ගෙන් හැඩ වුණු වෙසක් පහන් කූඩු වලින් හා විවිධ වූ වෙසක් සැරසිලි වලින් වීදි පිරී ආලෝකමත් වී මහත් වූ උනන්දුවෙන් වෙසක් සමරති. ගමක් නගරයක් පාසා දන්සැල් වලින් පිරී යන්නේ එයට තවත් බොහෝ හැඩ වැඩ එක්කරමිනි. මෙවර වෙසක් සමය ජාතියටම අතිශය සුවිශේෂ වෙසක් පොහොයක් ලෙස නම් කරමින් රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව ජාතික වෙසක් කලාපයන් සංවිධානය කොට තිබිණ.
 |
|
|
Krishan Rajapakshe | ක්‍රිශාන් රාජපක්ෂ |
|
Updated on : 2010-05-31 23:05:23 | [Tags] Sri Lankan Political Situation, Post war era in Sri Lanka |
|
|
|
|
| මැච් ලබාදෙන රජුන් වෙන කොයින්දා...? |
| |
 |
|
|
මේ සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ හෝ පැමිණීමට සූදානමින් පසුවනවා ඇත. මෙහි අරමුණ ශ්‍රී ලාංකාව අවසන් පූර්ව තරගයේදී ලැබූ පරාජය සම්බන්ධව, සංගක්කාර ප්‍රමුඛ තරුණ රෑනට දොස් දෙවෙල් තබනවා වෙනුවට රාජපක්ෂ රෙජීමයේ බල පරාක්‍රමය මහිමයෙන්, මෙරට ජනප්‍රියම ක්‍රීඩාව තල්ලු වී ඇති අවසනාවන්ත ඉරණම ගැන සටහනක් තැබීමය.
 |
|
|
|
[කාටූනය- දර්ශන කරුණාතිලක විසින් අඳින ලද්දකි. උපුටා පළ කරන ලදී.] |
|
|
Krishan Rajapakshe | ක්‍රිශාන් රාජපක්ෂ |
|
Updated on : 2010-05-20 04:44:57 | [Tags] Sanath Jayasuriya, Sri Lankan Cricket |
|
|
|
|
මහ මුහුද තෙලෙන් පිරවීම| 1 කොටස|
AN AMERICAN CHERNOBYL
|
| |
 |
|
|
ඇමෙරිකාව විසින් ගැඹුරු මුහුදේ බොර තෙල් කැණීමට එරෙහිව පනවා තිබූ දශක දෙකකට වැඩි තහනම ඉවත් කිරීමට ජනාධිපති බැරැක් ඔබාමා තීරණය කළේ පසුගිය මාර්තු තිස් එක් වෙනිදාය. ඒ අනුව අත්ලාන්තික් හා ඇලස්කානු සාගර කලාපයේ මෙන්ම ෆ්ලොරිඩා වෙරළින් ඈත ගැඹුරු මුහුදේ බොර තෙල් කැණීම සඳහා අක්කර මිලියන තුනක සාගර තලයක් සමාගම් සඳහා බදු දීමට කටයුතු සැලසිණි.
 |
|
|
|
[මහ මුහුද තෙලෙන් පිරවීම| 2 කොටස| බොර තෙලෙහි නොනවතින පොරබැදීම] |
|
|
Mahesh Munasinghe | මහේෂ් මුණසිංහ |
|
Updated on : 2010-05-12 22:34:06 | [Tags] An American Chernobyl |
|
|
|
|
| රුධිරයෙන් දිනූ දිනය සෙවලකමින් බාල්දු කිරීම නොහොත් ලංකාවේ මැයි දින ආතල් |
| |
 |
|
|
මනුෂ්‍යයෙක් ලෙස තමන්ගේ ජීවිතය පිළිබඳව තීරණයක් ගැනීමට කිසිදු අයිතියක් නැති වහලාගේ සිට තමන්ගේ ශ්‍රමයට මිලක් අත් කරගත හැකි කම්කරුවා දක්වා වූ විකාශනයේ ඉතිහාසය ආදරබර වූත්, මලින් සැරසුණු ලස්සන වූවක් නොව පීඩිතයාගේ ජීවිත කැප කරන ලද, ලෙයින් පිරුණු අරගලයක ඉතිහාසයකි.
 |
|
|
Don Juwan Edirille | දොන් ජුවන් එදිරිල්ලේ |
|
Updated on : 2010-05-04 04:56:25 | [Tags] Haymarket, May day celebrations in Sri Lanka, Labor Day Rallies in Sri Lanka, SLPF, PA, UNP, JVP, Sri Lankan Left |
|
|
|
|
| ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන තායිලන්ත රතු කමිස ''ත්‍රස්තවාදියෝ''! |
| |
 |
|
|
මිනිසාගේ අයිතීන් වෙනුවෙන් සාමූහිකව පෙනී සිටීම වඩා යහපත් ලෝකයක් උදෙසා පෙරමං බලන්නවුන්හට ආශ්වාදය දනවන්නකි. සමාජ විප්ලවය වෙනුවෙන් පෙනී සිටියවුන් ආත්ම සුඛ විහරණය වෙත පල්ලම් බහින විට, මානව ප්‍රගමනය උදෙසා කැටිකළ දැනුම ආඥාදායකත්වය වෙනුවෙන් කුණුකොල්ලයට විකුණන විට, යහපත් ලෝකයක් වෙනුවෙන් වූ පැතුම සාපයක් වු කළෙක,
 |
|
|
Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල |
|
Updated on : 2010-04-25 23:23:59 | [Tags] Red shirt movement thailand |
|
|
|
|
| දේශපාලන ග්‍රහ මණ්ඩලයේ අලුත් පිහිටීම්- පශ්චාත් මැතිවරණ විමසුමක් |
| |
 |
|
|
මෙවර අප ලැබුවේ අළුත්ම අළුත් සිංහල හා හින්දු අළුත් අවුරුද්දකි. එය හුදු සංස්කෘතික අප්‍රේල් අළුත් අවුරුද්දක් පමණක්ම නොව පසුගිය කාලයේ පැවති ජනාධිපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් සැළකිය යුතු බහුතරයක් පත්කරලමින් මෙතෙක් ලංකාවේ නොතිබූ තරම් බහුතර බලයක් හා ජනපක්ෂපාතීත්වයක් සහිත ආණ්ඩුවක් සහිත දේශපාලනික අළුත් අවුරුද්දකි.
 |
|
|
Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල |
|
Updated on : 2010-04-15 04:52:06 | [Tags] Sri Lankan General Election 2010 April |
|
|
|
|
| කකුලෙන් කාර් එළවා බඩ පණුවන්ට ෆන් දීමේ දේශපාලන ගිනස් වාර්තාව |
| |
 |
|
|
ලංකාවේ ටෙලිනාට්‍ය ජෝකර් කෙනෙක් වන බුද්ධික රඹුක්වැල්ල පහුගියදා ලෝකවාර්තාවකට අතගසා ඇත. ඒ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා අත භාවිතා නොකර පාදයෙන් පමණක් මෝටර් රථයක් පැදවීමයි. මෙයට පූර්ණ දායකත්වය දැක්වූයේ "තාරුණ්‍යයට හෙටක්" සංවිධානයයි. ජනතා කැමැත්ත ඇතිව හෝ නැතිව ලංකාවේ තරුණයින්ගේ අනාගතය තීරණය කිරීමේ පේටන්ට් අයිතිය හිමි "තාරුණ්‍යයට හෙටක්" සංවිධානය තමන්ගේ
 |
|
|
Don Juwan Edirille | දොන් ජුවන් එදිරිල්ලේ |
|
Updated on : 2010-03-26 03:25:36 | [Tags] Buddhika Rambukwella, Tharunyayata Hetak |
|
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |