BOONDI.LK| රත්තරං ටික
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ....
|ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
|Movie Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  Cine  
  රංග  
  සිත්තර  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  වීඩියෝ  
  BoondiLets  
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
BOONDI • Raha •
1
2
  රත්තරං ටික  
අන්ගාරා ගඟබඩ ප්‍රේම ත්‍රිකෝණය
වාල්යා- සර්ජී....

සර්ජි- ඇයි?

වාල්යා- ඔයා ලෝකෙ ඉන්න හැම මිනිහටම වැඩිය හොඳයි.

සර්ජි- (ඈ වැළඳගනිමින්) වාල්යා... ඔයාට ජීවිතේ අලස බවක් එහෙම දැනෙනව ද? එහෙම නැත්නම් ජීවිතේ පාලුයි කියල හිතෙනව ද?

වාල්යා- පිස්සු කතා කරනව. මට එහෙම දෙයක් දැනෙන්න තරම්වත්.....

[සෙස්ස අස්සට]

ඇලෙක්සි අර්බුසෝෆ්
පරිවර්තනය - රන්ජිත් ධර්මකීර්ති
බූන්දි| | 11:07:21
ප්‍රතිචාර[0]
මේ රටේ ජනතාව මොළේ නැති හරක් කියලද හිතාගෙන ඉන්නෙ?
අජිත්- මේක මහා පුදුම කරුමයක් නෙ. තමන්ගෙ හෘද සාක්‍ෂියට එකඟව ජීවත් වෙන්න හිතන එක මහ බරපතල අපරාධයක් කරන්න හදනවා වගේනෙ හැම එකාම කතා කරන්නෙ. හැම එකාම නොකියා කියන්නෙ, අවස්ථාවාදය පුරුදු වෙයන් කියලා. මං රස්සාවෙන් අස්වෙලා.....

[සෙස්ස අස්සට]

රාජිත දිසානයක
බූන්දි| | 21:06:28
ප්‍රතිචාර[2]
රස්තා හෙවත් රස්තාෆාරියානුවාදය
රස්තා සමස්තයක් ලෙස ගතහොත් ඇතමුන්ගේ මතය අනුව එය ආගමකට වඩා ජීවන මාර්ගයකි. ජීවන ශෛලියකි. (බොබ් මාර්ලී ද මෙම අදහස දරයි.) ඊට හේතු වශයෙන් එම පිරිස් දක්වන්නේ රස්තා ආගමික නොවූ දුප්පත්කම, පීඩනය, දුෂ්ට පාලනයට විරුද්ධ වීම.....

[සෙස්ස අස්සට]

ජනජීව වේහැල්ල
බූන්දි| | 09:17:16
ප්‍රතිචාර[0]
බෲටස්... සීසර් ගේ අවමඟුලේදී...
"මගේ කතාව අවසන් වන තුරු ඉවසීමෙන් යුතුව සිටින්න. රෝමවරුනි, රටවැසියනි, මිතුරනි, මගේ පරමාර්ථය කුමක් වී දැයි දැන ගැනීමට මට සවන් දෙන්න. මට සවන් දීමට නිහඬ වෙන්න. මගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් මා විශ්වාස කරන්න. මා විශ්වාස.....

[සෙස්ස අස්සට]

විලියම් ශේක්ස්පියර්
පරිවර්තනය - ටෝනි රණසිංහ
බූන්දි| | 02:18:39
ප්‍රතිචාර[0]
To the Actor | නළුවා වෙතට
ද්‍රව්‍යවාදී සංකල්පවල බලපෑම හේතුකොට ගෙන තත්කාලීන නළුවා විසින් තම කලා ක්ෂේත්‍රයෙන් මානසික මූලිකාංග බැහැර කිරීමත් බාහිර අංගයන් හුවා දැක්වීමත් නිරතුරුව සිදු කෙරෙයි. මේ අයුරින් ඔහු තම රසහීන පරිසරයෙහි පත්ලටම ගිලී යද්දී, ඔහුගේ ශරීරය ක්‍රමයෙන් අජීවී.....

[සෙස්ස අස්සට]

මයිකල් චෙකොව්
පරිවර්තනය - සෝමපාල මල්ලවආරච්චි
බූන්දි| | 02:08:44
ප්‍රතිචාර[0]
ප්‍රජාතන්ත්‍රවාදය!
උන්මාද- ප්‍රජාතන්ත්‍රවාදය! මේ වගේ බල්ලන්ගෙ සේවය ඕන මොන විදිහෙ ප්‍රජාතන්ත්‍රවාදයකටද කියල ඇයි ඔබ ඔඛෙන්ම අහන්නෙ නැත්තේ මිස් ෆෙලිති? මම කියල දෙන්නම්. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය එළියෙන් එන හීතල ඇතුළට නොඑන්න මානුෂික අයිතිවාසිකම් කියන තුනී හම පොරවගෙන ඉන්නව......

[සෙස්ස අස්සට]
දාරියෝ ෆෝ
පරිවර්තනය - එච්. ඒ. පෙරේරා
බූන්දි| | 20:37:12
ප්‍රතිචාර[0]
මුළු ලෝකෙම පණ අදිනවා!
දිරිය මව - ලැම්බි මටත් එපා වෙලා - මේ අහිකුණ්ඨික ජීවිතේ. පිදුරු කරත්තෙ බැන්ද ගොනා වගේ මමත්. පිදුරු ලැඛෙන්නෙ අනුන්ට මට මුකුත් නෑ- මට විකුණන්න දෙයක් ඉතුරු වෙලා නෑ. මිනිස්සු ළඟ ගන්ඩ සල්ලිත් නෑ. සැක්සිනි.....

[සෙස්ස අස්සට]

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
පරිවර්තනය - හෙන්රි ජයසේන
බූන්දි| | 23:06:58
ප්‍රතිචාර[0]
හංස විලක්
'මතකනේ...
තමුසෙගෙ ලියමන ඉවරකරල තිබුනේ... දරුවන්ටයි සමන්තිටයි යහපතක්ම වෙන්න කියල දෙවියො ඉදිරියේ පාං පත්තු කරල දණින් වැටෙනව කියලනේ... පාං පත්තු කරන්න ඉස්සෙල්ල පොඩ්ඩක් ඔලූව උස්සල බලනව තමුසෙගේ දේවාලේ දෙවියො වැඩ ඉන්නවද කියල...
...යන්නං.'
බූන්දි| | 03:36:22
ප්‍රතිචාර[0]
හෙට ඉර පායයි ද?
බටනලා හඬක්
(වාදනය කරන්නේ ටෝනි රණසිංහ... පරසතු මල් චිත්‍රපටයේ ජවනිකාවකින්)

බොනී හාමු-ගාමිණි ෆොන්සේකා :
(ටෝනි ගේ බටනලා වාදනය ගැන ඉමහත් සතුටට පත්වන බොනී හාමු මහත්තයා වීදුරුවකට මධුවිත වත් කරයි. එය ටෝනි වෙත දිගු කරයි)

හරි ෂෝක්... මෙහෙ එනෝ... ගහනවා.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 02:10:56
ප්‍රතිචාර[0]
සොඳුරු ආඥාදායකයා
....මේ සියල්ලෙන් හෙළිදරවු වන්නේ කුමක් ද? රංග භූමිය අපූරු දෑ අනාවරණය කරන පුදුමාකාර භූමියක් බවට පත්වන බවයි. අන්‍යයා ජීවත්වන්නේ කෙසේදැයි වංචාකාරයෙන් තොරව විමසා බැලීමට, තවත් අයකුගේ මතය කෙබඳුදැයි විපරම් කිරීමට, පාත්‍රයන් මුහුණපාන අවස්ථාවකට තමා එළඹියේ.....

[සෙස්ස අස්සට]

සුගතපාල ද සිල්වා
බූන්දි| | 11:17:20
ප්‍රතිචාර[0]
සුභ සහ යස
"ලෝක පාලනය කරන දෙවියනි - ඔබගේ රජතුමා මේ වන්දිභට්ටයින්ගෙන් ආරක්ෂා කර වදාරනු මැනවි.
දුවපියව් යන්න - මං හිතන්නේ හෙළ රාජ පරම්පරාවක් ම පිරිහිලා ගියේ මේ වන්දිභට්ටයෝ හින්ද- රජ කෙනෙක් වුණා ම හොඳ නින්දක් අවශ්‍යයි. නිදිමතේ පුළුවන්.....

[සෙස්ස අස්සට]

සයිමන් නවගත්තේගම
බූන්දි| | 11:17:20
ප්‍රතිචාර[0]
1
2