BOONDI.LK| අදහස් බූන්දි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා ....
|මරා කියයි.
|Theatre Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  Cine  
  රංග  
  සිත්තර  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  වීඩියෝ  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් අදහස්
වල් අජියාගේ මාක්ස් සොමිය ගැන ඩල් ගුණයාගේ Orgasm එක | කටකලුවා
ප්‍රතිචාර[4]
ලිට්ල් ස්ටාර් තරු පූජාසනයේ මිලින වෙන තරුෂි බබාලා ගැන නොකියන කතන්දරය | තුෂාරි ප්‍රියංගිකා
ප්‍රතිචාර[0]
ඉක්බිති සියල්ලෝ සතුටින් "මෙගා" වූහ.| පුස්වෙඩිල්ලක් වූ මෙගා විරෝධය | සුමුදු තිවංක ගමගේ
ප්‍රතිචාර[0]
"මෙගා" සරිත් සාගරය නොහොත් නූතන අවජාතකය | සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[1]
ආත්අම්මාගේ 'දුක' අපේ 'සැප' කරගැනීම නොහොත් වර්තමාන ඡායාරූප ප්‍රදර්ශන කලාව | විරාජ් ලියනාරච්චි
ප්‍රතිචාර[0]
පඳුරකට එක ගානේ සුපිරි තරු! ලාබයි... හා... එන්න... | කුමුදු ප්‍රියංකර
ප්‍රතිචාර[0]
"නොවිකිණුනු එච්.ඒ. අපට ආඩම්බරයකි!" | තාරක වරාපිටිය
ප්‍රතිචාර[0]
නග්න කලාව හා පුරසාරම | ඉන්දික උඩුගම්පොල
ප්‍රතිචාර[0]
ඉල්ලීමයි! | මොහාන් විඡේනායක
ප්‍රතිචාර[0]
අහෝ කලාව! | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[2]
BOONDI • Raha •
1
2
  අදහස් බූන්දි  
ලිට්ල් ස්ටාර් තරු පූජාසනයේ මිලින වෙන තරුෂි බබාලා ගැන නොකියන කතන්දරය
බුල්ටෝ යනු ඉතා රසවත් කෑමකි. එහි කිසිදු ගුණයක් නැති බව දැන දැනම බුල්ටෝ කන්නට අපි කැමති ය. ඒ එහි ඇති අප්‍රමාණ වූ පැණි රස නිසා ය. අද වන විට බුල්ටෝ වලට ඉල්ලුමක් නැති වුව ද, බුල්ටෝ ආදේශක අපමණ ය. ඒවා විවිධ රසැති ය. විවිධ වර්ණයෙන් සහ හැඩයෙන් යුක්ත ය. ඇස, කන, දිව ආදී සියලු ඉන්ද්‍රියන් එකවර පැහැර ගන්න ට සමත් ය. වෙළඳපොළ විසින් අද, මිනිසා.....

[සෙස්ස අස්සට]

තුෂාරි ප්‍රියංගිකා
බූන්දි| | 16:49:33
ප්‍රතිචාර[0]
ඉක්බිති සියල්ලෝ සතුටින් "මෙගා" වූහ.| පුස්වෙඩිල්ලක් වූ මෙගා විරෝධය
කාලෙකට ඉස්සෙල්ලා එල්ටීටීයට යුද්ධ ප්‍රකාශ කරපු කාලේ ‍"මෙගා ටෙලිනාට්‍ය" වලට විරුද්ධව අවි අමෝරාගත්තු ඈයෝ දැන් බොහෝම සාමකාමීව තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා. ලංකාවටම දේශප්‍රේමය නැතිව වෙන ‍විකල්පයක් නැතිව වගේම ලංකාවේ ටෙලිවිෂන් චැනල් වලටත් මෙගා ටෙලිවලින් තොර පැවැත්මක් නොමැති තරමටම ඒක දැං ‍රටේ සංස්කෘතිය බවට පත්වෙලා.

ඒ කාලේ මතුවුණු මෙගා ටෙලි විරෝධය මතුවුණේ ටෙලි නිර්මාණයක තියෙන්න ඕන කලාත්මක බවට, ගුණාත්මක බවට වගේම ඉන් රටේ සදාචාර හරපද්ධතීන්ට.....

[සෙස්ස අස්සට]
සුමුදු තිවංක ගමගේ
බූන්දි| | 01:03:15
ප්‍රතිචාර[0]
"මෙගා" සරිත් සාගරය නොහොත් නූතන අවජාතකය
තවද එක් සමයෙක්හි, සිරි ලක්දිව නම් රාජ්‍යයක ධර්මිෂ්ඨ නම් රජ්ජුරු කෙනෙකුන් බොහෝ සෙමින් රට පාලනය කරන කල්හි, රජ්ජුරුවන් වහන්සේට අයත් වන්නා වූ රූප පෙට්ටි විශේෂයක් පහල වන්නේය. මේවා මුන් වෙත පහළ කර වූවෝ එසේ කළේ හුදී ජන පර්ෂද් වෙත 'දැනුම, විනෝදය, අධ්‍යාපනය' ඈ නෙක පහළ කැරෙන කප් රුකක් මෙනැයි උපමා කොටය. තවත් කල් ගත වන්නේ ඊශ්වර විංසතිය මෙන් විය. සේරි වාණිජ කුලයේ වාණිජ්‍යයින් සමහරෙක්ද මෙකී.....

[සෙස්ස අස්සට]

සඳුන් ප්‍රියංකර විතානගේ
බූන්දි| | 03:18:32
ප්‍රතිචාර[1]
ආත්අම්මාගේ 'දුක' අපේ 'සැප' කරගැනීම නොහොත් වර්තමාන ඡායාරූප ප්‍රදර්ශන කලාව
"මොහොතකට ජීවිතය දෙස බලා ඡායාරූප රාමුවකට එම මොහොත කොටු කර සදාකාලිකව රදවා තබා ගැනිම තුලින් ඡායාරූප කරණය කලාවක් බවට පත් වේ. සෑම ඡායාරූපයක්ම කලාත්මක ගුණයට නෑකම් කියන නමුදු යම් යම් ඡායාරූප ඉතාමත් උසස් ගණයේ කලා කෘති වන්නේ එය යථාර්ථය පිළිබදවත්, ජීවිතය පිළිබදවත් තියුණු, සුවිසෙස් දෘෂ්ටියක් හෙළීමට ශක්තියක් ඇති හෙයිනි."
-ඩී.බී නිහාල්සිංහ
.....

[සෙස්ස අස්සට]

විරාජ් ලියනාරච්චි
බූන්දි| | 01:27:51
ප්‍රතිචාර[0]
පඳුරකට එක ගානේ සුපිරි තරු!
ලාබයි... හා... එන්න...
ඈත අතීතයේ ගැල් පටවා වෙළඳාමේ යාමේදී, නාවික ගමනාගමනයේදී, යුධ කටයුතුවලදී මග නිවැරදිව සොයා ගැනීමට මිනිසුන් අහසේ තරු රටා යොදා ගත්හ. රෑ අහසේ පිපෙන අනේක විධ තරු රටා කෙතරම් නම් මිනිසාට උපකාරී වන්නට ඇත්ද? එදා කළුවර අහස එළිය කළ තරු අදත් එලෙසින්ම රෑ අහස පුරා නේක රටා මවමින් අහස සරසවයි. එනමුදු, සිරිලක්දීපයට ඉහළින් පායන තරු කැටවල හිඟකම නිසාමදෝ-
කුමුදු ප්‍රියංකර
බූන්දි| | 02:23:23
ප්‍රතිචාර[0]
"නොවිකිණුනු එච්.ඒ. අපට ආඩම්බරයකි!"
"නොවිකිණුනු එච්.ඒ. අපට ආඩම්බරයකි!"

එච්.ඒ. පෙරේරා කලාකරුවා අපෙන් (දැයෙන් නොවේ) සමුගත්තා.

ඉහත උධෘතයෙන්ම අවධාරණය වන පරිදි අපේ ජනප්‍රිය නළු නිළියන්, ගායකයින් ඉතා සිල්ලර දේශපාන වේදිකා මතදී අලෙවි වන සන්දර්භයකදී, ඔහුගේ වටිනාකම වැඩියෙන් මතුවෙයි.
තාරක වරාපිටිය
බූන්දි| | 21:00:40
ප්‍රතිචාර[0]
නග්න කලාව හා පුරසාරම
ත්රස්ත මර්දනයට වහන්වී දමිළ වාර්ගික සංහාරයකට ගජ මිතුරන්ව නායකත්වය දුන් දේශපාලනික නියමුවාත්, සංග්රාමික නයුවාත් තම පොදූ සතුරා අහිමි සමාජයේ රජකම වෙනුවෙන් ප්රතිමල්ලවයන් වී පෙර මිතුරා නව සතුරා බවට හරවාගත් සංග්රාමයකට එලඔ සිටී.

දෙදෙනාම අඩු වැඩි වශයෙන් දායකව සිංහලයන්ට තම ජීවිත කාලය පුරාවට උදම් විය හැකි හා කෘතගුණ සැලකිය හැකි මහ අනර්ග ත්යාගයක් තිළිණ කර ඇති හෙයින්, මෙවර ජනාධිපතිවරණයේදී අදේශපාලනික සමස්ථ සිංහල සමාජයට ඇත්තේ හැදු පියාද?, වැදු.....

[සෙස්ස අස්සට]
ඉන්දික උඩුගම්පොල
බූන්දි| | 00:01:14
ප්‍රතිචාර[0]
ඉල්ලීමයි!
ස්වර්ණා මල්ලව ආරච්චි,
ප්‍රසන්න විතානගේ,
අශෝක හඳගම.
ධර්මසිරි බණ්ඩාරණායක,
හේමසිරි ලියනගේ,
සෞම්‍ය ලියනගේ,
රාජිත දිසානායක,
කෞෂල්‍යා ප්‍රනාන්දු,
චන්ද්‍රගුප්ත තේනුවර,
එච්. ඒ. පෙරේරා,
ගාමිණි වියන්ගොඩ,
මැල්කම් මචාඩෝ,
මොහාන් විඡේනායක
බූන්දි| | 23:58:47
ප්‍රතිචාර[0]
අහෝ කලාව!
නෞකාව හසුරුවන කප්පිත්තා දවසක් රෑ ඈත මුහුදේ කුඩා එළියක් දුටුවේ ය. එය දිස් වන්නේ කෙලින් ම සිය ගමන් පථයේ නිසා ඔහු මෙ වැනි රේඩියෝ පණිවිඩයක් නිකුත් කෙළේ ය: ''කරුණාකර ඔබේ ගමන් මග, අංශක දහයකින් දකුණට බර කරන්න'' ඊට පිළිතුරු වශයෙන් සැණෙකින් ඔහුට මෙ වැනි පිළිතුරක් ලැබුණි: ''කරුණාකර ඔබේ ගමන මග අංශක දහයකින් වමට බර කරන්න''. මේ පිළිතුර දැකීමෙන් නැව් කප්පිත්තාට කේන්ති ගියේ ය. ඔහු පෙරළා.....

[සෙස්ස අස්සට]

ගාමිණී වියන්ගොඩ
බූන්දි| | 23:57:47
ප්‍රතිචාර[2]
තහනම් කලා(ව)
නින්දෙන් නැගිට්ටා සේ සංස්කෘතිය රැක ගැනීමේ හදිසි වුවමනාවක නියැලී සිටින පාලක ඇත්තෝ සමාජයට අහිතකර විය හැකි යැයි ඔවුන්ට සිතෙන සියල්ල තහනම් කරමින් සිටිති. ඒ අනුව වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම් කොට ඇති අතර එමගින් වැඩිහිටියන්ගේ සිත් දූෂ්‍ය වීම වැලකී රට යහපත් වනු ඇති බවට බලාපොරොත්තු දල්වා ගෙන සිටිති. ලංකාවේ නිෂ්පාදිත බොහෝ චිත්‍රපටි නැරඹීමෙන් වැඩිහිටියන්ගේ සිත් දූෂ්‍ය වීම සිදු වන්නේ එහි ඇති රූප ජවනිකා දැකීමෙන් නොව මෙබඳු.....

[සෙස්ස අස්සට]
කුමුදු ප්‍රියංකර
බූන්දි| | 23:34:10
ප්‍රතිචාර[0]
කසුන්, හඳගම සංවාදය කියවා...
කසුන්ගේ සහ හඳගමගේ සාකච්ඡාව කියවා මේ සටහන ලියන්නේ. කසුන් කියන විදිහටම සමහර විට 'පට්ටපල් ඇත්ත' අපි සඟවා ගන්නට හදන බව ඉතාම පැහැදිලියි. වෙනත් විදිහකට කියනවා නම් 'යථාර්ථය' පැත්තකට දාලා අපි කරන්නේ උඩින් පල්ලෙන් අතපත ගාලා ප්‍රශ්න නිරාකරණය කර ගන්න හදන එක. එහෙමත් නැත්නම් තවත් නිර්මාණාත්මක දෙයකට යොමු වෙන්න හදන එක. ඒත් තමන්ට දැනෙන අර 'පට්ටපල් හැඟීම', එහෙමත් නැත්නම් තමන්ට හැෙඟන 'පට්ටපල් ඇත්ත' වහලා තමන්වත් රවට.....

[සෙස්ස අස්සට]

තුෂාරි ප්‍රියංගිකා
බූන්දි| | 22:21:35
ප්‍රතිචාර[0]
1
2