BOONDI.LK| පැන බූන්දි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
සිනමාව මාරයි...
Bernadeen Silva Memorial...
නිශාචරයා...
නිරාභිෂේකන [රේඩියෝ නාට්‍යය]...
මිලියනයක් මිනිසුන්ගේ පෙළපාළියේ...
මගෙ සිහිනය...
BOONDI • Currents •
1
2
  පැන බූන්දි  
පැන බූන්දි | 036
මේ හාදයා කවුද?
මේ හාදයට මේ හැටි කේන්ති ගිහින් ඉන්නෙ මොකද?
මේ අපූරු ඡායාරූපය ගත්තේ කවුද?
බූන්දි| | 19:46:24
ප්‍රතිචාර[1]
පැන බූන්දි | 035
පුංචි කෝච්චිය යයි හරි වේගෙන්
පැය හතරට එක හැතැප්මෙ වේගෙන්
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්
පවුලක් බහිනව ඕපනායකින්

කොළ හා රතු කොඩි ගාඩ් වනන්නේ
අනේ මුන්ට මොන දේශපාලනේ
ගනින් බෝතලේ යමන් මාතලේ
යකාට ගියදෙන් ටයිම් ටේබලේ


ලංකා දුම්රිය සේවයේ.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 08:56:02
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 034
....උන්දැව මම අල්ලාගෙන
මං හන්දියෙ තියාලා
මඩු වලිගෙන් තළාලා
ඇට කටු ටික පොඩි වෙන කල්
මෝල් ගහෙං බෙදාලා-
දන්නව මං කරන වැඩේ......


1. මේ ගායනය ඇතුළත්, ජන කතාවක් ඇසුරින් තැනූ වේදිකා නාට්‍යය කුමක්ද?
2. එය රචනා.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 02:39:12
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 033
1. පසන් පොත, ආනන්ද කලිප්පුව, මංගල ගීතිය, වේද කාව්‍යය සහ ලතෝනි පොත වැනි ගීත සහ කාව්‍ය කෘති පහක් සහ දේව වේද පුරාණය, දුක්ප්‍රාප්ති ප්‍රසංගය, ප්‍රාතිහාර්යාවලිය ආදී ගද්‍ය සාහිත්‍ය කෘති පසළොසක්.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 02:00:24
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 032
[විශාලිත දසුන මෙතනින් බලන්න.]

මේ සිත්තම් නම් කරන්න. ඒවා ඇන්ඳේ කවුද?
බූන්දි| | 01:25:00
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 031
මේ දෙබස් සහ ගීත කොටස් උපුටා ගෙන ඇත්තේ ප්‍රකට වේදිකා නාට්‍ය තුනකින්. ඒ මොනවාද?

1. "....අස්පයෙක් වගේ හති හෙළන්න එපා මී හරක! කුළු මීමෙක් වගේ දිව්වට පොලිසියෙන් බේරෙන්න හම්බ වෙන්නෙ නෑ......

[සෙස්ස අස්සට]
බූන්දි| | 22:34:16
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 030
1. 1959.09.26 වන දින සිවුරේ සඟවා ගෙන සිටි පිස්තෝලයකින් වෙඩි තබා අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනය කළ භික්ෂුව කවුද?

2. එකී ඝාතන කුමන්ත්‍රණය මෙහෙයවීම නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවම්.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 21:25:41
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 029
ක්‍රමයෙන් මහළු වියට එළඹි, සේල්ස්මන් කෙනෙකු වූ 'විලී ලෝමන්'ව රැකියාවෙන් නෙරපනු ලැබේ. ඔහුගේ පුතුන් දෙදෙනාට ද රැකියාවක් නැත. ජීවත්වන නිවස තමන් සතුවීම පිණිස තව වාරිකයක් ගෙවිය යුතුව ඇත. පවුලේ අනාගතය.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 02:11:26
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 028
"ගජබාවත් අවුරෝරාවක් වේවා! ඇචිලන් බැරැක්කය පෙත්‍රොග්‍රෑඩ් ගැරිසනයක් වේවා!.... කම්කරුවන්ගේ, ගොවීන්ගේ හා සෙබළුන්ගේ විප්ලවය දිනේවා!"

ලාංකේය ඉතිහාසයේ එක් සුවිශේෂී කඩ ඉමකට මග පෑදූ මේ වදන් කාගේද? කවදා කොතැනකදී කියන ලද්දේද?
බූන්දි| | 23:07:18
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 027
මේ දෙබස් ප්‍රකට වේදිකා නාට්‍ය හතරකින්. (ඉන් එකක් කෙටි නාට්‍යයක්.) නාට්‍ය මොනවාද? ඒ ඒ දෙබස් අයත් වන චරිත මොනවාද? එකී චරිත රඟපෑවෝ කවුරුන්ද?

1. 'අවසර මහරජතුමනි, ඔබ වහන්සේගේ පියරජු.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 01:39:26
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 026
තඹරාවිට වෙද රාළගෙ බල්ලා
ගුරුවගෙ කකුලේ කාපි බොලල්ලා
ඒකට වෙදකම් කරවා පල්ලා
ඉඟුරු මිරිස් ගෙන අඹරා පල්ලා


1. ඉහත කවිය අඩංගු වන්නේ, කලෙක අප රටේ බොහෝ පෙදෙස් හී ජනප්‍රියව තිබුණු කිසියම් සම්ප්‍රදායික රංග සංස්කෘතිකාංගයකටයි......

[සෙස්ස අස්සට]
බූන්දි| | 04:53:28
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 025
"සිත්තරාණෙනි
කියනු මැන මට
ඔබ අඳින ගැහැනු රූ සියල්ලම
හැඩූ කඳුලින් කිම ද?"

"සන්තෝසයෙන් සිටින
ගැහැනියක පෙන්වන්න
එ විට
මම ඇයගෙ රුව අඳින්නෙමි"

මේ කවිය ලිවුවේ කව්ද? කවර කවි සංග්‍රහයක ඇතුළත් වීද?
බූන්දි| | 05:20:53
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 024
"ඔහුගේ දෑත පුදුමාකාරය. ඉදිමුණු නහරවැල්වලින් යුත් ඒ දෑත අවලස්සනය. එහෙත් එහි වූයේ, විශ්මයජනක වූ නිර්මාණාත්මක ප්‍රවාහයකි. මේ මිහිතලය මත ඔහු ජීවත්ව සිටින තාක් කල්, මම අනාථයෙක් නොවෙමි."
සිය සමකාලීන ලේඛකයෙකු අගයමින්.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 11:08:37
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 023
මේ කවුද? මොනවද කළේ?
(ඉඟිය- ප්‍රකට ලේඛකයෙකි.)
බූන්දි| | 04:49:15
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 022
1. ලාංකේය කවි සම්ප්‍රදායෙහි "නිදහස්/නිසඳැස් කවිය" වෙනුවෙන් දරන ලද පළමු ප්‍රයත්නය කුමක්ද?
2. නිසඳැස් කවිය යන යෙදුම උත්පාදනය කළ පුරෝගාමී කවියා කවුද?
බූන්දි| | 21:36:25
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 021
1. පහත දැක්වෙන ඉපැරණි සිංහල සාහිත්‍ය කෘති රචනා කළෝ කවුරුන්ද? ඒ ඒ කෘතිය අයත් වන ඓතිහාසික සාහිත්‍ය යුග කවරේද?

[a] ලෝකෝපකාරය [b] දහම් ගැට මාලය [c] සුභාෂිතය [d] සැවුල් සංදේශය [e].....

[සෙස්ස අස්සට]
බූන්දි| | 22:46:47
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 020
පහත එන විදෙස් නාට්‍ය කෘති අනුවර්තන හෝ පරිවර්තන ලෙස සිංහල වේදිකාව මතට ගෙන ආවෝ කවුරුන්ද? කවර නමින් ද?

1. Everyman (15 වන සියවසේ දී රඟ දක්වන ලද ක්‍රිස්තියානි සදාචාර නාට්‍යය [Medieval.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 01:47:37
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 019
මේ මෑත කාලීන ලංකා ඉතිහාසයේ අඳුරු මතක ඇවිස්සීමක්. මේ සේයාරූ වලින් නිරූපිත අවස්ථා මොනවාද? ඒවා කැමරාවට නැගුවෝ කවුරුන්ද?
බූන්දි| | 22:38:48
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 018
මේ උද්ධෘත කවර නවකථාවලින් ගත් ඒවාද? ඒ පොත්වල කතුවරුන් කවුද? ඒවා සිංහලට නැගුවෝ කවුරුන්ද?

1. "එතකොට කෙල්ලගෙ වාසගම?"
"වාසගමක් ඕනෙ නැහැ. තාත්තගේ නම වැදගත් නැහැ."
"ඒ වුණාට වාසගමක් කාටත් තියෙන්න ඕනේ. බල්ලෙකුට විතරයි.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 04:45:07
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 017
සිංහලට නැගුනු මේ නවකතා (විදෙස්) ලිවුවේ කවුද?

1. පාන් සහ වයින් | 2. කළු දළ මල | 3. සිද්ධාර්ථ | 4. වානේ පන්නරය ලැබූ හැටි | 5. යකඩ ප්‍රවාහය
බූන්දි| | 02:33:40
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 016
මේ පැන ලාංකේය නාට්‍ය කලාව සම්බන්ධයෙන්.

1. සිය හිත මිතුරන් අතර ''ජුබාල්'' යන සුරතල් නාමයෙන් (''කාඩ් එකෙන්'') ප්‍රකටව සිටි, අපේ වේදිකාව මත පෙළහර පෑ නාට්‍ය අධ්‍යක්ෂකවරයා කවුද?
(ඉඟිය- ලංකාවට මුලින්ම භ්‍රමණ වේදිකාව.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 23:59:06
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 015
මේ ප්‍රකට චිත්‍රපටයකින් ගත් දර්ශනයක්.

1- දර්ශනයේ පෙනී සිටින රංගන ශිල්පියා කවුද? | 2- ඔහු සමග දර්ශනයේ සිටින රංගන ශිල්පිනිය කවුද? | 3- චිත්‍රපටය කුමක්ද? | 4- අධ්‍යක්ෂණය කළේ කවුද?
බූන්දි| | 02:26:26
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 014
බොහෝ ප්‍රකට චරිත ඔවුන්ගේ ජීවිතවල අප්‍රකට යුගයන්හිදී කෙබඳු වීදැයි දැන ගැනීමේ කුහුලක් හැම කෙනෙකු තුළම තිබෙනවා. මේ එවැනි ප්‍රකට චරිත අටක්. හඳුනාගන්න පුළුවන්ද? අංකයත් එක්ක කියන්න.
බූන්දි| | 22:28:26
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 013
නිදි මත ඇති විට කෑම නොකන්නේ
නිදිමත නැති විට පොත් කියවන්නේ
කුණු කැත සිහිකොට කෑම නොකන්නේ
යහපත සිහි කොට නින්දට යන්නේ


මේ කවිය එන්නේ කුඩා දරුවන්ට කවියෙන් ඔවදන් දෙන්නට ලියූ අපේ පැරණි සාහිත්‍ය පොතකින්......

[සෙස්ස අස්සට]
බූන්දි| | 01:53:06
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 012
යොවුන් වියේ පිළිසිඳගත් සිය ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් වසර පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා සිටි අපූර්ව මිනිසෙකු ගැන කියවෙන, ලෝ පසිඳු ප්‍රබන්ධ කතාව කුමක් ද? මහළු වියේ.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 00:27:26
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 011
ගුරෝෆ් සහ ආන්නා සෙර්ගේයෙවුනා යනු ජගත් සාහිත්‍යයේ එන අපූර්ව චරිත ද්වයකි. එම චරිත වටා ගොඩනැගුණු ලෝ පසිඳු කෙටි කතාව කුමක් ද? ලියනු ලැබූවේ කවුරුන් විසින් ද?
බූන්දි| | 22:20:15
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 010
මෙම සිත්තමෙන් පිළිබිඹු වන බටහිර නාට්‍ය සම්ප්‍රදාය කුමක්ද?
බූන්දි| | 22:17:22
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 009
චීන ජාතික තං ෂියන්චි්‍යු විසින් රචිත 'දම්පාට කොණ්ඩා කටුව', 'නාන්කේගේ කතාව', 'හන්දන්ගේ කතාව' සහ 'පියනි මණ්ඩපය' යන නාඩගම් සතර හැඳින්වෙන්නේ කුමන නමකින්ද?
බූන්දි| | 22:15:45
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 008
ගෝර්කිගේ ''අම්මා'' ඇසුරින් 1926දී Mother නමින් චිත්‍රපටයක් හැදූ සිනමා අධ්‍යක්ෂකවරයා කවුද?
බූන්දි| | 22:14:06
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 007
බත්තලංගුණ්ඩුව නවකතාවේ ඇන්ටනි, දූපතට බෝට්ටුවෙන් එන අතර තුර කියවන නවකතාව කුමක්ද? එය කාගේ කෘතියක්ද?
බූන්දි| | 22:11:43
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 006
සාමාන්‍ය මැතිවරණ ක්‍රියාදාමයකින් බලයට පත් ලොව පළමු වාමාංශික නායකයා කවුද?
බූන්දි| | 22:09:57
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 005
මේ සිතුවම කුමක්ද? කවුරුන් විසින් අඳිනු ලැබූවක් ද?
බූන්දි| | 02:33:19
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 004
1970 නොවැම්බර් 18 වන් දා මුල් වරට තිරගත වූ, පාසල් සිසුන් පිරිසක් එක්ව තැනූ ප්‍රථම (එකම?) සිංහල චිත්‍රපටය කුමක්ද?
බූන්දි| | 02:28:56
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 003
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ''The Resistible Rise of Arturo Ui'' නාට්‍යය, 1994 දී ලාංකේය වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින් ද? කවර නමකින් ද?
බූන්දි| | 02:21:00
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 002
ගම සිටියදී විවාහ යෝජනාවක් ගැන ඇසූ හැම විටම මම ''කසාද බඳින්නේ නෑ''යි කීවෙමි. විවාහ ජීවිතය ගැන මම මෙතෙක් නොසිතුවෙමි. ගෑනුන් හා ආදරය ද පිළිබඳ මගේ අද්භූත හැඟීම් ඒ තරම් වෙනස්.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 02:14:17
ප්‍රතිචාර[0]
පැන බූන්දි | 001
සිය මව් රටේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී පරාජයට පත් වූ ලෝක ප්‍රකට ලතින් අමරිකානු සාහිත්‍යධරයා කවුද?
බූන්දි| | 02:07:36
ප්‍රතිචාර[0]
1
2