BOONDI.LK| වෙසෙස් බූන්දි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to ....
|බොබ් ඩිලන් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  ගී කිය(ව)මු  
  කතා-බස්  
  රහක් ඇති Music  
  ඔත්තු  
  BoondiLets  
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
  තවත් වෙසෙස්
තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර- 'ස' සමාප්තිය | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
ප්‍රතිචාර[18]
බුද්ධාගම හා සංගීතය | සී.ද.එස්. කුලතිලක
ප්‍රතිචාර[0]
Hotel California: What the Song is About | රුවන් එම්. ජයතුංග
ප්‍රතිචාර[5]
අජිත් කුමාරසිරි නම් ක්‍රම විරෝධියා පිළිබඳ ඇත්ත හෙවත් නෝ මෝ රොක් අජිත් | චන්දරේ
ප්‍රතිචාර[8]
ජිප්සීස් සුනිල්- 'සොමිය' ගෙන ආ සොමිකාරයා | විනූෂා විජේවික්‍රම
ප්‍රතිචාර[5]
ජෝන් ලෙනන් | ලොව සලිත කල විප්ලවීය ගාන්ධර්වයා | දර්ශන මේදිස්
ප්‍රතිචාර[3]
සුනිල් එදිරිසිංහගේ "මල් වැහි පොද" වැටුණු දා | රාජ් සෝමදේව
ප්‍රතිචාර[0]
ඔහු යුගයක් විය. මයිකල් ජැක්සන්...... | වින්ධ්‍යා විතාන
ප්‍රතිචාර[0]
චාමින්ද රත්නසූරිය| නූතන ගී පද සාහිත්‍යයේ රොමාන්තිකයා | ලක්සිරි හේවගේ
ප්‍රතිචාර[6]
සිංහල ජනප්‍රිය සංගීතයේ බැස නොගිය සුපිරි තරුව| එච්.ආර්.ජෝතිපාල | සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[0]
BOONDI • Music •
1
2
3
4
  වෙසෙස් බූන්දි  
බොදු බල සේනා යුගයක "බැලුබැල්ම" අර්බුදයට යවන කලාවක්
වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විකල්ප සංගීත සැඳෑවක් පැවැත්වීය. එහිදී ගීතදේව, පියල්, ශාක්‍ය වැනි අය ගැයූ ගී නිසා මම ප‍්‍රීතියෙන් උන්මාද වී ගියෙමි. ප‍්‍රධාන ධාරාවේ ගතානුගතික කලාවට පමණක් සාමාන්‍යයෙන් ඉඩ ලැබෙන විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සංගමයක් එවැනි ගීත කලාවකට ඉඩ දීම අසිරිමත් දසුනක් විය. ඒ ගීත අලුත් කටහඬක්, අලුත් තනු නිර්මාණයක් සේම අලුත් අදහස් මාලාවක්ද අඩංගු කර ගත්තේය. පැරණී ජීවිතයේ වේදනාව දරා ගත නොහැකිව අලුත් ජීවිතයක් ඉල්ලා.....

[සෙස්ස අස්සට]

ලියනගේ අමරකීර්ති
බූන්දි| | 01:46:34
ප්‍රතිචාර[5]
බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත! (පැත්තකින් තියපු මිනිහෙක් ගැන ඇත්තකින් දශමෙන් පංගුවක්)
කවුරු කොහොම කිව්වත් කලාව කියලා කියන්නේ එකම විදිහෙ වාහන යන - එකම විදිහෙ වංගු තියෙන - එකම විදිහේ මාර්ග සලකුණු තියෙන අමුතුම විදිහෙ පාරක් නෙවෙයි.

කලාව ගොඩක් වෙලාවට පිටකොටුව වගේ. සීටීබී බස්, ප්‍රයිවට් බස්, කාර්, වෑන්, ලොරි, මෝට සයිකල්, අත් කරත්ත, ටිපර් වාගේම කන්ටේනරුත් යනවා. ප්‍රබුද්ධ, පීචං කියලා කොටු ගහලා - ගොටු ගහලා - අටු හදලා - පුටු කඩපු කලාව ගැන පිටු ගණන් විදග්ධ -.....

[සෙස්ස අස්සට]

විමල් කැටිපෙආරච්චි
බූන්දි| | 03:01:30
ප්‍රතිචාර[0]
ලෙනන්ගේ Imagine ගීතයෙන් දාමිණීට උපහාර
ඉකුත්දා ඉන්දියාවේ Darjeelingහිදී, ගිටාර් වාදකයන් හයසීයක් එක්වී ජෝන් ලෙනන්ගේ Imagine ගීතය වයමින් සමූහයක් ලෙස ගායනා කළා. ඒ සමූහ දූෂණයකට ලක් කරන ලදුව මියගිය විසි තුන් වියැති ඉන්දියන් සිසුවිය- දාමිණීට උපහාරයක් වශයෙන්.

ඉන්දියාව පමණක් නොව මුලු මහත් ලෝකයම් කම්පාවට පත් කළ මෙම සිදුවීම, ස්ත්‍රීත්වය කෙරෙහි සමාජ ආකල්ප පිළිබඳ කතිකාවන් අලුත් කළා. හුදෙක් දූෂකයන් එල්ලීමට හඬ නැගීමට එපිටින් ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසනය නැවත්වීමට කල් පවත්නා විසඳුම්.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 16:51:03
ප්‍රතිචාර[0]
සම්මානයට අවමන් කළ මගේ පුංචි රෝස මලේ
ඕනෑම සම්මාන උළෙලක් සමාප්ත වූ පසු සාහිත්‍ය කෘති සම්බන්ධයෙන් ලබා දුන් විනිශ්චය පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් ඇතිවිය හැකිය. බොහෝ විට එවැනි වාද විවාද ඇති වන්නේ කෘතිය අන්තර්ගතයේ ප‍්‍රමිතිය පදනම් කරගෙන විවිධ පාඨක රුචි අරුචිකම් වලට සාපේක්ෂව ය. නමුත් 2011 වර්ෂයේ මහව විජයබා මහා විද්‍යාලයේදී පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී ධම්මික බණ්ඩාර ගේ ‘මගේ පුංචි රෝස මලේ’ කෘතිය හොඳම ගීත සාහිත්‍ය කෘතිය ලෙස සම්මානයට පාත‍්‍ර වීම.....

[සෙස්ස අස්සට]

රත්තනදෙණියේ මේධානන්ද හිමි
බූන්දි| | 00:22:19
ප්‍රතිචාර[1]
Pussy Riot | ගිටාර් සන්නද්ධ අරගලය!
අවසානයේදී, නියමිත ව තිබූ පරිදිම එය සිදු විය. ඉකුත් අගෝස්තු 17 වන සිකුරාදා පස්වරු 3.00 ට පැවති අවසන් නඩු විභාගයේදී "පුසි රයට්" පන්ක් රොක් විරෝධතා සංගීත කණ්ඩායමේ සාමාජිකාවන් තිදෙනාට රුසියානු අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කෙරිණි. ආගම කෙරෙහි වූ ද්වේශ සහගත පෙළඹවීම මත පල්ලියේ ආචාරධර්ම උල්ලංඝනය කිරීම ඔවුන්ට එරෙහිව පවරා තිබූ චෝදනාවයි.

"පූසි රයට්" යනූ අද වන විට ලොව වටා මහත් ආන්දෝලනාත්මක ලෙස කතා.....

[සෙස්ස අස්සට]
නද්යා භාෂිණී අමරනායක
බූන්දි| | 21:20:14
ප්‍රතිචාර[5]
තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර- 'ස' සමාප්තිය
වසන්තයේ අග්ගිස්සට හැන්දෑව එළඹෙයි. මේ නම් මල් පරව යාමට නියමිත හෝරාව යි. තරු පමණක් නොව සරා සඳ පවා සමු ගත යුතුය. හැම දෙයම ගොළු වෙමිනි..... හරියට කවුරුන් හෝ ඉල්ලා සිටියාක් මෙන්...

සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නො නගින්න
වෙලී යුඟඳුර සතර
අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොළ සිඳී...
සිඳී නැවතී ඉන්න......


මේ වසන්තයක නිමාව සනිටුහන් වන නිමේෂය යි.

තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර...

පසුගිය ජුලි 19 වැනිදා හැන්දෑවේ.....

[සෙස්ස අස්සට]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි| | 10:48:28
ප්‍රතිචාර[18]
බුද්ධාගම හා සංගීතය
ලෝකයේ බොහෝ සංගීත විධි ප්‍රභවය වූයේ ආගමික පසුතලයක් ඇසුරෙනි. භාරතීය, බටහිර හා චීන සංගීත විධි මෙසේ ප්‍රභවය වූයේය. එහෙත් බුද්ධාගමේ සංගීතයට හිතකර තත්වයක් පෙන්නුම්කර නැත. බෞද්ධ සජ්ජායනය පවා ගායන තත්වයෙන් තොරව ඉදිරිපත් කළ යුතු බවට චූල වග්ගයේ සටහනක් එයි. න භික්ඛවේ ආයතකේන ගීතස්සරේන ධම්මෝ භාෂිතබ්බෝ. මොනම භික්ෂුවක්වත් ධර්මය ගීතස්වරයෙන් ඉදිරිපත් නොකට යුතු බව මින් ගම්‍ය වේ.

මහාවංශය නොයෙකුත් සංගීත උත්සව ගැන විස්තර සපයන නමුත් එක සංගීතඥයෙකුගේ.....

[සෙස්ස අස්සට]
සී.ද.එස්. කුලතිලක
බූන්දි| | 17:46:02
ප්‍රතිචාර[0]
Hotel California: What the Song is About
The rock band Eagles released their super hit Hotel California in 1976 and up-to-date this song remains one of the popular songs that is adored by millions of fans around the world. The hit song Hotel California is well written both lyrically and musically. This song contains a deep connotation and was written by Don Felder, Don Henley and Glen Frey. The song was.....

[සෙස්ස අස්සට]

රුවන් එම්. ජයතුංග
බූන්දි| | 19:32:37
ප්‍රතිචාර[5]
අජිත් කුමාරසිරි නම් ක්‍රම විරෝධියා පිළිබඳ ඇත්ත හෙවත් නෝ මෝ රොක් අජිත්
ඉස්සර, චන්දරේට මතක හැටියට 90 දශකයෙ අගභාගෙ විකල්ප පත්තරේක වැඩ කරපු ෆොටෝග්‍රැෆර් කෙනෙක් හිටියා. පොර ඉස්තරම්ම ආකාරයට රැඩිකල්. ඕනම සිද්ධියක් මැද්දට බය නැතුව තමන්ගෙ ආයුධෙත් අරගෙන, ඒ කිව්වෙ කැමරාවත් උස්සගෙන එන්ටර් වෙන්න කිසිම පැකිලීමක් නැති බුදු අවංකයෙක්. පොලීසිය නතිං. චන්දරෙත් දෙතුන් පාරක් අඩියක් ගහල තියෙනවා මනුස්සයත් එක්ක. ඇත්තෙන්ම තමන්ගෙ සබ්ජෙක්ට් එක ගැන දැනුමක් තියෙන නිහතමානි චරිතයක්. නමුත් මිනිහ සම්බන්ධව තිබුණා එක්තරා බරපතල ජෝක්.....

[සෙස්ස අස්සට]
චන්දරේ
බූන්දි| | 06:22:13
ප්‍රතිචාර[8]
ජිප්සීස් සුනිල්- 'සොමිය' ගෙන ආ සොමිකාරයා
ශ්‍රී ලාංකේය සිංහල සරල ගීත සංස්කෘතිය විපර්යාසයකට ලක්කිරීමට 70 දශකයේදී මෙරට ව්‍යාප්ත වූ කැසට්පටයට හැකි විය. එනමුත් මෙම කෙටි වියමන කැසට්පටය පිළිබඳව නොව, එම විපර්යාසය සොයායන ගමනේදී අපට හමුවන සොඳුරු මිනිසෙකු පිළිබඳවයි. 70 දශකයේදී සිංහල ගීතයෙන් මෙරට ශ්‍රාවකයා හට ආමන්ත්‍රණය කළ ඔහු අප අතරට ආවේ පණ්ඩිතයකු හෝ විශාරදයකු ලෙසින් නොව, ජිප්සීස් සුනිල් ලෙසිනි.


කැසට්පටය මෙරට ව්‍යාප්තවීමට පෙර සුනිල් පෙරේරා සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණවී සිටියද බොහෝ.....

[සෙස්ස අස්සට]
විනූෂා විජේවික්‍රම
බූන්දි| | 17:43:04
ප්‍රතිචාර[5]
ජෝන් ලෙනන් | ලොව සලිත කල විප්ලවීය ගාන්ධර්වයා
විප්ලවීය ගාන්ධර්වයා කී පමනින් නිසැකව ම මෙරට සංගීත ලෝලීන්ගේ මතකයට නැගෙනු ඇත්තේ වික්ටර් හාරා ය. ඒ, ඔහුගේ ගී කෙරෙහි ආසක්ත වීම නිසා ම නොව (ඇත්ත වසයෙන් ම, ස්පාඤ්ඤ බසින් ගැයුනු එම ලතින් ඇමරිකානු ගී කී දෙනෙකු හට වැටහිනි දැ යි නොදනිමි) චිලී ඒකාධිපති ආන්ඩුව පෙරලා දැමීමෙහි අරගලයට ඔහු සක්‍රියව සහභාගි වීමත් පිනෝචේගේ අන්ත දක්ශිනාංශික මැර හමුදාව අතින් ඔහු ඝාතනය වීමත් ස්තාලින්වාදීන් ප්‍රමුඛ විවිධාකාර රැඩිකල්වාදීන්.....

[සෙස්ස අස්සට]

දර්ශන මේදිස්
බූන්දි| | 19:30:22
ප්‍රතිචාර[3]
සුනිල් එදිරිසිංහගේ "මල් වැහි පොද" වැටුණු දා
ගෞරවණීය ස්වාමීන්වහන්ස සම්භාවනීය අමුත්තනි රසික සහෘදයනි,

මෙරට කලාකරුවන්ගේ සහ කලාකාමී බොහෝ දෙනාගේ ආදරයට සහ සම්භාවනාවට පත් වී සිටින සුනිල් එදිරිසිංහ සංගීතවේදියාගේ තවත් සිත්කළු නිර්මාණයක් එළිදක්වන මේ මොහොතේ ඒ වෙනුවෙන් සහභාගී වීමටත් මෙසේ අදහස් දැක්වීමටත් ආරාධනා කිරීම ගැන මම මෙම උත්සවයේ සංවිධායකවරුන්ට පළමුව මගේ කෘතඥතාව පළ කරමි. මෙරට සිටින කෘතහස්ත කලාකරුවකුගේ නිර්මාණයක් එළිදක්වන මොහොතක එවැනිම කලාකරුවකු හෝ කලාවට සම්බන්ධ ප්‍රවීණයකු එහි ප්‍රධාන දේශනය පවත්වනු ඇතැයි යන්න.....

[සෙස්ස අස්සට]

රාජ් සෝමදේව
බූන්දි| | 08:27:08
ප්‍රතිචාර[0]
ඔහු යුගයක් විය. මයිකල් ජැක්සන්......
ඔහු යුගයක් විය. මයිකල් ජැක්සන්...... සුවහසක් හදවත් සංගීතයෙන් මුසපත් කල ගායකයෙකු, වෙසෙසින් නව්‍ය නර්තන සම්ප්‍රදායක් හඳුන්වාදුන් නර්තන ශිල්පියෙකු වශයෙන් පමණක් නොව ගැඹුරු දර්ශනයකින් හෙබි සුන්දර මිනිසෙකු ලෙස ද ලොවම සිය වසඟයට ගැනීමට ඔහු සමත් විය. 2009 ජූනි 25 දින සිදුවූ ඔහුගේ හදිසි අකල් සමුගැන්මේ දී ලොව ම මඳකට නතර වී කඳුලු සැලීමට තරම් අනුවේදනීය වූයේ එහෙයිනි.

ලොව පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත මයිකල් ජැක්සන් රසිකයන්.....

[සෙස්ස අස්සට]
වින්ධ්‍යා විතාන
බූන්දි| | 23:24:32
ප්‍රතිචාර[0]
චාමින්ද රත්නසූරිය| නූතන ගී පද සාහිත්‍යයේ රොමාන්තිකයා
සාහිත්‍ය ගුණයෙන් පිරි බසක් ඇති, විචක්ෂණශිලී මනසක් ඇති, විශ්ලේෂණාත්මක සවනක් ඇති, වෙනස් වන ලොවට හෘද සාක්ෂියට නව අත්දැකීම් එකතු කරන්නෙක්, නව්‍යකරණය තුළ තම මං සලකුණ තැබුවෙක්, අනාගතයට අවබෝධයෙන් යුතුව නිදහසේ පිය මනින්නෙක්, දිනෙන් දින පෝෂණය වු බස මනාව හසුරවන්නෙක්...., ඔහු නමින් චාමින්ද රත්නසූරියයි.

මීට වසර 10 කට පමණ දුරුතු දිනෙක මේ බිමෙහි සුවහසක් මාහැඟී රසික පිරිසට සැබෑ ගීතය නොහිත් පිපාසයෙන් සෙවු මොහොතක ඩැෆඩිල් මල නමින්.....

[සෙස්ස අස්සට]
ලක්සිරි හේවගේ
බූන්දි| | 02:05:43
ප්‍රතිචාර[6]
සිංහල ජනප්‍රිය සංගීතයේ බැස නොගිය සුපිරි තරුව| එච්.ආර්.ජෝතිපාල
හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්.ජෝතිපාල නම් ගායකයා මිය ගොස් දශක දෙකක් ද ඉකුත්ව ගොස් ඇත. ඔහු නමින් වූ අනුස්මරණ පදනමේ මූලිකයා වූ ටී.එම්.සංඝදා‍ස ද නොබෝදා මිය ගියේය. එසේ වූ තතු සහිත මොහොතක ඔහු ගැන සංවාදයකට පොටක් පාදන්නට උත්සාහ කරනුයේ ජෝතිපාලයන් "ඔජ වැඩීමට" (මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා පැවසූ පරිදි) නොවේ. කුමක් හෙයින්ද යත් තවදුරටත් ලාංකීය සංගීතය වෙත ජෝතිපාලයන් විසින් කරනු ලබන බලපෑම නිසාය. ඔහු ඔසවා තැබීමට.....

[සෙස්ස අස්සට]

සඳුන් ප්‍රියංකර විතානගේ
බූන්දි| | 03:25:25
ප්‍රතිචාර[0]
ලහිරු දැන් ඔතන ඇති..... දැන් මෙතන නටන්න!
රම්බරි කියපන් උඹේ නොම්මරේ
තන්දුරි කමුද නොදා බර බරේ
වාකරේ කව්ද ඉන්නේ ජරමරේ
අම්පාරේ මල්ලි නිදිද කාමරේ


පසුගිය දා නිමා වු Derana Music Awardsහි ජනපි‍්‍රයම ගීත වීඩියෝව ලෙස අභිෂේක ලබමින් වැඩිම පේ‍්‍රක්ෂක SMS ප‍්‍රමාණයකට හිමිකම් කී රම්බරී ගීතය ගැන යමක් ලියන්නට අපට සිදු වන කාරණාව කුමක් ද?

මල්ලිලා සහ නංගිලාගෙන් ඔබ්බට ගොස් ලහිරු සහ මනුරංග අයියා සහ අක්කීටද ඉන් නොනැවතී ආච්චි සහ සීයාටද කථාකරමින් සමාජ ඉහ මොල සොලවමින්-

විරාජ් ලියනාරච්චි
බූන්දි| | 01:17:54
ප්‍රතිචාර[1]
ආදරයේ අංශුමාත්‍රයක් නොදැනීම හෙවත් ආදරය බ්‍රෑන්ඩඩ් වීම...
මියුසික් වීඩියෝ... කියපු ගමන් ''ආ ඇත්තද? ඉතිං...?'' ඔයිට වඩා දෙයක් කීමට නැත. සින්දුවක් කරපු ගමන් එයට මියුසික් විඩියෝ එකක් කරන එසේ නොකළහොත් සිංදුව විකුණගන්න බෑ.... ගොඩදාගන්න බෑ කියන කාල සමයකි මේ. බොහෝ අය ඒ නිසාම මොකක් හෝ දෙයක් කරති. ඒක සිංදුවට අදාළ ද නැද්ද කියන ඒක ප්‍රශ්ණයක් නොවේ. අවශ්‍යවන්නේ කැමරාවක් අටවාගෙන මොකක් හෝ කිරීමයි. එහිද වැඩි හරියක් පෙනෙන්නේ එක එක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස්ය. ඒ අතර ඉඩ.....

[සෙස්ස අස්සට]

ක්‍රිශාන් රාජපක්ෂ
බූන්දි| | 23:04:31
ප්‍රතිචාර[1]
POPසිකල් වෙනුවට රියල් POP!
''මට කරන්න පුළුවන් මම මිනිස්සු අතර විඳපු දේවල්, මම ජීවත් වුණු සහ අත්දැකපු දේවල් විතරයි. ඇත්ත පොප් කියන්නෙ ඒකට. පොප් කියන්නෙ ජනතාව අතරට යන එක. ඒක හරිම පුද්ගලිකයි. ඒ වගේම ඇත්ත. අවංකයි. හෘදයාංගමයි.''
-ජෝන් සෙකාඩා

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට යන කොට මට තිබුණේ තවත් එක සෝබන වැඩකට යන හැඟීම විතරයි. එක එක ආකාරයේ විසිතුරු පෑ තරු අතරින් රතු පලස් උඩින් සම්මාන උළෙලට ඇතුල් කර ගනිද්දීම මම.....

[සෙස්ස අස්සට]

චින්තන ධර්මදාස
බූන්දි| | 20:39:00
ප්‍රතිචාර[1]
ඇල්ලලමුල්ල කපුගේ ගුණදාස|
මිය නොයන නික්ම නොයන මිනිසා
ගෙවී ගිය වසර සතියක් මෙන් දැනුණි
නුඹේ සිංදු කණ ළඟ වාගෙම ඇහුණි
ඉබේ ඇහැ ඇරී ඒ හීනය බිඳුණි
හැබෑව නම් නුඹ ළඟ නැති එක පමණි


එහෙම දුක දැණුනු රත්න ශ්‍රී පසුගිය නම වන දා හැන්දෑවේ මාස අටකට පසු ගාල්ලේ සිට කොළඹ ආවේය......

[සෙස්ස අස්සට]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි| | 23:09:19
ප්‍රතිචාර[0]
වික්ටර් ප්‍රාතිහාර්යය
භාගේශ්‍රී සරල සැහැල්ලු සන්ධ්‍යා රාගයකි. එය මහත් වූ ආහ්ලාදයකින් සවන් මන පිනවයි. භාගේශ්‍රී ගැන මට කියා දුන්නේ නිමල් අය්යාය. ඔහුගේ ටේලර් සාප්පුවේ දී එකතු වූ සැන්දෑවක භාගේශ්‍රී මූලික ස්වර සංගතිය වාදනය කර පෙන්වා 'හෝ පළු වනපෙත' එච්චර ලස්සන භාගේශ්‍රී නිසා යැයි කීවේය.

හෝපළු වනපෙත පමණක් නොව වික්ටර් ගේ මුළු සංගීතයම මනාව සුසර කළ වයලීනයකි. ඔහුගේ හඬ වයලීන තතකින් කරන හරඹයකි, සිරුමාරුවකි, කස්තිරමකි, අඩව්වකි, සුරලකි.. ට්‍රෙමලෝවකි.. ජලාවකි.......

[සෙස්ස අස්සට]

හෂිත අබේවර්ධන
බූන්දි| | 03:21:02
ප්‍රතිචාර[1]
මහ රජුනි කොහෙද ඔබේ මිනිසුන් දැන්?
මහ රජුනි කොහෙද ඔබේ මිනිසුන් දැන්?
යදම් ලු මිරිකා දැමූ
නිස්කාරණේ උත්සාහ කොට
උන්ට පෙන්වා දෙන්නට ක්‍රමයක්
ඒ වෙනුවෙන්ම ඔබ දිවි දුණි

තිබුණි ඔබට සිහිනයක්
පොරොන්දු දේශයක් ගැන
සියළු ජාතීන් හා එක්ව
අත් වැල් බැඳන් යන ගමනක් ගැන
නමුත් උන් තවමත්
සූදානම් නැත පිළිගන්නට
ඒ සිහිනමය පොරොන්දුව

මහ රජුනි කොහෙද ඔබේ මිනිසුන් දැන්?
යදම් ලු මිරිකා දැමූ
නිස්කාරණේ උත්සාහ කොට
උන්ට පෙන්වා දෙන්නට ක්‍රමයක්
ඒ වෙනුවෙන්ම ඔබ දිවි දුණි
බූන්දි| | 03:20:02
ප්‍රතිචාර[0]
The Beatles- මිත්‍යාවේ සෙවනැල්ල විසින් ඉතිහාසය අවිනිශ්චය කරනු ලැබීම
.......බීට්ල්ස් විසින් උපයා ගන්නා ලද ජනප්‍රියවාදී සංකේත ප්‍රාග්ධනය හේතුකොට ගෙන එම කණ්ඩායමේ සාමාජිකයන් හතරදෙනා - ජෝන් ලෙනන්(1940-1980), පෝල් මැකාත්(1942- ), රින්ගෝ ස්ටාර් (1940-) සහ ජොර්ශ් හැරිසන් (1943-2001) එසේ වුවත් මොවුන් සංගීතමය වශයෙන් එතරම් කුසලතා නොදැක්වු බව විචාරකයන්ගේ මතයයි. Piero Scaruffi රචිත History of Rock Music 1950-1990 ග්‍රන්ථය කියවන්න), තරුණ වීරයින් (Teen Idols) බවට පත්වීමත් එම නිසාම ලොව කිසිම සංගීත කණ්ඩායමකට නොදෙවෙනි.....

[සෙස්ස අස්සට]
බින්කු
බූන්දි| | 03:13:11
ප්‍රතිචාර[0]
තිසල් පාදුක්කවිදාන - මගේ උරුමය සමග
පසුගිය ඔක්තෝම්බර් තුන් වෙනිදා සවස් යාමයේ සිඩ්නි තදාසන්නයේ පිහිටි රෝස්ලී ප්‍රජා ශාලාවට පිරී යන්නට රැස්වුණු සිය ගණනක් වැඩිහිටි දෙනෙත් අතර තෙත් නොවුණු දෙනෙතක් නොතිබු‚ යැයි මා කිවහොත් එය අතිශයෝක්තියක් නොවෙනු ඇත. ඒ නෙත් කෙවෙනි තෙත් කරමින් ගලා ගියේ සතුටු කඳුළු ය.

ඕස්ට්‍රේලියාවේ උපත ලබා, ඕස්ට්‍රේලියාවේ ම අධ්‍යාපන ලබමින් සිටින යන්තං දහතුන් වරක් සපිරිණු කුඩා කොළු ගැටයෙක්, තමා ගැයු තමාගේම ගීත දාහතරක් අඩංගු ''මගේ උරුමය'' නම් වූ.....

[සෙස්ස අස්සට]

රසික සූරියආරච්චි
බූන්දි| | 03:07:13
ප්‍රතිචාර[0]
එලාරවයි දුටුගැමුණුයි යාළු කරමුකෝ!
ඉස්කෝලෙ ප්‍රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ
බනිස් ගෙඩිය බෙදන් කාපු
පයිප්පයෙන් වතුර බීපු
එළාර ලෙස රඟපානා
මගෙ මිතුරා දයාලන් ගෙ ගෙල සිඳින්න බෑ

තැන් තැන්වල ලොකු බෝම්බ පුපුර ගත්තෙ නෑ
බංකර් යට හැංගි හැංගී සටන් කලෙත් නෑ
සැප විඳ විඳ පොඩි එවුන් ව බිලි දුන්නේ නෑ
ලොවට කියා උපන් රටත් පාව දුන්නෙ නෑ

මුහුණ ට මුහුණත දීලා
පපුව ට පපුව ම දීලා
එළාර ලෙස රඟපානා
අනේ සර් දයාලන්.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 03:03:38
ප්‍රතිචාර[0]
බැස ගිය සුපිරි තරුව
මයිකල් ජැක්සන් අත් අඩංගුවට ගැනීම හා ඔහුට එරෙහි ලමා අපචාර පිලිබඳ අධි චෝදනාව සමඟ ජනපි්‍රයයන් හා ලිංගික කටයුතු අලලාගත් මෑතම සෝලියට ඇමරිකානු මහජනතාව ගොදුරු කෙරී ඇත. තම හුරුපුරුදු තලු මැරීමේ උමතුවටද වක්‍රෝත්තිසහගත හා කාමුක විස්තරය සඳහා තරග වැදීමටද විවිධාකාර ජනමාධ්‍යයන්ට මෑතම කටකතාව තවත් අවස්ථාවක් පාදා දී තිබේ.

ජැක්සන් නඩුව ආශි්‍රත පුවත්පත් හා රූපවාහිනී අවරනය මාස ගනනාවක් පුරා ඇදී යනු නියත ය. මෙම ආවරනය තුල තම.....

[සෙස්ස අස්සට]
ඩේවිඩ් වෝල්ෂ්
බූන්දි| | 03:00:36
ප්‍රතිචාර[0]
KILLER
මැති ඇමතිවරු ඇමතිවරු - සීරුවෙන් සීරුවෙන්
පෙන්වා දෙති වැසියනට - ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව රට පාලනය - රට පාලනය
මැති ඇමති වරු සීරුවෙන් පෙන්වා දෙති
වැසියනට ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව පාලනය රට පාලනය රට
පාලනය රට පාලනය රට

අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරණ මත
ගොයම් බීජ අංකුර උඩ අතට නොව - මඩ යටට
ඇදෙනවා සිකුරුයි
දෙයියනේ
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි

බල ශක්ති පාලනයටත්
නොසිටින්න
ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක්
එන්නේ නැහැ එක අඟුරු.....

[සෙස්ස අස්සට]

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
බූන්දි| | 02:50:03
ප්‍රතිචාර[0]
Imagine - John Lennon
Imagine there's no Heaven
It's easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today

Imagine there's no countries
It isn't hard to do
Nothing to kill or die for
And no religion too
Imagine all the people
Living life in peace

You may say that I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will be as one
.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 02:43:40
ප්‍රතිචාර[0]
රොමෑන්තික ඔපෙරාවේ ''වර්ණ''ය
කසුන් ගේ අළුත්ම ස්වර සංධ්වනිය තුල අගක් මුලක් නොවන හිස් තැන් සහ කාල අවකාශ සමාප්තියෙන් ගොඩනැගීම් තුළ සිරව සිත මුදා ගත් ක්ෂණයක තබන සටහනකි මෙය.
කසුන්ගේ දෙවන නිර්මාණ සංග්‍රහය වන රැඩිකල් ප්‍රේමය තුල එකෝස්ටික් ගිටාරයේ ස්වර රාව මානවීයකරණය වී ප්‍රතිරාව දුන් නිමේෂයේ සිට රොමෑන්තික ඔපෙරාව දක්වා වූ පරිණාමය හුදෙක් අහඹුතාවයක් නොවන සමාජ බද්ධ කි්‍රයාවලියක් ලෙස හඳුනා ගැනීමේ අවශ්‍යතාව විසින් නොවන්නට මෙම ලියවිල්ල කිසි දින මා අතින්.....

[සෙස්ස අස්සට]

ඩෝසන් ප්‍රීති ඊ.ඒ.
බූන්දි| | 02:42:00
ප්‍රතිචාර[0]
හඳුනාගත්තොත් අසීමිත මිනිසා | MASTER: AGAINST THE MUSICK!
ඉරිදා හැන්දෑවක්. කන්තෝරු කාමරය. පරිගණකය. අපි කිහිප දෙනෙක්. (වින් ඈම්ප් එකේ ගීයක් වාදනය වෙයි.)

කඳුලින්ම බර ආකාස දෑසේ
සංධ්වනි ගුගුරවයි වර්ෂා සේ
සංගීතාත්මය ඒ තමයි නුඹගේ

වචනයෙන් තොර නාදයේ ස්වරයාණෙණි
පරම හැඟුමෙහි පරමේෂ්වරයාණෙනි

සුවහසක් රස ගඟුල් එකතුව
සමුදුරක්මැයි නුඹ තැනූ තනු
විශ්වයත් ඉක්මවූ ප්‍රතිරාව
නිම් තෙරක් නැති නුඹේ ඔපෙරාව

සූර්යා සේම පායා
දෑස් හිරු කිරණ විහිදා
මහපොළොවෙ ශ්‍රැතිය හඳුනා
තුන්කල් ම දකින මිනිසා
හඳුනාගත්තොත්
අසීමිත මිනිසා නුඹයි

ගියත් නික්මී
සමුනොගත් මිනිසා නුඹයි*


මාස්ටර් ගැන නේද?

ඔව්. ඒක මට නම් මාරෙට ෆීල් වෙනවා.....

[සෙස්ස අස්සට]
බී.ටී.එම්
බූන්දි| | 02:38:34
ප්‍රතිචාර[0]
ගීතය තුළ නිරූපිත ස්ත්‍රීත්වය
(දවස් තුන්සිය හැටපහෙන්ම ගෑණුන්ට පිරිමි ඉස්සර කරන්න කතා කරන එකම දවස වෙනුවෙනි....)

ගීතය සංසකෘතික අංගයක් ලෙස ශී්‍ර ලාංකික ජන මනස තුල සැළකිය යුතු අවධානයක් යොමුකරවා ගැනීමට සමත්ව ඇත. මෙහි වන විශේෂත්වය නම් වඩා සෞන්දර්යාත්මක චින්තනයකට මුසුවෙමින් ඊට සරිලන ආකාරයේ රිද්මයක හා සුමියුරු සංගීත රටාවන් අනෙකුත් වින්දන මාධ්‍යයනට වඩා වෙනස් වූත් මනහර වූත් රසඥතා ආරක් මිනිස් මනසට හඟන්වා දීමයි. එසේ හෙයින් ආකෘතිවල වෙනස්කම් වලින් යුතු වුවද ගීත.....

[සෙස්ස අස්සට]

සංඛ කිරිඳිවැල
බූන්දි| | 23:07:03
ප්‍රතිචාර[1]
1
2
3
4