BOONDI.LK| BoondiLets
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව ....
|බොබ් මාර්ලේ කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  ගී කිය(ව)මු  
  කතා-බස්  
  රහක් ඇති Music  
  ඔත්තු  
  BoondiLets  
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
BOONDI • Music •
1
  BoondiLets  
බොබ් මාර්ලේ කියයි.
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය හිරු එන විටම
කියයි ඔබ සුළඟට පෙම් බඳින බව -
එනමුදු වැසෙයි කවුළුව ඔබගේ සුළඟ එන විටම

එබැවින්ය මා බිය වන්නේ - ඔබ මට ආදරෙයි කියන විට!
බූන්දි| | 06:59:42
ප්‍රතිචාර[2]
බොබ් ඩිලන් කියයි.
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.
බූන්දි| | 01:29:46
ප්‍රතිචාර[0]
ජෝන් ලෙනන් කියයි.
අපේ සමාජය යනු උන්මත්තක මිනිසුන් රැළක් විසින් උන්මත්තක අරමුණු කරා රැගෙන යනු ලබන්නකි. මට සිතෙන්නේ අපව වියරු වූවන් පිරිසක් විසින් වියරු අවසානයක් කරා රැගෙන යමින් සිටින බවය. එය ප්‍රකාශ කිරීම නිසා ම මා උන්මත්තකයෙකු ලෙස සැළකෙනු ඇත. පෙර කී උන්මත්තක බවෙහි ස්වභාවය එයයි. සමාජය තුළ මගේ හෝ වෙනත් කලාකරුවෙකුගේ හෝ කවියෙකු‍ගේ භූමිකාව වන්නේ මිනිසුන්ට කෙසේ සිතිය යුතු දැයි කියා දීම නොවේ. යම් පරිශ්‍රමයක් දරා අපට.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 04:44:55
ප්‍රතිචාර[3]
1