BOONDI.LK| ගී දෝසි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
 | [0] | |
|
මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
පීනා සිප් සයුර එතෙර
සියල් සතර දැන පිරිසිඳ
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 18:32:15
 | [0] | |
|
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
කුමරිය ඇතු පිට එනවා
වළාකුළු ද කළු වෙනවා
වැහි කුමරිය හිනැහෙනවා
විදුලි එළිය විහිදෙනවා
වැහි කුමරිය ටිකක් කළුයි
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 18:29:46
 | [0] | |
|
එක්වෙමු එක්වෙමු එක්වෙමු
අපි පුංචි යාළුවෝ
එක්වෙමු එක්වෙමු එක්වෙමු
අපි පුංචි යාළුවෝ
කොස් කොළ අරගෙන ඔටුනු හදාලා
අඟුරු වලින් ලොකු රැවුලක් ඇඳලා
වංගෙඩියෙන් සිංහාසනෙ හදලා
රජ සෙල්ලම අද හවස කරන්නට
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 03:10:54
 | [0] | |
|
පුංචි පුංචි බොල් පිණිකැට
පුංචි දෙපා සිපගන්නට
ලා තණ ගොබ උඩට වෙලා
රණ්ඩු කරනවා
පුංචි මලේ උඹ වෙනුවෙන්
උඳුපියලිය පලස එලා
වෙලේ නියර නිල්ල ඉහන්
බලා ඉන්නවා
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 05:13:30
 | [0] | |
|
ටිකිරි ටිකිරි ටිකිරිලියා
කළෙත් අරන් ලිඳට ගියා
ලිඳ වටකර කබරගොයා
ටිකිරි දැකල පැනල ගියා
කළේ දියෙන් පිරීගියා
පිරුණු කළේ ඉහළ ගියා
ටිකිරි උකුල නෙරා ගියා
කළේ උකුල උඩට ගියා
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 00:35:56
 | [1] | |
|
ළමයා- මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
සීයා- ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
ළමයා- දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 02:14:35
 | [0] | |
|