BOONDI.LK| පැන දෝසි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව ....
|කාල් සේගාන් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  පුහුල් දෝසි  
  කතන්දර  
  Cine  
  ඉඟුරු  
  කවි  
  ගී  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
BOONDI • Dosi •
1
  පැන දෝසි  
පැන දෝසි | 014
තෝරන්ට හපන්නු ඉඳී නම් මෙන්න තේරවිලි හතරක්.

1. කටුවානෙන් කෙටුවා වැනි කොළේ සැටී
රතු නූලෙන් ගෙතුවා වැනි මලේ සැටී
තුන් මස පිරෙන විට කුකුළෙක් තරම් ඇතී
සාර මසට පැසෙනා ගෙඩි කියන් සකී

2. අරහෙ.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 04:30:44
ප්‍රතිචාර[0]
පැන දෝසි | 013
පොළවම් බානවා නම් කළ වරදකට
පිළිවන් අපට එවරද යළි නොකරනට
කිසිවක් කියා නොදෙමින් දුන් නමුත් බැට
බැරිකම් දුරුවේද බිය වී වේවැලට

නිසි දේ ඉගෙන ගන්නට මග කියා නොදී
බැටදේ නමුත් කළ කළ දේ යයි වැරදී
කෙවිටේ
.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 22:21:52
ප්‍රතිචාර[0]
පැන දෝසි | 012
මෙන්න තේරවිලි කවි තුනක්. හා හොඳයි තෝරමු බලන්ට....

1. අත්තේ පනත්තේ කොහොඹේ ලියක් ඇතී
ඒකිගෙ බඩේ දරු තුන් සිය හැටක් ඇතී
උන්ගෙන් එකෙක් ඉරු දෙවියන්ට දා ඇතී
මෙතුන් පදේ තේරුවොතින් නුවණ ඇතී

2. සස්සඳ ගලේ.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 21:32:58
ප්‍රතිචාර[0]
පැන දෝසි | 011
පුරුක් තුන බැගින් ඇති දම්වැල් කෑලි පහක් කම්මල් කරු වෙත ගෙනා මිනිසෙක් ඒවා එකම දම්වැලක් ලෙස පාස්සා දෙන මෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා පුරුක් කීයක් කපා පෑස්සිය යුතුදැයි වැඩය ආරම්භ.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 02:02:43
ප්‍රතිචාර[0]
පැන දෝසි | 010
ගවයා අපට බෙහෙවින් ප්‍රයෝජනවත් සතෙක්. එමෙන්ම බොහෝ ජනශ්‍රැති වලට පාදක වූ සතෙක්. ගවයා වටා ගෙතුණු ප්‍රස්ථාව පිරුළු බොහොමයි. එයින් 5ක් කියන්න ඔබට පුළුවන්ද?
බූන්දි| | 01:58:25
ප්‍රතිචාර[0]
පැන දෝසි | 009
ඇය කළ සොයාගැනීම වෛද්‍ය විද්‍යාවේ දියුණුවට මහත් බලපෑමක් කළේය. එය ඇයට කීර්තිය ගෙන ආවේය. එහෙත්, ඒ සොයාගැනීම ම ඇගේ මරණයට ද හේතු විය. නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ විශිෂ්ට විද්‍යාඥවරියක් වූ.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 05:15:48
ප්‍රතිචාර[0]
පැන දෝසි | 008
මේ පැනය ගණංකාරයන්ටයි!

ඔන්න පුංචිත්තෙක් පුංචි පෙට්ටියකට මකුළුවොයි කුරුමිණියොයි 8 දෙනෙක් එකතු කළා. එයා මේ පුංචි සත්තුන්ගෙ පාද ගැනලා බැලුවා. මකුළුවන්ගෙයි කුරුමිණියන්ගෙයි මුළු පාද සංඛ්‍යාව 54යි. ඔයාලට පුළුවන්ද කියන්න පෙට්ටියේ.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 05:18:05
ප්‍රතිචාර[0]
පැන දෝසි | 007
ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
පාට කියා ඇත්නම් ගතියක් මලක
අම්මේ අත නොගෑවෙන එක තමයි දුක


මේ කවිය තිබෙන්නේ හරිම ලස්සන කවි කතාවක. දන්නවද මේ පොත මොකද්ද.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 11:46:14
ප්‍රතිචාර[1]
පැන දෝසි | 006
මේ පැන ඔබේ විදු දැනුම විමසීමටයි.

1. රබන් ගැසීමට පෙර රබාන රත් කර ගන්නේ ඇයි?
2. ඈත දුම්රියක් එන හඬ රේල්පීලි වලට කණ තබා අසා සිටීමෙන් දැන ගත හැක. එසේ වන්නේ ඇයි?
3......

[සෙස්ස අස්සට]
බූන්දි| | 21:59:26
ප්‍රතිචාර[0]
පැන දෝසි | 005
ක්‍රි.ව. 79 අගෝස්තු 24 වන දිනය ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීමක් සටහන් වූ දිනයක්. ඒ කුමක්ද?
බූන්දි| | 00:39:06
ප්‍රතිචාර[0]
පැන දෝසි | 004
මෙවර තේරවිලි දෙකක්. කවියෙන්ම තෝරන්නට හැකි නම් අගෙයි.

1. එනවා නේනවා තෝරා කියන් මට
ලුංඩි කඩේ කද තෝරා කියන් මට
පංච නෙලුම් මල තෝරා කියන් මට
ලුංඩි පුරුෂයා තෝරා කියන් මට

2. නැත සැවුලා කවදාවත්.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 01:12:19
ප්‍රතිචාර[0]
පැන දෝසි | 003
මේ පැනය 'ගණංකාරයන්ට'යි!

එකම හැඩයක් ඇති තඹ භාජන දෙකක් ඇත. එම භාජන වල තහඩුවේ ඝනකමද එක සමානය. එක භාජනයක් ධාරිතාව අනෙකට වඩා 8 ගුණයකින් වැඩිය. එය අනෙකට වඩා කී.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 00:45:30
ප්‍රතිචාර[0]
පැන දෝසි | 002
මෙන්න පුංචි තේරවිලි කවියක්. උත්තරෙත් කවියෙන්ම ආවොත් කදිමයි!

කටු ඇති නමුත් ලෙහෙසිය ගෙඩි නෙලීමට
පල ගත්තාම අතු බරවෙයි කදීමට
හොරු කැඩුවොතින් සුවඳින් හසු වෙයි යසට
සකි දන්නවා නම් එහි නම කියන් මට
බූන්දි| | 03:06:41
ප්‍රතිචාර[0]
පැන දෝසි | 001
මේ පැනය "ගණංකාරයන්ට"යි!

ඒ 1932 අවුරුද්ද. ඒ අවුරුද්දේ මගේ වයස හරියටම මං උපන්න අවුරුද්දේ අග ඉලක්කම් දෙක පෙන්නුම් කරන සංඛ්‍යාවට සමාන වුනා. මං ඒ අනුපාතය ගැන අපේ සීයට කිව්වා. .....

[සෙස්ස අස්සට]
බූන්දි| | 22:09:11
ප්‍රතිචාර[0]
1