BOONDI.LK| රත්තරං ටික
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
 | [0] | |
|
ඔක්තෝබරය ආරම්භයේදී මොන්ජේ (එස්ටැනිස්ලාවෝ හෙවත් මොන්ජේ- බොලීවියානු කොමියුනිස්ට් පක්ෂ නායක) තව වරක් සටන් සගයින් හමුවූ අතර, එහිදී හෙතෙම, බොලීවියාවේ කොමියුනිස්ට් පක්ෂය බලය ලබා ගැනීම සඳහා වන නිවැරදි මාවත ලෙස සන්නද්ධ අරගලය ඒකමතිකව පිළිගැනීම මගින්.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 22:43:29
 | [0] | |
|
....12 වෙනිදා පුරුදු පරිදි නිවසේ සිටියා. දවල් කෑම සඳහා මා ලෑස්ති වුණා. රෝහණ කෑම ගෙන ඉරිදා පත්තර බැලීම සඳහා ආලින්දයට ගියා. මම කෑම කන විට මම දැක්කා සිවිල් ඇඳුමින් සැරසුණු කිහිප දෙනෙක් ගේ තුළට ආවා......
[සෙස්ස අස්සට]
බූන්දි| | 22:02:21
 | [3] | |
|
බොහෝ ඇදහිලි කල්ලි නායකයන් විසින් අත්පත් කර ගන්නා දේ සමාන වන්නේ ක්‍රීඩාවේ යෙදෙන දරුවෙකු සෙල්ලම් බඩු යොදාගෙන පරිකල්පනීය ලෝකයක් නිමවා ගැනීමට ය. එම සෙල්ලම් ලෝකය තුළ දරුවා සුළු මොහොතකට තමන්ගේම වූ රාජධානියක් ගොඩ නංවාගනිමින් සර්වබලධාරීත්වය.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 03:53:35
 | [0] | |
|
......එහෙයින් ධනේශ්වර පාර්ලිමේන්තුවාදය සම්පූර්ණ ප්‍රෝඩාවක් බව සලකා ප්‍රතික්ෂේප කිරීමට විප්ලවවාදීන් උගත යුතුය. කොටස් වශයෙන් නොව, අබමල් රේණුවක විශ්වාසයක් නැතිවම, සර්ව සම්පූර්ණවම එය ප්‍රතික්ෂේප කළ යුතුය. පාර්ලිමේන්තු ආසන තරඟ කිරීමෙන් කාලය නාස්ති නොකළ යුතුවාක් මෙන්ම, මැතිවරණවලට.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 05:29:16
 | [0] | |
|
".... සැමකෙක්ම පවසනුයේ සත්‍ය ආගම තමන්ගේ විශ්වාසය පමණක් බවය. දුෂ්ඨත්වයේ මුල මෙයයි. අනාගත අරගලය සඳහා මතවාදී ආයුධ අපට සපයන පුරාතන චින්තනයන්ගේ අදහස් සහ අත්හදා බැලීම් සංවර්ධනය කරනු වෙනුවට අපි ගතානුගතික ආගමක සිරවෙමු. මෙලෙස මිනිසාගේ පිබිදීම.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 04:29:16
 | [0] | |
|
දන්සැල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි
-නොමැත ඇසක කඳුලක්
නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිනු නොහැක ලේ බිඳුවක්
නොමළොත් මකුණෙක් මදුරුවෙක්
මල බැඳුනු ගිනිදණ්ඩේ
දැල් බදිත් මකුළු සේනා
වෙඩි හඩ අසනු රිසි දනෝ
පුපුරුවති අහෝ රතිඤ්ඤා
මැරුනත්.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 02:06:03
 | [0] | |
|
..........විජේවීර සහෝදරයා වරක් කිව්වා, හැම සමාජවාදී විප්ලවයක්ම සිද්ධ කළේ, විප්ලවයට පීඩිත පංතිය පැත්තෙන් නායකත්වය දුන්න කෙනා හින්දා විතරක් නොවෙයි, ධනපති පංතියේ නියෝජිතයිනුත් සමානව උදවු කළ නිසයි කියලා. ඒ අනුව රුසියන් විප්ලවය කළේ ලෙනින් සහ සාර්,.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 22:16:52
 | [0] | |
|
ඇත්ත වශයෙන් ම මාක්ස්වාදීහු මූලධර්මයක් වශයෙන් ත්‍රස්තවාදයට විරුද්ධ නොවෙති. ඔවුහු කිසිවිටෙක ''මිනී නොමරව'' නැමැති ක්‍රිස්තියානි ශික්ෂා පදය මත පදනම් නොවෙති. එයට ප්‍රතිවිරුද්ධ ලෙස, වෙන කිසිවකු නො ව ප්ලේහානොව් විසින් ම නිරන්තරව අවධාරණය කර සිටි පරිදි,.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 01:32:13
 | [0] | |
|
උගනිව්
සරලම දේ උගනිව්
තොප යුගය එළඹ ඇත
උගැනුමට පමා නැත!
උගනිව් අ-යනු ආ-යනු
ඒ මදි බව සැබවි
එහෙත් උගනිව්
හෝඩිය!
අධෛර්යවත් නො වව්
දියත් කරව් නැණ නැව
කරව් තරණය
විදු සයුර අපරිමිත
උදුරා ගනිව්
නායකත්වය
අනාථය, හදාරව
අනාථාගාරයෙහි!
සිරකරුව, හදාරව
බන්ධනාගාරයෙහි!
ගෘහණියනි, හදාරව
කුස්සියෙහි!
හැට පිරුණත් හදාරව!
ඉහට වහලක් නැතත්
සොයා යව් විදුහල!
ගත වෙවුලන සීතලෙන්
මොළවව් ඥාණ.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 00:40:31
 | [0] | |
|
ඒක නෙමෙයි, ඔයා දන්නවද රටේ අලූත්ම තත්වය. දැන් ඔන්න අලූත් ආණ්ඩුවත් පෙරලගෙන විකල්ප ආණ්ඩුවක් හදන්න හැම පක්ෂයක්ම එකතු වෙන්න හදනවා. කොහොමද දන්නවද එතනදි විකල්ප රජය හැදෙන්නෙ. මිනිස්සුන්ට එපාම වුණ හිටපු ආණ්ඩුවෙ ටික දෙනෙකුයි, මිනිස්සුන්ට එපාම.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 00:37:13
 | [0] | |
|
ඉතිහාසය මුළුල්ලේම අර්බුදයෙන් අර්බුදයට පත් වූ සෑම ධනපති පාලක පංතියක්ම කර ඇත්තේ එක්කෝ නිර්ධන පංතිය පාවාදී සතුරන් අතරට පැන ගිය හා පැන යාමට සූදානම් ප්‍රතිසංස්කරණවාදී නායකයන්ගේ සහයෝගය ධනපති ක්‍රමය රැක ගැනීම සඳහා ලබා ගැනීම ය......
[සෙස්ස අස්සට]
බූන්දි| | 23:15:59
 | [0] | |
|