BOONDI.LK| ඔත්තු කරන්ට්ස්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

Fight against the impossible and win.

[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් ඔත්තු
අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව |සැප්. 19 | පෙ.ව. 9.30 සිට
ප්‍රතිචාර[2]
අමනුෂ්‍ය බලපෑම් හුදු මානසික රෝගම ද? | අගෝස්තු 21
ප්‍රතිචාර[0]
“දෙවියෝ සහ භූතයෝ - සමාජ න්‍යායාත්මක විමසුමක්” අවසන් අදියර | අගෝස්තු 9
ප්‍රතිචාර[0]
සාරාංශ පත්‍රිකා කැඳවීම |'ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, බලය සහ එරෙහි වීම'
ප්‍රතිචාර[0]
ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ මාසික හමුව සහ දේශනය| ජූලි 04 දා
ප්‍රතිචාර[1]
ජාලය සුසර කරන රේඩියෝ ඔසුව- "තිසර"| ජුනි 15 සිට සයිබර් ගුවන් ගැබට එක් වෙයි.
ප්‍රතිචාර[1]
PRAXIS ආදරයේ තිසීසය පළමු කලාපය
ප්‍රතිචාර[0]
ස්ත්‍රී අධ්‍යයන සහතික පත්‍ර පාඨමාලාවක් ඇරඹේ.
ප්‍රතිචාර[2]
ඉතිහාසය: දෘෂ්ටිවාදී යුධ බිමක සිට වාර්ගික සංහිඳියාවේ කෙම්බිමක් කරා| මැයි 28
ප්‍රතිචාර[1]
අන්තෝනියෝ ග්‍රාම්ස්චි සැමරුම සහ Praxis සඟරාව| අප්‍රේල් 25| 3:00 ට
ප්‍රතිචාර[1]
BOONDI • Currents •
1
2
  ඔත්තු කරන්ට්ස්  
අමනුෂ්‍ය බලපෑම් හුදු මානසික රෝගම ද? | අගෝස්තු 21
"අමනුෂ්‍ය බලපෑම් හුදු මානසික රෝගම ද?" යනුවෙන්, ගාල්ල කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය, රූමී රූබන් පවත්වන විශේෂ දේශනය
සහ
සිංහලයෙන් ලියා.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 15:44:13
ප්‍රතිචාර[0]
“දෙවියෝ සහ භූතයෝ - සමාජ න්‍යායාත්මක විමසුමක්” අවසන් අදියර | අගෝස්තු 9
හේතුවාදීන්ගේ සංගමයේ පසුගිය මාසික දේශනයේ තේමාව වූ: " දෙවියෝ සහ භූතයෝ - සමාජ න්‍යායාත්මක විමසුමක් " යන්නේදී මතු වූ කාරණාවන් සම්බන්ධයෙන්.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 04:00:05
ප්‍රතිචාර[0]
සාරාංශ පත්‍රිකා කැඳවීම |'ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, බලය සහ එරෙහි වීම'
නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දෙදින තුළ 'ස්ත්‍රී- පුරුෂ සමාජභාවය, බලය සහ එරෙහි වීම' යන මැයෙන් කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 04:03:40
ප්‍රතිචාර[0]
ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ මාසික හමුව සහ දේශනය| ජූලි 04 දා
ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය මෙහෙයවන මාසික හමුව සහ දේශනය, 2012 ජූලි 04 වන බදාදා සවස 4:15ට බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී......

[සෙස්ස අස්සට]
බූන්දි| | 17:58:22
ප්‍රතිචාර[1]
ජාලය සුසර කරන රේඩියෝ ඔසුව- "තිසර"| ජුනි 15 සිට සයිබර් ගුවන් ගැබට එක් වෙයි.
"තිසර" ගුවන්විදුලිය, 2012 ජුනි 15 වන දා, සිකුරාදා, මෙල්බන් නුවර වෙලාවෙන් ප:ව: 1.36 ට ඇරඹෙයි. සන්නස වෙබ්අඩවිය ඔස්සේ දිනපතා ඔබට.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 08:24:44
ප්‍රතිචාර[1]
PRAXIS ආදරයේ තිසීසය පළමු කලාපය
PRAXIS සාමූහිකයේ පළමු ප‍්‍රසිද්ධ රැස්වීම සහ PRAXIS සඟරාව එළිදැක්වීම ඉකුත් දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. PRAXIS ආදරයේ තිසීසය සඟරාවෙහි පළමු කලාපය.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 00:50:38
ප්‍රතිචාර[0]
ස්ත්‍රී අධ්‍යයන සහතික පත්‍ර පාඨමාලාවක් ඇරඹේ.
කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය විසින් මෙහෙයවනු ලබන ස්ත්‍රී අධ්‍යාපන සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම මෙම දිනවල සිදු කෙරේ.

පාඨමාලා.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 04:39:29
ප්‍රතිචාර[2]
ඉතිහාසය: දෘෂ්ටිවාදී යුධ බිමක සිට වාර්ගික සංහිඳියාවේ කෙම්බිමක් කරා| මැයි 28
ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය (ICES) සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනු කමිටුව විසින් "ඉතිහාසය: දෘෂ්ටිවාදී යුධ බිමක.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 10:14:48
ප්‍රතිචාර[1]
අන්තෝනියෝ ග්‍රාම්ස්චි සැමරුම සහ Praxis සඟරාව| අප්‍රේල් 25| 3:00 ට
Praxis සාමූහිකය විසින් සංස්කරණය කරන Praxis සඟරා‍වේ ප්‍රථම කලාපය එළි දැක්වීම සහ අන්තෝනියෝ ග්‍රාම්ස්චි ගේ 75 වන සැමරුම වෙනුවෙන් පවත්වන සම්මන්ත්‍රණය 2012.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 16:35:57
ප්‍රතිචාර[1]
ලාංකීය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය| සම්මන්ත්‍රණය| දෙසැ. 3 - 3.00ට
යහපත් අධ්‍යාපනයක් සඳහා වූ ව්‍යාපාරය මගින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණය "ලාංකීය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය" යන මැයෙන් දෙසැම්බර් 3 වෙනිදා පස්වරු 3.00ට නව.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 03:41:26
ප්‍රතිචාර[0]
නව කතිකාවකට ඇරයුමක්| දෙවන පියවර| පෙබ. 13| පෙ.ව. 9:30
පශ්චාත් ප්‍රභාකරන් අවදියේ සංවාදශීලී මුද්‍රිත මාධ්‍යයක හැඩරුව.

අදහස් දැක්වීම- වංගීස සුමනසේකර
දිනය- 2011 පෙබරවාරි 13, පෙ.ව. 9:30
තැන- ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රය, කොටා පාර, බොරැල්ල
බූන්දි| | 23:12:44
ප්‍රතිචාර[0]
සෙනෙහසේ අරුණැල්ල| උතුරු නැගෙනහිර පාසල් පුස්තකාල සංවර්ධනය සඳහා වැඩපිළිවෙළක්
'සෙනෙහසේ අරුණැල්ල' උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් වූ පාසල් වල පුස්තකාල සංවර්ධනය සඳහා කැප වුනු වැඩපිළිවෙළකි. ඔබ කියවූ පොත් මේ සඳහා පරිත්‍යාග.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 02:35:45
ප්‍රතිචාර[0]
නව කතිකාවකට ඇරයුම්| පස් වන පියවර| සැප්. 26
ගිණිකඳු මත ගොඩනැගෙන ''සංවර්ධන වසන්තයට'' එරෙහිව ජන ආන්දෝලන.
ප්‍රධාන අදහස් දැක්වීම- වසන්ත දිසානායක, තිලක් කාරියවසම්
සැප්. 26 පෙ.ව. 10ට එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී (කොටා.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 23:20:25
ප්‍රතිචාර[0]
නව කතිකාවකට ඇරයුම් - සිව්වන පියවර
"සිහිනය මියගිය යුගයක කලාවේ දේශපාලනය හා දේශපාලනයේ කලාව"

ප්‍රධාන අදහස් දැක්වීම- ධර්මසිරි බණ්ඩාරනායක.
දිනය- 2010 අගෝස්තු 29 වන ඉරිදා
වේලාව- පෙ.ව. 10:00
ස්ථානය- එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානය......

[සෙස්ස අස්සට]
බූන්දි| | 22:37:14
ප්‍රතිචාර[0]
"සර්ව පාක්ෂික නියෝජිත කමිටු යෝජනා" දේශන| 08-23 @ ARTT
"රාජ්‍ය ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රජාතන්ත්‍රීයකරණය සහ සර්ව පාක්ෂික නියෝජිත කමිටු යෝජනා"| ප්‍රධාන දේශන : නීතිඥ වාසුදේව නානායක්කාර පා.ම., ආර් යෝගරාජන් පා.ම. [සර්ව පාක්ෂික.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 04:58:28
ප්‍රතිචාර[0]
නව කතිකාවකට ඇරයුමක් (තෙවෙනි පියවර)
"රාජපක්ෂ හෙජමොනියෙන් පිටවීමට න්‍යායික කවු‍ළුවක්"
අදහස් දැක්වීම - විදර්ශන කන්නංගර

සාකච්ජාවට මුලපිරීම වෙනුවෙන් සිදුකෙරෙන ඉහත සඳහන් මූලික කරුණු දැක්වීමෙන් අනතුරුව පැය 2 1/2 කට.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 03:39:48
ප්‍රතිචාර[0]
නව කතිකාවකට ඇරයුම් (දෙවන පියවර)
ලාංකේය දේශපාලනයේ වත්මන් මොහොත තේරුම් ගැනීම.

ප්‍රධාන අදහස් දැක්වීම්-
අහිලන් කදිරගාමර්: පශ්චාත් යුධකාලීන උතුර; දේශපාලන ආර්ථික සළකාබැලීම් කිහිපයක්
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි: සිංහල බෞද්ධ.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 02:55:58
ප්‍රතිචාර[0]
A course of Marxist study
Reading of Marx's "Capital" : 'The Reality of Capitalism undisclosed by Burgeoise Economics'
Attended by Academics, Lecturers, Writers, Activists and Students.

Commencing.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 00:33:38
ප්‍රතිචාර[0]
හේතුවාදී දිනය | මැයි 18 පුංචි තියටර් හිදී
මැයි මස 18 හේතුවාදී දිනය ලෙස ප්‍රකාශයට පත් කොට ඇති අතර සමකාලීන ජගත් හේතුවාදී සාහිත්‍යයේ සහ හේතුවාදී සටන්කාමීත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ බ’ට්‍රන්ඩ්.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 23:57:49
ප්‍රතිචාර[0]
නව කතිකාවකට ඇරයුමක්
සංවාද සභාවක්.
තේමාව- ''දේශපාලන නියෝජනය තුල ගැමි - ගොවි සාධකයේ වත්මන් ස්වභාවය''
වේලාව- උදේ 10.00 ට
දිනය- මැයි 23 වන ඉරිදා
ස්ථානය- එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානය......

[සෙස්ස අස්සට]
බූන්දි| | 03:07:04
ප්‍රතිචාර[0]
සංවාදයක් | 28 (පෝය දින)
ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී දේශපාලනයට අභියෝග කරන මතවාද පිලිබඳ කියවීමක්..!
නිර්මාල් රංජිත් දේවසිරි විසින් මෙහෙයවන සංවාදය හා සාකච්ඡාව.
2010.04.28 (පෝය දින) උදෙ 10.00 ට රාජගිරිය,.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 01:38:40
ප්‍රතිචාර[0]
"කළු රංජිත්" සමග කතාබහක්: ලංකා අක්ෂයේදී
රංජිත් දිසානායක හෙවත් රංජි අයියා හෙවත් කළු රංජිත් සමග කථෝපකථනයක් මරදාන ලංකා අක්ෂයේදී 2010 මාර්තු 23 අගහරුවාදා (ප.ව. 6 ට) සිට පැවැත්වෙයි......

[සෙස්ස අස්සට]
බූන්දි| | 23:09:28
ප්‍රතිචාර[0]
1
2